The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
The Fermi Paradox EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
The Fermi Paradox EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
The Fermi Paradox EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
The Fermi Paradox EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
The Fermi Paradox EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
The Fermi Paradox EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
The Fermi Paradox EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
The Fermi Paradox EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
The Fermi Paradox EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
The Fermi Paradox EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
The Fermi Paradox EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
The Fermi Paradox EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
The Fermi Paradox EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
The Fermi Paradox EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
The Fermi Paradox EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
The Fermi Paradox EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
The Fermi Paradox EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
The Fermi Paradox EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
The Fermi Paradox EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
The Fermi Paradox EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
The Fermi Paradox EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
The Fermi Paradox EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
The Fermi Paradox EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
The Fermi Paradox EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
The Fermi Paradox EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
The Fermi Paradox EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
The Fermi Paradox EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
The Fermi Paradox EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
The Fermi Paradox EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
The Fermi Paradox EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
The Fermi Paradox EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
The Fermi Paradox EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
The Fermi Paradox EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
The Fermi Paradox EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
The Fermi Paradox EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
The Fermi Paradox EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
The Fermi Paradox EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
The Fermi Paradox EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
The Fermi Paradox EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
The Fermi Paradox EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
The Fermi Paradox EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
The Fermi Paradox EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
The Fermi Paradox EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
The Fermi Paradox EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
The Fermi Paradox EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
The Fermi Paradox EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
The Fermi Paradox EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
The Fermi Paradox EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
The Fermi Paradox EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
The Fermi Paradox EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    The Fermi Paradox

    avatar
    The Alchemist
    Top contributor
    Top contributor


    Posts : 651
    Join date : 2014-02-25

    The Fermi Paradox Empty The Fermi Paradox

    Post by The Alchemist Mon Jan 19, 2015 3:28 pm

    https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&sqi=2&ved=0CBwQFjAA&url=http%3A%2F%2Fwaitbutwhy.com%2F2014%2F05%2Ffermi-paradox.html&ei=lNS8VKmTHIyk8AWxyoHACw&usg=AFQjCNEjGhcZFhSrN8Joq3EFuGLimVnBtA&sig2=-KtW35peafL6PWaSeGrODw&bvm=bv.83829542,d.dGc


    Can someone please copy this entire article to this thread.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    The Fermi Paradox Empty Re: The Fermi Paradox

    Post by slstock Mon Jan 19, 2015 11:36 pm

    Alchem,

    I think there might not be an easy way to do this. unless the page is broken to several images and posted.

    In blogs there is a way to directly copy html pages,   but here am not sure the most efficient way to do this except for the above.  

    Btw the direct url to click is

    http://waitbutwhy.com/2014/05/fermi-paradox.html
    avatar
    The Alchemist
    Top contributor
    Top contributor


    Posts : 651
    Join date : 2014-02-25

    The Fermi Paradox Empty Re: The Fermi Paradox

    Post by The Alchemist Mon Feb 02, 2015 3:43 pm

    http://www.idealistrevolution.org/26-pictures-will-make-you-re-evaluate-your-entire-existence/
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    The Fermi Paradox Empty Re: The Fermi Paradox

    Post by sashimaal Wed Feb 18, 2015 4:58 pm

    The Fermi Paradox 10350310

    THE SERMON OF THE RISE OF SEVEN SUNS (ANGUTTARA NIKÂYA VII. (62 අංගුත්තර නිකාය VII. 62 (සිංහල පරිවර්තනය 'සප්ත සූර්යෝද්ගමන සූත්‍රය') සප්ත සුර්යෝද්ගමන සුත්‍ර නිදාන කතාවෙහි මෙම පුවත සඳහන් වේ.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    The Fermi Paradox Empty Re: The Fermi Paradox

    Post by sashimaal Wed Feb 18, 2015 5:00 pm

    පන්සිය පනස්‌ ජාතකයෙන් එහා (2)
    හිරු හතක්‌ පායා.....



    සද්ධර්මයෙහි හැසිරෙන්නා සද්ධර්මය විසින් ම සුරකිනු ලැබේ ය යන්න පරම සත්‍යය යි. පෙර භවයන්හි කරන ලද බලවත් අකුශල කර්මයක්‌ නිසා නො වැළැක්‌විය හැකි නපුරු ආනිසංස කරින් ගත් මනුෂ්‍යයන් හැර අන් සියලු දෙනාටම මේ භවයේදී සිය කර්මඵලය යම් ප්‍රමාණයකින් අවම කර ගැනීමට ධර්මයෙහි හැසිරීම උපකාරී වේ.

    භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් මෙයට වසර 2600 කට පෙර දේශනා කර වදාල විද්‍යාත්මක හා තාර්කික ධර්මය සියලුම කාලයටම වලංගු වෙයි. බුදුන් වහන්සේ විසින් විශ්වය විග්‍රහ කෙරුණු අයුරු අප ඊයේ මේ තීරයෙන් ඔබට කීවෙමු. අප කවදත් කියවන පන්සිය පනස්‌ ජාතකයෙහි නැති කතා පුවත් බුදු සිරිත තුළ තිබේ. අප අද ඔබට කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය නවීන විද්‍යාව සමඟ සියයට සියයක්‌ම සැසඳෙන ආකාරය දැක්‌වෙන තවත් කතාවකී. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.

    බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ. එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

    "ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

    බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

    භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.

    හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු සූර්යයා හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

    සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක්‌ ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත.


    http://www.divaina.com/2011/05/18/editor.html
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    The Fermi Paradox Empty Re: The Fermi Paradox

    Post by sashimaal Wed Feb 18, 2015 5:07 pm

    Note: Whether Buddha really said above is arguable. But it seems correct 2600 years after...
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    The Fermi Paradox Empty Re: The Fermi Paradox

    Post by chinwi Wed Feb 18, 2015 9:40 pm

    A really starry sky seems vast—but all we’re looking at is our very local neighborhood. On the very best nights, we can see up to about 2,500 stars (roughly one hundred-millionth of the stars in our galaxy), and almost all of them are less than 1,000 light years away from us (or 1% of the diameter of the Milky Way). So what we’re really looking at is this:

    The Fermi Paradox Milky-Way


    A small addition to the data in the article:

    When we look out in daytime or night time everything we see with our naked eye are particles of our galaxy, milkyway and they stay within maximum radius of 1000 light years as correctly described in the above paragraph and in the image.

    Somehow, we can see few things that are not belongs to our galaxy even with unaided eye .

    The  brightest and easiest is M31, Andromeda Galaxy. The distance to M31 from us is 2.5 million light years . This is very far compared to other objects we see .
    In clear sky and in dark surrounding you can detect it in the mid of Constellation Andromeda in Southern sky. Unfortunately in towns like Colombo you cannot see it because of the dusty sky with street illumination.  I first saw it in 1985 when I was working near Anuradhapura.

    The Fermi Paradox M31_Evans
    M31 (also called Messier) is  a spiral type galaxy. It has over 1 trillion stars compared to our's 300 billion. It is approaching towards us at a speed of about 140 km per second. Hence,  in approximately 4.5 billion years the Andromeda Galaxy and the Milky Way are expected to collide.

      Current date/time is Sun Sep 01, 2024 5:41 am