The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

    Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  Empty Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී

    Post by stocks hunter Thu Oct 30, 2014 8:04 pm

    (www.randora.lk-30/10/14)- කොළඹ කොටස් වෙළෙඳ පොල අද අති ජවයකින් යුතු ක්‍රියා කාරිත්වයක් පෙන්නුම් කරමින් දිනය අවසන සියළු කොටස් මිල දර්ශකය ඒකක 28.51 කින් ඉහළ යමින් ඒකක 7,294.71 ක් විය.S&P SL 20 දර්ශකයද ඒකක 25.25 කින් ඉහළ යමන් යළිත් ඒකක 4,000 සිමාව පසු කර යම්න් ඒකක 4,054.68 හි දිනයේ ගනු-දෙනු අවසන් කළේය.
    දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.2 ඉක්මවා ගිය අතරේ ජෝන් කීල්ස් පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන්නේ රුපියල් මිලියන 492.5 කිනි.දිනය අවසන ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 255 දක්වා ඉහළ ගොස් තිබිණි.

    මෙහිදි මහ පරිමාණ ආයෝජක හා ආයතනගත ආයෝජක ක්‍රියාකාරිත්ව මැද පීපල්ස් ලීසිං රුපියල් මිලියන 445.9 ක දෙවන ඉහළම දායකත්වය ලබා දිණි.කොටසක් පසුගිය සති 52 උපරිම මිල වු රුපියල් 21.50 බැගින් කොටස් මිලියන 17.5 ක් ගිවිසගත් ගනු-දෙනු 04ක් මගින් හුවමාරු වෙමින් දිනයේ පිරිවැටුමට රුපියල් මිලියන 376.2 ක් දායක කල ගනු-දෙනුවද මෙයට අයත්ය.මෙහිදි සේවක අර්ථසාධක අරමුදල හා සණස සංවර්ධන බැංකුව අද ප්‍රමුඛව විකුණුම් සිදු කළ බවත් ප්‍රකට ආයෝජක කැප්ටන් පවුලේ සාමාජිකයෙකු හා අජිත් දේවසුරේන්ද්‍ර පාර්ශ්වය මෙම මිළදි ගැනිම් අතර සිටින බවද තැරුවිකාර වාර්තා කියයි.

    ජනශක්ති සමාගම රුපියල් බිලියනයක් වටිනා ණයකර නිකුතුවකට යන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.මෙම නිකුතුව නොවැම්බර් 12 දා විවෘත කිරිමට නියමිතය.

    මේ අතරේ මර්කන්ටයිල් ඉන්වෙස්ටිමන්ටිස් මුදල් සමාගමේ ණය කර නිකුතුව රුපියල් මිලියන 200 කට අධික ඉල්ලුමක් ලැබි ඇති හෙයින් අද අවසන් කළ බව සමාගම කියයි.

    ASIRI CENTRAL HOSPITALS PLC(ASHA.N0000) හි කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු අදින් අවසන් වන බව නිවේදනය කරයි.මෙහි ප්‍රධාන කොටස් කරු විසින් සියළු කොටස් අත්පත් කර ගෙන ඇති බැවින් මෙසේ ස්වකිය ලයිස්තුගත කිරිම ඉවත් කරවා ගැනිමට සමාගම කටයුතු කර ඇත.

    Serendib Engineering Group PLC (IDL.N0000) අද නිවේදනය කළේ 1: 5 අනුපාතයට කොටස් උප බේදිමකට (sub-division of shares) ලක් කරන බවත් ඒ අනුව දැනට ඇති මෙහි ලයිස්තුගතව ඇති ඇති කොටස් මිලියන 6.4 ප්‍රමානය එහි ප්‍රකාශීත මුළු ප්‍රාග්ධනයට (stated capital )බලපැමක් නොවන පරිදි මිලියන 32.3 දක්වා ඉහළ නැංවිමට තිරණය කර ඇති බවයි.මෙම නිවේදනයෙන් පසු මෙහි කොටසක මිල රුපියල් 104.80 දක්වා සියයට 25 කින් ඉහළ ගියේය .ද්‍රවශිල නොවන මෙහි කොටස් තැරැවිකාර ග්‍රහනයට නතු විම මෙම මිල පෙරළියට හේතු වි ඇත.

    ඩයලොග් කොටසක් රුපියල් 12.50 බැගින් කොටස් මිලියන 11.5 ක් හුවමාරු වෙමින් රුපියල් මිලියන 144.8 ක් ගිවිසගත් ගනු-දෙනුවක් මගින් පිරිවැටුමට දායකත්වය ලබා දිනි.

    ඕවර්සීස් රියැලිටි හිද කොටස් මිලියන 02 ක් කොටසක් රුපියල් 25.70 බැගින් අද ගිවිසගත් ගනු-දෙනුවක් මගින් හුවමාරු විය.

    විවිධ කතා බහ සහ කාර්තුමය හොද ඉපයුම් මැද වැලිබල් පවර් එරත්න හිද කොටස් මිලියන 8.7 ක් අද හුවමාරු වුයේ කොටසක් රුපියල් 7.20-- 7.80 අතරේ පසුගිය සති 52 ක කාලයේ උපරිම මිලකටය.

    ඇක්ම් ACME හි මිලියන 26 ක් පමණ වන හිමිකම් කොටස් වලින් මිලියන 23 ක් පමණ මේ වන විට විදේශිකයින් විකුණා ඇත.ලාංකීකයින්ට අයිති MAK Holdings මෙහි ප්‍රමුඛ විදේශ හිමිකාර පාර්ශ්වයක් විය.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී  Empty Re: Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී

    Post by serene Fri Oct 31, 2014 8:53 am

    Thanks SH.

      Current date/time is Fri Nov 08, 2024 11:50 pm