The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි Empty ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි

    Post by nihal123 Sun May 24, 2015 10:47 pm

    ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි
    May 23rd, 2015


    හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.

    මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි.

    සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි 1,700 ක් වන බවයි. ‍

    ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    මෙම හෝටලය කාමර 540 කින් සමන්විත වන ලෙස සැලසුම් කර තිබෙන අතර සාප්පු සංකීර්ණය වර්ග අඩි 50,000 ක ඉඩ පහසුකම් සහිතය.

    මීට අමතරව, කාර්යාල පහසුකම් සඳහා වෙන්කර තිබෙන ප්‍රමාණය වර්ග අඩි 125,000 කි.

    කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය 2017 වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.


    http://www.adaderana.lk/biz/

      Current date/time is Mon Jul 22, 2024 8:01 pm