The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
queens  gloveless hanshake!!..  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
queens  gloveless hanshake!!..  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
queens  gloveless hanshake!!..  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
queens  gloveless hanshake!!..  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
queens  gloveless hanshake!!..  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
queens  gloveless hanshake!!..  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
queens  gloveless hanshake!!..  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
queens  gloveless hanshake!!..  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
queens  gloveless hanshake!!..  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
queens  gloveless hanshake!!..  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
queens  gloveless hanshake!!..  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
queens  gloveless hanshake!!..  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
queens  gloveless hanshake!!..  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
queens  gloveless hanshake!!..  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
queens  gloveless hanshake!!..  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
queens  gloveless hanshake!!..  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
queens  gloveless hanshake!!..  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
queens  gloveless hanshake!!..  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
queens  gloveless hanshake!!..  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
queens  gloveless hanshake!!..  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
queens  gloveless hanshake!!..  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
queens  gloveless hanshake!!..  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
queens  gloveless hanshake!!..  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
queens  gloveless hanshake!!..  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
queens  gloveless hanshake!!..  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
queens  gloveless hanshake!!..  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
queens  gloveless hanshake!!..  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
queens  gloveless hanshake!!..  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
queens  gloveless hanshake!!..  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
queens  gloveless hanshake!!..  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
queens  gloveless hanshake!!..  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
queens  gloveless hanshake!!..  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
queens  gloveless hanshake!!..  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
queens  gloveless hanshake!!..  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
queens  gloveless hanshake!!..  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
queens  gloveless hanshake!!..  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
queens  gloveless hanshake!!..  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
queens  gloveless hanshake!!..  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
queens  gloveless hanshake!!..  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
queens  gloveless hanshake!!..  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
queens  gloveless hanshake!!..  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
queens  gloveless hanshake!!..  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
queens  gloveless hanshake!!..  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
queens  gloveless hanshake!!..  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
queens  gloveless hanshake!!..  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
queens  gloveless hanshake!!..  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
queens  gloveless hanshake!!..  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
queens  gloveless hanshake!!..  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
queens  gloveless hanshake!!..  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
queens  gloveless hanshake!!..  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+7
serene
Deegoda Gamage
malanp
slstock
Future123
chinwi
poor boy
11 posters

    queens gloveless hanshake!!..

    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    queens  gloveless hanshake!!..  Empty queens gloveless hanshake!!..

    Post by poor boy Fri Mar 20, 2015 10:45 pm

    Can you believe this kind of childish foolish talk from a man who is aged above 60 years and  in socialist politics from his  teenage. why these people bring this much of shame to the country when they reach topmost positions .
    please, yahapalana sirs and madams   , get rid of this inferiority, be proud of your  sri Lankan nationality and start to  think all the men and women are equals .we are not inferior people and show that to the world  .

    extracted from  lankaweb
    සිරිසේන පම්පෝරි ගසන රැජිනගේ අත් පහස
    Posted on March 20th, 2015

    අපේ රට

    අප කුඩා කල අපේ ගෙදෙර සිට Cargills කොම්පැනියට වැඩට ගිය මාමා කෙනෙකු සිහියට නැගෙන්නේ ජනපති සිරිසේන London ගොස් ලංකාවට සපැමිනිව කල සොමි කතාව ඇසීමෙනි.

    මට වාසනාව ලැබුණා මහ රැජින එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳව. බ්රිතාන්ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා.

    බ්රිතාන්ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්රිතාන්ය අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා. නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්කගෙන ගියේ.” ( මෛත්රීපාල සිරිසේන ශ්රිලනිප මන්ත්රීවරු අමතමින්, දිවයින, 18 මාර්තු 2015)

    queenGachchami
    අපේ මාමා ගෙදෙර ඇවිත් කියන්නෙත් ඔවැනිම හරක් කතාය. අද Gordon මහත්තයා මගේ පිටට තට්ටු කරලම කතා කෙරුව” කියන්නේ රටක් රාජ්යක් ලැබුවා ලෙසටය. Gordon ගේ පහස ලැබූ පිට, අපේ මාමා බොහෝ කලක් අන්ය පහසක් නොලබාම තබන්නට ඇති වග නම් මට බොහෝ සේ විශ්වාස කල හැක්කකි.

    සම්ප්රදානුකුලව රැජින විසින් රාජ්ය නායෙකුට කරන සිරිත සහ බ්රිතානියේ අගමැති සුද්දා විසින්, ලංකාවේ ආදී වාසී (වැදී) ජනතාවත් සුහදව කරන පොදු ආචාරශීලත්වය, රටක් රාජ්යයක් ලැබුවෙකු ලෙස සිරිසේන උන්නැහේ සිය ආදරණිය අඹේනිය වන ජයන්ති පුෂ්ප කුමාරිට, නිදි සයනයේ හොර රහසේ පැවසුවාට අපේ කිසිම විරෝධයක් නොමැත.

    නමුත් සිය වහල් දීනත්වය, අධිරාජ්යවාදි විරෝධී නිදහස් මනසක් පුරවැසියන්ට ආරෝපණය කරන්නට පුරෝගාමී වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රී වරුන්ට මහත් ආඩම්බරයෙකින් පැවසීම නම් ඛේදයකි!

    ඉස්කෝලේ පහ පාස් නොවූ අපේ මාමා Gordon ගේ පහස ලැබුවේ 1948 ට පෙරාතුවය. මාමා හතේ පන්තියට ගියා නම් ඔවැනි කතා නොකියනු ඇත! සිරිසේන උන්නැහේ අපේ ජනාධිපති වෙන්නේ ලංකාව නිදහස ලබල අවුරුදු හැට හතකට පසුවය. මුන්නැහෙ රනිල් සමාගමයට ගියාට පස්සේ හිතන් ඉන්නේ අපි අවුරුදු 200 යකට ආපස්සට යා යුතු කියාලයි. ඒ කියන්නේ අපේ නිදහස නැති වුනු 1815 ටය.








    3
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by chinwi Fri Mar 20, 2015 10:54 pm

    https://www.youtube.com/watch?v=khx0sBsVM8A

    @ 14min 01sec


    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by chinwi Fri Mar 20, 2015 11:05 pm

    හස්තෝ පස්ස කතා වස්තුව​

    දඹදිව ට නුදුරු එක නිවට කොදෙව්වක අසුඹු ලෙස රාජ්‍යත්වයට පත් ගම් වැසියකු දැහැමෙන් සෙමෙන් මෙන් රාජ්‍ය විචාරන සමයේ දී හිරු නොබසින අධිරාජ්‍යයේ මහා තේජවන්ත වූද  අති උත්තම වූද නෛක ශ්‍රීං විරාජ මාන වූ ඇලිසබෙත් අප මහා රාජිනී තොමෝ ඉන්ගලාන්තයේ බකිං හැම් මාලිගාත්‍යන්තයේදී සිය හස්තාවරනද ඉවත් කොට ස්වකීය ශ්‍රී හස්තය ස්පර්ශ කරලීමට ඉඩ දීමේ අති දුර්ලභ වූ මහා වාසනා මහිමය ලැබීම හේතු කොට ගෙනද,
    ඉන්ගලාන්තයේ බ්‍රවිනිං වීදියේ අඞ 10 මාලිගයේ වැඩ වසන දේවිද් කැමරෝන් මහෝත්තමයාණන් වහන්සේ සිය මාලිගයෙන් බැස පයින් ම ඇවිද විත් රථද්වාරය විවර වෙත්ම සිය ශ්‍රී හස්තය දිගුකොට පිලිගනු ලැබීමේ මහා භාග්‍යය ලැබීම හේතුකොට ගෙනද,  
    අද වන විට නිවට කොදෙව්වට පෙර කිසි දිනෙක නොතිබූ ලෙස ලැබී ඇති මහානුභාව අන්තර්ජාතික පෘඩත්වය සමරනු වස්
    නිවට කොදෙව් වැසි සියලු දනා විසින් සතියක් පුරා තොරන් බැඳ සැනකෙලි , සුරා සූදු කෙලි පවත්වා, කැමති කැමති ලෙස කාම සම් භෝග පවත්වා රිසි රිසි සේ රතී කෙලි පවත්වා  මහා ජය ගෝසා නැගිය යුතු යැයි මහා රාජෝත්තමියගේ නිවට කොදෙව්ව බාර අතවැස්සන් විසින් දන්වා සිටින වග එම කොදෙව් වැසි චින් වියා නම් කොල තෙල්ලකු විසින් මෙසේ සනිටු හන් කොට තබන්නේ නිවට කොදෙව්වේ  වත්මනේ හා අනාගත වැසි සියලු ජිනී ජනයා ගේ දැන ගැනීම සඳහාය​.  




    හස්ත - අත​
    පස්ස - ස්පර්ශය (පාලි)


    Last edited by chinwi on Fri Mar 20, 2015 11:17 pm; edited 1 time in total
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by Future123 Fri Mar 20, 2015 11:11 pm

    I think MS might be the cleanest and honest politician we have ever had. I always respect him.

    But as a President he should have a vision. He should take SL to greater levels. He should have strategies to promote local businesses abroad and bring foreign earnings through that. Create more and more employment for youth. This is what matters if we want to be like Singapore or Malaysia or at least Thailand.
    Eg: We should learn from China and India. When government stopped the Port City Project which was contracted to a private company in China the Chinese President too expressed his concerns. Modi during his visit was promoting Indian businesses in SL. Our politicians destroy our local businesses and investors which is self harming.

    Unfortunately these politicians treat local businesses like enemies and damaging the local businesses and investors. This will eventually result in loss of jobs and unemployment.

    He is more interested in closing down the bars and casinos, visiting temple and talking about yahapalanaya . These politicians have to think big to achieve big.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by slstock Sat Mar 21, 2015 10:38 am

    The glove story and PM story was a bit of an overkill I agree. But I think this doesn't need to be blown out of proportion.


    1) On on hand MS may have felt as a human some happiness to meet the old queen. I think 9(% of us were not born even when Queen first took office. So some of us grew up hearing about her . When we meet , it might be exciting ( on human emotion) as she is a senior person.

    Think like this, we grew up hearing about the legendary Sir Gary sobers. 6 sixes in an over was unbelievable then. 365 not out was too good to be true.
    If we meet him now , as human we will feel jubilation to meet a childhood legend.

    Maybe for MS it was like that. Even Obama had said some similar stuff ( not about gloves) which some amercans did not like. But we are all human.

    2) On the other hand MS should keep in his mind he is the President of the country and the office carries our representation. So having gone through British occupation I understand we do not want to see our representatives
    going over board.

    MS need to keep that in mind and we need to also think about human emotions .


    Btw, from what I seen/ read and after watching programs done on the present queen of England, I think she is rather down to earth human.

    Now what her ancestors did or behaved is another matter. What suddas did after the 1818 karalla cannot be forgotten. ( am reading such now)


    Last edited by slstock on Sat Mar 21, 2015 12:09 pm; edited 1 time in total
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by malanp Sat Mar 21, 2015 11:51 am

    MS may not be the perfect president, however he is better than a thief/crook who had better personality,,

    avatar
    Deegoda Gamage


    Posts : 203
    Join date : 2014-03-22

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by Deegoda Gamage Sat Mar 21, 2015 12:18 pm

    I never thought Chivi Mentality is in this level

    Bering a villager My 3 has made genuine statement I think
    he has express his genuine feelings

    Most  ofso called educated people do not understand village culture


    Last edited by Deegoda Gamage on Sat Mar 21, 2015 12:19 pm; edited 1 time in total (Reason for editing : corection)
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by serene Sat Mar 21, 2015 12:45 pm

    When we talk about a speech we have to consider the audience as well.
    You cannt make same speech to Oxford students and OL students.
    So when we consider the audience here( Paba and the rest) this could have serve the perpose. Smile Very Happy Laughing
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by කිත්සිරි ද සිල්වා Sat Mar 21, 2015 2:28 pm

    Being a typical villager myself, I can easily relate to his feelings / eletion and I see there is nothing wrong with being so simple.
    Where it is said that, you only have to be a stiff upper lip guy when you go higher up the ladder?
    Deegoda Gamage wrote:Bering a villager My 3 has made genuine statement I think he has express his genuine feelings.
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by yaka Sat Mar 21, 2015 2:53 pm

    chinwi wrote:හස්තෝ පස්ස කතා වස්තුව​

    දඹදිව ට නුදුරු එක නිවට කොදෙව්වක අසුඹු ලෙස රාජ්‍යත්වයට පත් ගම් වැසියකු දැහැමෙන් සෙමෙන් මෙන් රාජ්‍ය විචාරන සමයේ දී හිරු නොබසින අධිරාජ්‍යයේ මහා තේජවන්ත වූද  අති උත්තම වූද නෛක ශ්‍රීං විරාජ මාන වූ ඇලිසබෙත් අප මහා රාජිනී තොමෝ ඉන්ගලාන්තයේ බකිං හැම් මාලිගාත්‍යන්තයේදී සිය හස්තාවරනද ඉවත් කොට ස්වකීය ශ්‍රී හස්තය ස්පර්ශ කරලීමට ඉඩ දීමේ අති දුර්ලභ වූ මහා වාසනා මහිමය ලැබීම හේතු කොට ගෙනද,
    ඉන්ගලාන්තයේ බ්‍රවිනිං වීදියේ අඞ 10 මාලිගයේ වැඩ වසන දේවිද් කැමරෝන් මහෝත්තමයාණන් වහන්සේ සිය මාලිගයෙන් බැස පයින් ම ඇවිද විත් රථද්වාරය විවර වෙත්ම සිය ශ්‍රී හස්තය දිගුකොට පිලිගනු ලැබීමේ මහා භාග්‍යය ලැබීම හේතුකොට ගෙනද,  
    අද වන විට නිවට කොදෙව්වට පෙර කිසි දිනෙක නොතිබූ ලෙස ලැබී ඇති මහානුභාව අන්තර්ජාතික පෘඩත්වය සමරනු වස්
    නිවට කොදෙව් වැසි සියලු දනා විසින් සතියක් පුරා තොරන් බැඳ සැනකෙලි , සුරා සූදු කෙලි පවත්වා, කැමති කැමති ලෙස කාම සම් භෝග පවත්වා රිසි රිසි සේ රතී කෙලි පවත්වා  මහා ජය ගෝසා නැගිය යුතු යැයි මහා රාජෝත්තමියගේ නිවට කොදෙව්ව බාර අතවැස්සන් විසින් දන්වා සිටින වග එම කොදෙව් වැසි චින් වියා නම් කොල තෙල්ලකු විසින් මෙසේ සනිටු හන් කොට තබන්නේ නිවට කොදෙව්වේ  වත්මනේ හා අනාගත වැසි සියලු ජිනී ජනයා ගේ දැන ගැනීම සඳහාය​.  




    හස්ත - අත​
    පස්ස - ස්පර්ශය (පාලි)
    චින්වියානෙනි,  ය හපාකන මාමක වු ද,  මෙත්‍ර් පාලක වු ද අප මහා රජතුමාගේ මේ අගනා කතා වස්තුව සුවහසක් හුදි ජනයාගේ හිත සුව පිණිස මුහුණූ පුස්ථකෙයේ පරිඡචෙද ගතකිරීමට බලු ගැත්තාට සමා අවසර දෙන්න හොදා........
    avatar
    pee ratio
    Active Member
    Active Member


    Posts : 317
    Join date : 2014-07-12

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by pee ratio Sat Mar 21, 2015 2:59 pm

    Adey he cannot shake Monk's hand even and he not even wearing gloves.
    i mean Adrian Monk on TV show ! lol!

    anybody seeing this show ah ? always asking for wipes after somebody shaking his hand
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by chinwi Sun Mar 22, 2015 12:22 am

    Deegoda Gamage wrote:I never thought Chivi Mentality is in this level

    Bering a villager My 3 has made genuine statement I think
    he has express his genuine feelings

    Most  ofso called educated people do not understand village culture

    ගැමිය හෝ නගරයා හෝ අහම්බෙන් හෝ  පත්වුන​ ස්වාධීන රාජ්‍යයක රාජ්‍ය නායකයා  මෙහෙම කියන විට අපට නම් විලි ලැජ්ජය​.

    Bering a villager My 3 has made genuine statement I think he has express his genuine feelings.  

    That is the problem. You cannot and should not express any genuine feelings openly if you are a leader of a country. Enemy is always watching to judge you.
    Actually this has gone too far exposing most week points in his character. At least now he should learn to keep his mouth shut.


    ඒ විතරක් නෙමේය​. මේ කතාව දැනටම ඒ ඒ රටවල අදාල  තැන්වල ඇනලයිස් වෙන බවද දත යුතුය​. ඒ අනුව ඒ ඒ කැරැට්ටුවට සරිලන ලෙස ඊළඟ පියවරයන් සැකසීම ලෝක දේශපාලකයාගේ ක්‍රමයයි. රත්වෙන වලඳ උඩ ඉන්න කකුලු කතාවද අදාල අයට මී පැණිය​.

    මේවා මෙහි කීම නම් තේරුමක් නැති දෙයකි. මේ ගැන සඳහන් විකි ලීකයක් එලියට පැන්න හොත් අන්න එවිට මේ කියන්නේ කුමක් දැයි තේරුම් යනු ඇත​.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by chinwi Sun Mar 22, 2015 12:32 am

    Yako , no restrictions...

    Some day, I will publish a printed version of some writings including controversial topics like this. (If I live for that day)


    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by yaka Sun Mar 22, 2015 2:25 am

    chinwi wrote:Yako , no restrictions...

    Some day, I will publish a printed version of some writings including controversial topics like this. (If I live for that day)


    thanks...
    avatar
    pushpakumara


    Posts : 197
    Join date : 2014-11-24

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by pushpakumara Sun Mar 22, 2015 3:58 am

    chinwi wrote:
    Deegoda Gamage wrote:I never thought Chivi Mentality is in this level

    Bering a villager My 3 has made genuine statement I think
    he has express his genuine feelings

    Most  ofso called educated people do not understand village culture

    ගැමිය හෝ නගරයා හෝ අහම්බෙන් හෝ  පත්වුන​ ස්වාධීන රාජ්‍යයක රාජ්‍ය නායකයා  මෙහෙම කියන විට අපට නම් විලි ලැජ්ජය​.

    Bering a villager My 3 has made genuine statement I think he has express his genuine feelings.  

    That is the problem. You cannot and should not express any genuine feelings openly if you are a leader of a country. Enemy is always watching to judge you.
    Actually this has gone too far exposing most week points in his character. At least now he should learn to keep his mouth shut.


    ඒ විතරක් නෙමේය​. මේ කතාව දැනටම ඒ ඒ රටවල අදාල  තැන්වල ඇනලයිස් වෙන බවද දත යුතුය​. ඒ අනුව ඒ ඒ කැරැට්ටුවට සරිලන ලෙස ඊළඟ පියවරයන් සැකසීම ලෝක දේශපාලකයාගේ ක්‍රමයයි. රත්වෙන වලඳ උඩ ඉන්න කකුලු කතාවද අදාල අයට මී පැණිය​.

    මේවා මෙහි කීම නම් තේරුමක් නැති දෙයකි. මේ ගැන සඳහන් විකි ලීකයක් එලියට පැන්න හොත් අන්න එවිට මේ කියන්නේ කුමක් දැයි තේරුම් යනු ඇත​.

    ගැමිය හෝ නගරයා හෝ අහම්බෙන් හෝ පත්වුන​ ස්වාධීන රාජ්‍යයක රාජ්‍ය නායකයා මෙහෙම කියන විට අපට නම් විලි ලැජ්ජය​.

    I like this part , whether you are this or that you represent the country and your personality reflects your country and your people. The Leader should be someone who could be admired , appreciated and one who could be followed, people should feel that they are secure under one's leadership, and finally one you can proud of. If so, other things will be in place automatically, people will rally around him. These things you cannot get over night. I have seen a lot of character certificates given to the former and the new leader. When I read those it is difficult to understand how they have come to conclusions on good and bad of those two individuals and their decision based on what criteria.

    When it comes to Politics , international affairs you can not be having an innocent villager mentality because you need to be so smart in filtering what and who are good and bad and take bold decisions to outsmart the rest.

    "Gonata anda veeme kalava hondin prguna karapu aya inna loke nayakaya gonata andunoth " it will be not only him it will be the whole country.


    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by serene Sun Mar 22, 2015 7:17 am

    I think most of the people who vote to President know his limitations.
    Only thing they want is to change the Political system.
    Especially since the war is erradicated common sense is to abolish the executive presidency. As it is not suited for dictator or person like new president as well.
    Honestly I also not like if he say something silly like this in the context of President( I don, t mind say this privately.Which we all do)
    But most who vote for President knew his limitations and what they want is to change the system and give a chance RW and the clang to effectively run the country.
    And also if RW say something like this its safe to say that it is the end of Yahapalanaya as we expect something totally different things from him.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by slstock Sun Mar 22, 2015 7:54 am

    Yes, I have seen some Monk episodes. The one titled "Alien" is still partly in my memory.

    He is like the Sherlock of modern times leaving part of the snobbishness out but adding the weirdness in.


    Enjoy!

    Sharona Fleming: Hello?
    Adrian Monk: Hi. It's me. Where do I keep the large casserole dish? I can't find it anywhere.
    Sharona Fleming: Right of the sink, upper middle cabinet.
    Adrian Monk: *Right* of the sink, upper middle, no. No, popcorn maker's in there.
    Sharona Fleming: What is?
    Adrian Monk: Popcorn maker.
    Sharona Fleming: You don't have a popcorn maker.
    Adrian Monk: I think I do; I'm looking right at it.
    Sharona Fleming: Adrian, you're in the wrong house.



    pee ratio wrote:Adey he cannot shake Monk's hand even and he not even wearing gloves.
    i mean Adrian Monk on TV show ! lol!

    anybody seeing this show ah ? always asking for wipes after somebody shaking his hand


    Last edited by slstock on Sun Mar 22, 2015 8:32 am; edited 1 time in total
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by serene Sun Mar 22, 2015 8:29 am

    slstock wrote:Yes, I have seen some Monk episodes. The one titled "Alien"  is  still partly in my memory.

    He is like the Sherlock of modern times leaving part of the  snobbishness out .

    Enjoy!

    Sharona Fleming: Hello?
    Adrian Monk: Hi. It's me. Where do I keep the large casserole dish? I can't find it anywhere.
    Sharona Fleming: Right of the sink, upper middle cabinet.
    Adrian Monk: *Right* of the sink, upper middle, no. No, popcorn maker's in there.
    Sharona Fleming: What is?
    Adrian Monk: Popcorn maker.
    Sharona Fleming: You don't have a popcorn maker.
    Adrian Monk: I think I do; I'm looking right at it.
    Sharona Fleming: Adrian, you're in the wrong house.  



    pee ratio wrote:Adey he cannot shake Monk's hand even and he not even wearing gloves.
    i mean Adrian Monk on TV show ! lol!  

    anybody seeing this show ah ? always asking for wipes after somebody shaking his hand

    Thanks Guys
    avatar
    Deegoda Gamage


    Posts : 203
    Join date : 2014-03-22

    queens  gloveless hanshake!!..  Empty Re: queens gloveless hanshake!!..

    Post by Deegoda Gamage Sun Mar 22, 2015 1:17 pm

    I do not think MY3 IS a" BATAHIRA GATHTHEK"

    I think he is Independent Sri Lankan wth sound village base

    Please wait and see what he will say after China tripe

    Our village culture is appreciate any good thing  and reject any bad thing instantly

    People who learn under British education system and learning process based on Macoley's education system cant under stand this .Their thinking is based on VICTORIAN HYPOCRISY.

    Pl check how french people behave in similar situation


    Last edited by Deegoda Gamage on Sun Mar 22, 2015 1:19 pm; edited 1 time in total (Reason for editing : typing error)

      Current date/time is Sun Sep 01, 2024 7:41 am