The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය Empty යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය

    Post by nihal123 Mon Feb 16, 2015 10:20 pm

    යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය
    16 පෙබරවාරි 2015


    'වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි'
    ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු විනැයි චෝදනා එල්ල කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් නිවේදනය කළේය.
    එම තීන්දුව ගැනීම දුෂ්කර කරුණක් වූ බවයි මහ කොමසාරිස් වරයා පවසන්නේ.
    පළමු කාල සටහන අනුව කටයුතු කිරීම සහ වාර්තාවේ නිගමන ප්‍රකාශයට පත් කරනු ලැබීම තරමක් කල් තැබීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති බවත් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් සිය නිවේදනයේ සඳහන් කරයි.
    මෙය එක් වතාවක් පමණක් සිදු කෙරෙන කල් තැබීමක් වන බවත් ඔහු අවධාරණය කරයි.
    යටපත් කිරීමක්?
    තව දුරටත් අදහස් දක්වමින් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කියා තිබෙන්නේ, මානව හිමිකම් ක්‍රියාදාමයේ සමස්ත වැදගත් භාවය සම්බන්ධයෙන් සිය කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පවත්නා සූදානම සම්බන්ධයෙන් තමා වෙත පැහැදිලි පණිවුඩයක් ලැබී ඇති බවයි.
    තමාට පෙර පදවියේ කටයුතු කළ නවී පිල්ලේ විසින් පත් කරන ලද කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනා ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට දක්වන මනාපය සඳහා කාල පරාශයක් ලබා දීම සඳහා එක් තාවකාලික කල් තැබීමකට එකඟතාවය දැනුම් දී ඇති බවත් සයිඩ් අල් හුසේන් තව දුරටත් සඳහන් කරයි.
    "මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි," යනුවෙන්ද මහ කොමසාරිස්වරයා සිය නිවේදනයේ සඳහන් කරයි.
    මෙය පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමේ හෝ දිය කර හැරීමේ පළමු පියවර ලෙසින් ශ්‍රී ලංකාවේ දී සිය මානව හිමිකම් උල්ලංඝණයට ලක් වූ බොහෝ ජනතාව දකින්නට ඉඩ ඇතැයි තමාට හොඳින්ම වැටහෙන බවත් මහ කොමසාරිස්වරයා පවසයි.
    එහෙත් වාර්තාව නිකුත් කිරීම පමා කිරීම යනු එය යටපත් කිරීමේ උත්සාහයක් නොවන බව අවධාරණය කරන ඔහු, එය ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බවට තමන් පුද්ගලිකවම සහතික වන බවත් පවසයි.

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/02/150216_unhrc_report_delay

      Current date/time is Sat Jul 27, 2024 5:28 am