- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Tissa Attanayake arrested
February 2, 2015 01:54 pm
Ada Derana
Former United National Party (UNP) General Secretary Tissa Attanayake has been arrested by the Criminal Investigation Department (CID), this afternoon, Police Spokesperson SSP Ajith Rohana said.
An inquiry had been launched by the CID based on reports that Attanayake displayed an alleged secret agreement letter said to have signed between President Maithripala Sirisena and Prime Minister Ranil Wickramasinghe.
Attanayake who was at the time Health Minister of former President Mahinda Rajapaksa’s government, displayed the agreement letter and alleged President Sirisena and the Prime Minister of signing the secret agreement, in addition to the Memorandum of Understanding (MoU) signed in the public. The Parliamentarian also alleged the secret agreement of containing several terms that could be harmful to the country.
On 25 December, President Sirisena also sent a letter of demand to Attanayake, on this regard, and demanded 2,500 million rupees as compensation.
The letter of demand said “I am instructed that my client (Maithripala Sirisena) and Hon. Ranil Wickramasinghe did not sign any Agreement on 1 November, 2014, or on any other day as alleged by you containing any of the conditions which you alleged contains,”
Wickramasinghe, in a letter sent to the IGP, also expressed concerns and stated that he had never signed such agreement with President Sirisena. The Prime Minister also charged Minister Attanayake of forging his signature and distributing the document at the press conference.
TAGS : Tissa Attanayake , MoU , CID , UNP , President Maithripala Sirisena , Prime Minister Ranil Wickramasinghe ,
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Tissa Attanayake arrested
මිනිත්තු 28 පෙර
BBC Sandeshaya
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
තිස්ස අත්තනායක විසින් ප්‍රසිද්ධ කළ රනිල්-මෛත්‍රී ගිවිසුම ව්‍යාජ අත්සන් යොදා නිර්මාණය කළ එකක් බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට පත් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ.
ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.
පසුගිය සතියේ බිබිසිය සමග සාකච්චාවකට එක්වෙමින් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවස්ථාවක ඉදිරිපත් කළ රනිල්-මෛත්‍රී ගිවිසුම තමාගේ නිර්මාණයක් නොවන බව පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එය ලිපියක් මගින් තමන්ට ලැබුණු එකක් බවයි කියා සිටියේ.
එහි සත්‍යතාවය සොයා නොබලා වගකීම් විරහිත ලෙස එය ඉදිරිපත් කළේ ඇයි දැයි විමසූ විට ඔහු පැවසුවේ අදාළ ලිපියේ සඳහන් වූ කරුණු දෙමළ ජාතික සන්ධානය නිතරම මතු කළ කරනා නිසා ඔවුන්ගේ සහය ලබාගැනීමට මෙවන් එකඟතාවක් ඇති කර ගෙන ඇති බවට තමන්ට සිතුනු බවයි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Tissa Attanayake arrested
ගිරහකළ නරක උනහම මිනිස්සුන්ට වෙනදේවල්.