Fortunately they have found it in Nedimala area within few days. .
---
For four decades the world believed Comodo Dragons immobilize or kill their prey by using dangerous bacteria living in their mouth as a kind of venom. They have observed , when animals like water buffalo were injured by the dragons, the bacteria enter the wound and soon develop fatal infections. When the prey fell withing few days due to severe infections the dragons come and eat it.
In 2009 Mr. Bryan Fry from the University of Queensland found these dragons have venom glands similar to snakes like Vipers. They kill the prey by injecting venomous proteins and not by the help of bacteria living in saliva. Further studies reveled that the microbes living in dragon mouth are not much different to such living in other carnivores like Lions.
Last few days, our newspapers published misleading info about this subject.
Hence I prepared the following in Sinhala.
කොමොඩෝ මකරුන් යනු දැවැන්ත කබර ගොයි වර්ගයකි. ඔවුන් සිටින්නේ ඉන්දුනීසියාවේ කොමොඩෝ දිවයිනේය.
මීටර් 3 ක් පමණ දිගට වැඩේ. ඔවුන්ට තමන් ට වඩා විශාල සතුන් ආහාරයට ගැනීමට හැකිය. ඒ හපා කා තුවාල කර ඒ තුවාල නිසා ලේ විශවී මරණයට පත් කර වීමෙනි.
දශක 4 ක් පමණ කාලයක් මිනිසා සිතා සිටියේ ඔවුන් ගේ කටේ ඇලෙන සුලු කෙල තුල වැඩෙන මාරාන්තික විශ බැක්ටීරියා හපා කෑ තුවාලයට ඇතුලු වී පැසවා ගොදුර දුර්වල කරන බවයි. තමන් ට වඩා විශාල සතුන් පවා මෙසේ අඩපන කර මියෑදීමට සලස්වා ආහාර කර ගනිති.
නමුත් මෙය වැරදි බව දැන් හෙලිවී ඇත.
ඇත්ත වශයෙන්ම මේ දැවැන්ත උරග වර්ගයේ දත් අතර සර්පයන් ගේ මෙන් විශ ග්‍රන්ථි පිහිටා ඇති බව නවීන ස්කෑන් ක්‍රම මගින් මෑතක දී සොයා ගැනින.
මේ උරගයා ගොදුර වෙත පැන තියුනු දත් වලින් ඉතා දරුණු ලෙස හපා ගෙන හිස ගස්සා විශාල තුවාලයක් ඇතිවන ලෙස මාංශය ඉරා දමයි. ඒ අතරතුර තම ගෙල පෙදෙසේ පේශි සංකෝචනය කර විශ ග්‍රන්ථි වලින් තුවාලය වෙත විශ මුදා හරියි. උරගයන් වන මොවුන් ගේ ඇති විශ ග්‍රන්ථි තම පරිනාමීය ඥාතීන් වන නයා , පොළඟා ආදී සර්පයන් මෙන්ම එක මූලයකින් පරිනාමය වී ඇතැයි සිතිය හැක. මේ විශ මගින් හද ගැස්ම වෙනස් කර රුධිරය කැටි ගැසීම අවම කර තුවාලයේ අධික ලේ ගැලීමක් ඇතිකරන අතර ක්‍රමයෙන් රුධිර පීඩනය කම් පන තත්ත්වයක් දක්වා අඩු වීමෙන් සත්වයා මරණයට පත් වෙයි. මේ ක්‍රියාවලීයේදී කොමෝඩෝ ඩ්‍රැගන් ගේ ඛේඨය තුල සිට තුවාලය තුලට එන බැක්ටීරියාද යම් වේදනාත්මක විශ වීමක් ශරීරය තුල කරන බව ද සැලකේ.
කොමොඩෝ මකරියන් ගේ ස්වයං බෝ කිරීම.
2005 දී බ්‍රිතාන්‍ය සත්ව උද්‍යානයක සිටි ගැහැනු සතුන් දෙදෙනකු පිරිමි සතුන් නොමැතිව බිත්තර දමා පැටවුන් බිහි කිරීමෙන් පසු කළ පර්‍යේශන අනුව මොවුන් ගේ ගැහැනු සතුන් ට ශුක්‍රාණු සංසේචනයක් නොමැතිව වර්ගයා බිහිකළ හැකි බව හෙලිවිය.
පිරිමි සතාගෙන් එන ක්‍රොමසෝම අඩ නොමැති නිසා ඩිම්බයේ ක්‍රොමසෝම දෙගුන වීමේ ක්‍රියාවලියකින් ජීවි සතුන් බිහිවේ. මෙහිදී ක්‍රොමසෝම වල ඇති ස්ත්‍රී ජාන දෙගුන වූ බිත්තර අජීවී වන බැවින් මේ ක්‍රමයේදී හැමවිටම බිහි වන්නෙ පිරිමි ජාන දෙගුන වූ බිත්තර වලින් එන පිරිමි සතුන් ය. ගැහැනු සතුන් බිහි නොවේ .
සංසේචනය නොවූ බිත්තර වලින් එන පිරිමි පැටවුන් වැඩී සිය මව සමග එක්වීමෙන් නැවත ස්වාභාවික ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය ඇරඹිය හැක. ඒ නිසා මෙම මකර ගහනයක් ඕනෑම ආගන්තුක තැනක හෝ බෝ වීමට එක ගැහැනු සතෙකු හෝ ගැහැනු සතකු බිහිවිය හැකි සංසේචනය වූ සරු එක බිත්තරයක් ප්‍රමාණවත් බව සලකිය යුතුය.
ලංකා වේ සතුන් වත්තෙන් එක ගැහැනු මකරෙකු කැලයට ගිය හොත් මෙහිද මෙය සිදුවිය හැක.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?