The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය Empty රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය

    Post by nihal123 Wed Nov 26, 2014 10:04 am

    මිනිසුන් එක් රැස් වෙනවාට ඔවුන් නිදහසේ අදහස් පල කරනවාට බොහෝ කළමනාකරුවන් බය ය. එයට හේතුව ඔවුන්ට පාලනයට එරෙහිව කැරලි ගැසීමට ඉන් ඉඩ ලැබෙන නිසා ය.
    මගේ අදහස ඊට වෙනස් ය. මා කැමති ඔවුන් රහසින් අදහස් පල කරනවාට වඩා විවෘතව සිය අදහස් පල කරනු දැකීමට ය. මට ඔවුන්ගේ අදහස් දැන ගන්නට ලැබෙන්නේ එවිට ය. මට රහසේ එකතු වෙන අදහස් සමහර විට එලියට පනිනු ඇත්තේ මා නොසිතන මොහොතක ය. මා විමතියට පත් කරමින් ය. වඩා හොඳ ඒ අදහස් මිනිසුන්ගේ සිතේ ඇතිවුන වහා මට දැනගන්නට ලැබේ නම් ය.

    මා නිවාස සැළසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේ ප්‍රධානියාව සිටි කාලයේ මේ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ද මම සකස් කළෙමි.

    පහලොස් දෙනෙකුගෙන් පමණ වූ ආයතනයේ සේවකයන්ට තේ වෙලාවට ළගට තේ ගෙනැවිත් දීම එකල පැවති පුරුද්ද වූයේ ය. මම එහි වූ එක් කාමරයක් තේ පැන් බීම සඳහා එකතුවෙන තැනක් බවට පත් කළෙමි. තනි තනියම කාමරයකට හෝ මේසයට වී තේ බොනවාට වඩා එසේ එකතු වීම මා සැළකුවේ වඩා කුළුපග වීමට අවස්ථාවක් ලෙස ය. නිතර අදහස් ප්‍රකාශ කර ගැනීමට ඇති අවස්ථාවක් ලෙස ය.

    මේ කාමරයට දැන්වීම් පුවරුවක් සවි කරන ලද අතර ඕනෑම කෙනෙකුට තම අදහස් නිර්නාමික වුව පළ කිරීමට එහි අවකාශ ද ඇති බව මම කියා සිටියෙමි.

    එක් දිනක එහි අපූරු කවියක් -නිර්නාමික කවියක්- ඇතුළු කර තිබුනේ ය. ඒ ආපන ශාලාවේ කාලෙකින් පිරිසිදු නොකරන ලද විදුලි පංකා ගැන ය. කවිය කියවන අතර මට ඉබේම ආපන ශාලාව දෙස බැලුනේ ය.

    පුදුමයක මහත. ඉණිමගක් ගෙනැවිත් පංකා පිරිසිදු කරන සේවකයෙක් හා ඔහුගේ සුපර්වයිසර් තැන දකින්නට ලැබුනේ ය. මට ද අමතක වී තිබු අතපසු වී තිබු කාරණයක් එසේ කවියකින් විසඳුනේ ඒ පුවරුවට පින් සිදු වන්නට ය.

    මේ දැන්වීම් පුවරුවේ තවත් බොහෝ දේ පළ විය. ඒ හැම එකක්ම අප ළං කළා විනා ඈත් කළේ නැත.

    තේ පැන් හල තුළ සාකච්ඡා ද අලුත් අදහස් ගෙනාවේ ය. ආයතන තුළ වෙනස් කම් වැඩි හරියකට යෝජනා ස්ථිර වූයේ මේ තේ බීම හරහා ය.

    හංගන්නට බොහෝ දේ ඇති කළමනාකරුවන් මෙවැනි නිදහසේ අදහස් පළ කිරීමට ඇති ඉඩකින් තැති ගැනෙන බව ඇත්ත ය.

    එහෙත් ප්‍රතිපත්ති ගරුක කළමනාකරුවන්ට හැම විටම එවැනි නිදහස් අදහස් පළ කිරීමට ඇති ඉඩකින් ඇති වන්නේ වාසිය කි.

    http://www.randora.lk/

      Current date/time is Sat Nov 09, 2024 2:45 am