The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Island-wide daytime curfews lifted from Tuesday – Presidential Secretariat
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyToday at 10:42 am by slstock

» HNB.N0000 (Hatton National Bank PLC)
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyToday at 10:40 am by gosrilanka

» Coronavirus Updates
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyToday at 7:17 am by The Invisible

» In the Meantime, Within Our Shores !
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyYesterday at 10:27 pm by කිත්සිරි ද සිල්වා

» Webinar on economy in Sinhala. Today.
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySat May 23, 2020 4:53 pm by Backstage

» US Recovery? Some Americans Spent Stimulus Money on Toys While 4 Million Skipped Mortgage Payments
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySat May 23, 2020 8:01 am by The Invisible

» නොසන්සිඳෙන ආශාව!
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 22, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 22, 2020 8:39 pm by spw19721

» ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 22, 2020 5:03 pm by nihal123

» Asia virus latest: cyclone prompts infection fears; Korea football row over sex dolls
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 22, 2020 7:09 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 22, 2020 5:42 am by NIRMALSG

» JKH.N0000
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyThu May 21, 2020 9:08 pm by The Invisible

» Thread for News on International Markets
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyThu May 21, 2020 4:53 pm by The Invisible

» Webinar on Capital market tomorrow 6pm
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyThu May 21, 2020 12:49 pm by කිත්සිරි ද සිල්වා

» New polls show trouble for Trump and Republicans in GOP strongholds
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» මහ මැතිවරණය ජුනි 20
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 9:16 pm by The Invisible

» NTB.N0000 (Nations Trust Bank PLC)
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 5:09 pm by The Invisible

» Ceylon Chamber proposes multi-sectoral approach for economic revival
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 4:22 pm by LSE

» Access Engineering AEL Technical Analysis
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 9:18 am by The Invisible

» ACL Cables
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 5:07 am by NIRMALSG

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 20, 2020 12:48 am by nihal123

» කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyTue May 19, 2020 5:37 pm by The Invisible

» විදෙස් ආයෝජන
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyTue May 19, 2020 5:34 pm by nihal123

» RCL - Royal Ceramics
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 18, 2020 10:16 pm by The Invisible

» LDEV - Lankem Developments
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 18, 2020 10:09 pm by The Invisible

» Hayleys MGT
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 18, 2020 9:55 pm by The Invisible

» Tokyo Cement
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 18, 2020 9:49 pm by The Invisible

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 18, 2020 8:00 pm by pathfinder

» Sri Lanka Bonds Win Fans After Becoming Worst Performer in Asia
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 18, 2020 10:52 am by serene

» Record price for Ceylon Tea…
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySun May 17, 2020 10:22 am by The Invisible

» Sri Lanka tea prices soar despite COVID-19 disruptions
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySun May 17, 2020 10:20 am by The Invisible

» පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySat May 16, 2020 4:45 pm by nihal123

» Am Sure He was Joking !
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySat May 16, 2020 3:31 pm by slstock

» Films - To Watch List
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyThu May 14, 2020 9:44 pm by nirmal

» Thread for News on CSE and SL Economy
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 13, 2020 6:39 pm by nihal123

» කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 13, 2020 6:38 pm by nihal123

» Caught in Providence
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyTue May 12, 2020 2:24 pm by කිත්සිරි ද සිල්වා

» Users Online
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 11, 2020 8:38 am by slstock

» RECOMMENCEMENT OF TRADING
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySat May 09, 2020 11:25 am by The Invisible

» Sri Lanka forex reserves drop US$353mn to US$7.2mn in April
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 08, 2020 1:55 pm by The Invisible

» අසිරිමත් තෙමගුලක් ඔබ සියලු දෙන හට
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyFri May 08, 2020 12:25 am by Afourer

» මහබැංකු පොලි අනුපාතය පහළට
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyThu May 07, 2020 8:54 pm by The Invisible

» සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyThu May 07, 2020 10:22 am by nihal123

» The Wuhan virus lab at the heart of the US-China spat
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyWed May 06, 2020 3:33 pm by The Invisible

» COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 04, 2020 6:21 pm by nihal123

» තීන්ත කොන්ත්‍රාත්තුව
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 04, 2020 1:56 pm by nihal123

» Sri Lanka’s oil palm growers say ready for more ‘import substitution’ if allowed
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 04, 2020 11:45 am by The Invisible

» Sri Lanka high grown teas up, low growns ease in April 29/30 auction
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptyMon May 04, 2020 11:42 am by The Invisible

» Sri Lanka businesses call for labor law flexibility, deferred EPF in Coronavirus curfews
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySun May 03, 2020 10:31 am by Expert

» Warren Buffett: ‘American magic’ will spur US economic recovery
Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications EmptySun May 03, 2020 9:20 am by කිත්සිරි ද සිල්වා

May 2020
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Go down

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications Empty Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Post by chinwi on Fri Feb 27, 2015 8:57 pm

Few days ago our zoo officials announced that a Comodo Dragon has escaped from their captivity and warned the public about it.
Fortunately they have found it in Nedimala area within few days. .
---
For four decades the world believed Comodo Dragons immobilize or kill their prey by using  dangerous bacteria living in their mouth as a kind of venom. They have observed , when animals like water buffalo were injured by the dragons, the bacteria enter the wound and soon develop fatal infections.  When the prey fell withing few days due to severe infections the dragons come and eat it.

In 2009 Mr. Bryan Fry from the University of Queensland found these dragons have venom glands similar to snakes like Vipers.   They kill the prey by injecting venomous proteins and not by the help of bacteria living in saliva. Further studies reveled that the  microbes living in dragon mouth are not much different to such living in other carnivores like Lions.

Last few days, our newspapers published misleading info about this subject.
Hence I prepared the following in Sinhala.

කොමොඩෝ මකරුන් යනු දැවැන්ත කබර ගොයි වර්ගයකි. ඔවුන් සිටින්නේ ඉන්දුනීසියාවේ කොමොඩෝ දිවයිනේය​.

මීටර් 3 ක් පමණ දිගට වැඩේ.  ඔවුන්ට තමන් ට වඩා විශාල සතුන් ආහාරයට ගැනීමට හැකිය​. ඒ හපා කා තුවාල කර ඒ තුවාල නිසා ලේ විශවී මරණයට පත් කර වීමෙනි.
දශක 4 ක් පමණ කාලයක් මිනිසා සිතා සිටියේ ඔවුන් ගේ කටේ ඇලෙන සුලු කෙල තුල වැඩෙන  මාරාන්තික විශ බැක්ටීරියා හපා කෑ තුවාලයට ඇතුලු වී පැසවා ගොදුර දුර්වල කරන බවයි. තමන් ට වඩා විශාල සතුන් පවා මෙසේ අඩපන කර මියෑදීමට සලස්වා ආහාර කර ගනිති.

නමුත් මෙය වැරදි බව දැන් හෙලිවී ඇත​.
ඇත්ත වශයෙන්ම මේ දැවැන්ත උරග වර්ගයේ දත් අතර සර්පයන් ගේ මෙන් විශ ග්‍රන්ථි පිහිටා ඇති බව නවීන ස්කෑන් ක්‍රම මගින් මෑතක දී සොයා ගැනින​.
මේ උරගයා ගොදුර වෙත පැන තියුනු දත් වලින් ඉතා දරුණු ලෙස හපා ගෙන හිස ගස්සා  විශාල තුවාලයක් ඇතිවන ලෙස මාංශය ඉරා දමයි.  ඒ අතරතුර තම ගෙල පෙදෙසේ පේශි සංකෝචනය කර විශ ග්‍රන්ථි වලින් තුවාලය වෙත විශ මුදා හරියි.  උරගයන් වන මොවුන් ගේ ඇති විශ ග්‍රන්ථි තම පරිනාමීය ඥාතීන් වන  නයා , පොළඟා ආදී සර්පයන් මෙන්ම එක මූලයකින් පරිනාමය වී ඇතැයි සිතිය හැක​. මේ විශ මගින් හද ගැස්ම වෙනස් කර රුධිරය කැටි ගැසීම අවම කර තුවාලයේ අධික ලේ ගැලීමක් ඇතිකරන අතර ක්‍රමයෙන් රුධිර පීඩනය කම් පන තත්ත්වයක් දක්වා අඩු වීමෙන් සත්වයා මරණයට පත් වෙයි. මේ ක්‍රියාවලීයේදී කොමෝඩෝ ඩ්‍රැගන් ගේ ඛේඨය තුල සිට තුවාලය තුලට එන බැක්ටීරියාද යම් වේදනාත්මක විශ වීමක් ශරීරය තුල කරන බව ද සැලකේ.

කොමොඩෝ මකරියන් ගේ ස්වයං බෝ කිරීම​.

2005 දී බ්‍රිතාන්‍ය සත්ව උද්‍යානයක සිටි ගැහැනු සතුන් දෙදෙනකු පිරිමි සතුන් නොමැතිව බිත්තර දමා පැටවුන් බිහි කිරීමෙන් පසු කළ පර්‍යේශන අනුව මොවුන් ගේ ගැහැනු සතුන් ට ශුක්‍රාණු සංසේචනයක් නොමැතිව වර්ගයා බිහිකළ හැකි බව හෙලිවිය​.
පිරිමි සතාගෙන් එන ක්‍රොමසෝම අඩ නොමැති නිසා ඩිම්බයේ  ක්‍රොමසෝම දෙගුන වීමේ ක්‍රියාවලියකින්  ජීවි සතුන් බිහිවේ. මෙහිදී  ක්‍රොමසෝම වල ඇති  ස්ත්‍රී ජාන දෙගුන වූ  බිත්තර අජීවී වන බැවින් මේ ක්‍රමයේදී හැමවිටම බිහි වන්නෙ  පිරිමි ජාන දෙගුන වූ බිත්තර වලින් එන පිරිමි සතුන් ය​.   ගැහැනු සතුන් බිහි නොවේ  .

සංසේචනය නොවූ බිත්තර වලින් එන පිරිමි පැටවුන් වැඩී  සිය මව සමග එක්වීමෙන් නැවත ස්වාභාවික ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය  ඇරඹිය හැක​. ඒ නිසා මෙම මකර ගහනයක් ඕනෑම  ආගන්තුක තැනක හෝ බෝ වීමට එක ගැහැනු සතෙකු හෝ ගැහැනු සතකු බිහිවිය හැකි සංසේචනය වූ සරු එක​ බිත්තරයක් ප්‍රමාණවත් බව සලකිය යුතුය​.  
ලංකා වේ සතුන් වත්තෙන් එක ගැහැනු මකරෙකු කැලයට ගිය හොත් මෙහිද මෙය සිදුවිය හැක​.

chinwi
Top contributor
Top contributor

Posts : 999
Join date : 2014-02-23

Back to top Go down

Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications Empty Re: Comodo Dragon Escaped from Dehiwala Zoo - clarifications

Post by dhanurrox on Fri Feb 27, 2015 9:04 pm

luckily only one escaped. Very Happy Very Happy

dhanurrox

Posts : 665
Join date : 2014-03-27

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum