mymoney wrote:පුලුවන්නම් පහත දැක්වෙන ප්‍රශ්න වලටත් ඔබගේ පැහැදිලි කිරීම් ලබා දෙන්න?
1. දැනට කෙරෙන මේ සංවර්දන කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට යා යුතුද ? , මේ ගනු දෙනු මේ ආකාරයෙන්ම සිදු උනාට
වරදක් නැද්ද ?
2. මේ පවතින ක්‍රමය වෙනස් විය යුතු යැයි ඔබ විශ්වාශ නොකරන්නේද ?, රටේ දැනට පවතින ප්රජාතන්ත්ර වාදය ප්‍රමාණවත්ද ?
3. බොහෝ දෙනා කියන මේ පවුල් පාලනය වෙනස් විය යුතු නොවේද ?
4. යුධ ජයග්‍රණයෙන් පසු අප රට යා යුතු නිවැරදි මග පවතින පාලනය රැගෙන යනවාද?
5. ජාත්‍යන්තර වශයෙන් අපේ රට යන මේ මග හරිද ? , අපිට හැමදාම ජිනීවා එක්ක මේ විදිහට හැප්පෙන්න පුලුවන්ද ?
1. මේ ආකරයෙන් ම යා යුතුය. එය සුපිරි නිසා නොවේ. වඩා හොඳ ආකාරයක් කරන්න පුලුවන් කෙනෙක් පේන තෙක් මානයේ නැති බැවිනි. කිසිවක් නොකර රටේ ජාතික ධනය, දල දෙශීය නිෂ්පාදනය හා පරම්පරාවක ජීවිත කාලය විනාස කළ 11 වසරක් චන් ද්‍රිකා යුගයෙන් අපට ඉතුරු වු යේ මොනවා ද?
1B. ගනු දෙනු "මේ ආකාරයෙන් " කියන්නෙ කුමන ආකාරයෙන් ද ? විපක්ෂයේ අය පැය 24 තිස්සේ කිසිම තැනක් , පිටුවක් සඳහන් නොකර කියවන ඒවා ඒ ආකාරයෙන් ඇත්තේ ඔවුන් ගේ සිත් වල පමණි. නමුත් යම් මුදල් ප්‍රමාණයක් කොමිස් හා සන් තෝසම් ලෙස විවිධ ක්‍රම හා මාර්ග වලින් ඉවත් නොවේ යයි නොකියමි. (Redbulls දමා ඇති Govt. corruption ලිපිය බලන්න)
නමුත් මාගේ අත්දැකීම අනුව මීට වඩා දරුණු ලෙස 1979 - 2005 දක්වා රටේ මුදල්, කාලය, සම්පත් විනාශ විය, රටට අහිමි විය.
මෙහිදී මා බලන්නේ එක් එක් ගිවිසුම හෝ ක්‍රියාව නොවේ. සමස්ථයක් ලෙස වසරක් හෝ කාලසීමාවක් අවසානයේ දී රටට ඉතුරු වෙන දේ , ලැබෙන දේ මොනවාද යන්නයි. එය හරියට කම්පැනි එකක වසරාවසානයේ බොටම් ලයින් එක බලනවා වැනිය.
මා ගේ ප්‍රධාන තර්කය වන්නේ දැනට සිදුවෙන අයථා ක්‍රියා හරි ගසන්න නැවත බලය ඉල්ලන්නේ මේ රටේ ඒ විනාසයන් කළ පක්ෂ දෙකක ඒවාට සම් බන්ධ අයවලුන් විමයි.
මා මේ දෙස බලන්නේ සාපේක්සව මිස පක්ෂ ග්රාහීව නොවේ . මහින්ද ඉවත් කරන්න නම් අපට විශ්වාසය තැබිය හැකි ඊට වඩා ප්‍රභල, පිරිසිදු, ස්ථිර , දක්ෂ අයෙකු ගෙන ඒම අවශ්‍ය යි. දැනට විපක්ෂයේ ඉන්න අය ගැන මාගේ දැනුම අනුව එවන් පෞර්ෂයක් ඇති කිසිවෙක් නැත.
2. දැනට පවතින ප්රජාතන්ත්ර වාදය හොඳටම ප්‍රමාණවත්.
අපද පිලිකුල් කරන අසාධාරණ දේ , අව නීතිය නොමැති යයි නොකියමි. රටේ ප්‍රසිද්ධ නොවන සමහර දේද අපි දනිමු.
නමුත් කරුමයට මෙන් මේවාට විරුද්ධව හඬ නගන්නේ රටේ උන්නතියට එරෙහිව අතීතයේ විවිධ ක්‍රියා කළ අය හා සංවිධාන වීම එම ඉල්ලීමේ ඇති සුජාත භාවය මොට කරයි.
ගැටලුව ඇත්තේ එතැනය.
රජයට විරුද්ධව ඕනැම කෙනෙක් ඉදිරිපත් වන විට එක රැස් වෙන සංවිධාන හා බලවේග ගැන බලන්න. ඔවුන් මයි යුද්ධ යේ දී හමුදාව අපහසුතාවට ලක් කලේ, රටට අපහාස වෙන චිත්‍රපට නිශ්පාදනය කලේ , රටේ කුණු රසය ප්‍රචලිත කරන්න විවිධ වැඩ කලේ.
ඒ නිසා ඔවුන් ගේ මේ යුක්තිය, නීතිය, ගුඩ් ගවර්නස් සද්දෙ ජනතාව ගනන් ගන්නෙ නැති විකාරයක් වී ඇත. "ප්රජාතන්ත්ර වාදෙ ඉල්ලන්නෙ තමන් ට ඕන ලෙස රට වනසන්න" බව මේ බලවේගයන් ට එරෙහිව රජයෙන් ගෙනෙන තර්කය බලවත් වී ඇත්තේ ඒ ක්‍රියාකාරීන් ගේ අතීත කුප්‍රකට චරිත නිසාය.
3. තනි පවුලක් ඉහල බලයක් ලබා ගැනීම නුසුදුසු ය.
නමුත් පවුල් පාලනය වීම හෝ නොවීම සාමන්‍ය ජනතාවගේ හෝ රටේ උන්නතියේ ගැටලුවක් නොවේ.
එය ගැටලුවක් කරගෙන කෑ ගසන්නේ පවුලේ බලය නිසා තමන් ට බලය හා ධනය අහිමි වීගෙන බලා ඉන්නා අයයි. "රට බෙරා ගත් පවුලෙන්" ( මෙය පොදු අදහස) බලය ඉවත් කර තව පවුලකට හෝ පවුල් ගොඩකට දීම පොදු ජනතාවගේ අවශ්‍යතාවක් ලෙස පැන නැගී නැත. එය මේ පවුල නිසා තමන් ට බලය අහිමිවී ඇති අයගේ යාදින්නක් ලෙස ජනතාව වටහා ගෙන ඇත.
යුද්ධය අවදියේ මේ අයම තමයි කෑ ගැසුවේ හමුදා පති ඉවත් කරනු, ආරක්ෂක ලේකම් ඉවත් කරනු කියා. ඉතින් මේ ඒ ජාතියෙම ඉල්ලීමක් නිසා ජනතා බලය එයට නොලැබේ. තවද ආප්ප කා පසු දින පස-මිතුරා වන මිතුරන් ඉන්නා රටක පවුලේ අය ලංකර ගැනීම සාධාරන වී ඇත.
කවදා හෝ පවුල් බලය වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවගෙන් ඇත්තටම එන දිනයක් උදා වුවහොත් තත්ත්වය වෙනස් වනු ඇත. හරියට කරනවානම් මොන පවුලක් රට පාලනය කලත් පුද්ගලිකව මට කමක් නැත.
4. ඔවු. අද ඉන්නා පාලකයින් ගේ හැකියාව, රටේ මිනිසුන් ගේ කම්මැලි කම, හොර හිත හා ලෝක තත්ත්වය, රටේ ආදායම් ව්‍යුහය ගැන බැලීමේදී මේ හොඳටම ඇති.
5. ජාත්‍යන්තර ලෙස යන පාර හරි. ඔය හැප්පීම් අපට පෙන්වන තරම් දරුනු නැත. අප කුමක් කලත් බටහිර රටවල ආසියාකරය හා ලෝකය ගැන ඇති සැලසුම් වෙනස් නොකෙරේ.
උදා : අද තෙල් මිල කඩා වැටී ඇත්තේ රුසියාවට ගහන්න මිස වෙන දේකට නොවේ. නමුත් එය කෙරෙන්නේ ඔපෙක් හෝ අරාබිය හරහාය. අපට ගහන්න ඕන නම් අපි ඇමෙරිකන් කාරයාගේ දෙපා ලෙවකා සිටියත් එහි වෙනසක් නොවේ. ඒ නිසා චීනය , ජපානය, ඉන්දියාව සමග ඇති බැඳීම වඩා වැදගත්. මක් නිසාද යත් ඒ අනුව ඔවුන් ගේ ප්‍රති ක්‍රියා වෙනස් වන බැවිනි. බටහිරයන් එසේ නොවේ.
ඉන්දිරා ගාන් ධි කොටින් ට ආයුධ හා පුහුණුව දුන්නෙ ජේ ආර් " ඉන් දි යාවෙ ඉන්න වැස්සි යි පැටියයි" කියා එතුමියට හා රජීව් ට එලිපිට අපහාස කළ බැවිනි. මෙච්චර විනාසයක් කරන්න බෙදුම් වාදය ශක්තිමත් උනේ ඒ කතාවෙන්. එසේ කියා ඇමෙරිකාවෙ පස්සෙන් ගියා. වැඩක් උනේ නෑ.
Fri Jul 19, 2024 10:30 am by faithhharris
» CCS.N0000 ( Ceylon Cold Stores)
Wed Mar 20, 2024 11:31 am by Hawk Eye
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Wed Sep 13, 2023 12:16 pm by lauryfriese
» When Will It Be Safe To Invest In The Stock Market Again?
Wed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා
» Dividend Announcements
Wed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Thu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Sun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා
» SEYB.N0000 (Seylan Bank PLC)
Thu Mar 30, 2023 9:25 am by yellow knife
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Thu Mar 30, 2023 9:25 am by HaeroMaero
» The Korean Way !
Wed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා
» In the Meantime Within Our Shores!
Mon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා
» What is Known as Dementia?
Fri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Mon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Mon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා
» Equinox ( වසන්ත විෂුවය ) !
Mon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Sun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා
» REXP.N0000 (Richard Pieris Exports PLC)
Sun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා
» RICH.N0000 (Richard Pieris and Company PLC)
Sun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා
» Do You Have Computer Vision Syndrome?
Sat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Thu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා
» What a Bank Run ?
Wed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා
» 104 Technical trading experiments by HUNTER
Wed Mar 15, 2023 4:27 pm by katesmith1304
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Wed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා
» Cboe Volatility Index
Tue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා
» AHPL.N0000
Sun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Sun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Sun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Fri Mar 10, 2023 4:43 pm by yellow knife
» Bitcoin and Cryptocurrency
Fri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා
» CSD.N0000 (Seylan Developments PLC)
Fri Mar 10, 2023 10:38 am by yellow knife
» PLC.N0000 (People's Leasing and Finance PLC)
Thu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා
» Bakery Products ?
Wed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා
» NTB.N0000 (Nations Trust Bank PLC)
Sun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා
» Going South
Sat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා
» When Seagulls Follow the Trawler
Thu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා
» Re-activating
Sat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා
» අපි තමයි හොඳටම කරේ !
Tue Feb 14, 2023 3:54 pm by ruwan326
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Tue Jan 03, 2023 6:43 pm by ruwan326
» SAMP.N0000 (Sampath Bank PLC)
Wed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා
» APLA.N0000 (ACL Plastics PLC)
Fri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Wed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා
» Banks, Finance & Insurance Sector Chart
Tue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Sun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Mon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා
» WATA - Watawala
Sat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා
» KFP.N0000(Keels Food Products PLC)
Sat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා
» Capital Trust Broker in difficulty?
Fri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Thu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා
» What Industry Would You Choose to Focus?
Tue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා
» Should I Stick Around, or Should I Follow Others' Lead?
Tue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා