The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

    Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ Empty Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ

    Post by stocks hunter Mon Oct 27, 2014 6:38 pm

    (www.randora.lk-27/10/14)- අය-වැයෙන් පසු නව පිබිදිමක් ලබමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ඒකක 7.60 කින් ඉහළ යම්න් ඒකක 7221.08 ක් වනු දක්නට විය.

    මෙහිදි S&P SL 20 දර්ශකයේ අගයද ඒකක 10.43 කින් ඉහළ යමින් ඒකක 4014.22 ක් විය.

    දර්ශකයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් JKH (up 0.77% to Rs.249.90/=)DIAL (up1.67 % to Rs.12.20/=) යන සමාගම් ඉවහල් විය.

    ODEL PLC අද නිවේදනය කළේ එහි නිර්මාර්තෘ ඔටාරා ගුණවර්ධන ස්වකිය අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක ධුරයට සමු දෙන බවයි. ඒ සමගින් අධ්‍යක්ෂ වරු වන Paul Topping සහ A.D.E.I.Perera ද අධ්‍යක්ෂ ධුර වලට සමු දෙන බව නිවේදනය කළේය.

    ලංකා ඔරික්ස් ලීසීං සමාගම රුපියල් බිලියන 05 ක ණයකර නිකුතුවක් සිදු කරන බවත් එය ලබන මස 18 දා විවෘත වන බවත් නිවේදනය විය.

    කාර්ගිල්ස් ලයිස්තුගත සමාගම විසින් කොත්මලේ හෝල්ඩිංග්ස් හි සියයට 97.13 ක බලයක් මේ වන විට අත්පත් කර ගෙන ඇති බව නිවේදනය විය.ඒ පසුගියදා අවසන් වු අනිවාර්ය අර්පණ දිනයෙන් පසුවය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 986 ක් විය.මෙහිදි කොටසක් රුපියල් 2100 බැගින් කොටස් ලක්ෂයක් ගිවිසගත ගනු-දෙනුවක් මගින් හුවමාරු වෙමින් ඉහළම දායකත්වය ලබා දිනි.

    ෂන්ෂයින් හෝල්ඩිංග්ස්,ඉන්දියන් ඔයිල්,වැලිබල් පවර් එරත්න අද වැඩියෙන් සාමාන්‍ය පුවරුවේ පිරිවැටුමට දායක වු සමාගම් විය.

    මෙහිදි බාටීලිට් කොටස් තැරුවිකාර සමාගම හරහා විශාල උනන්දුවක් වැලිබල් පවර් එරත්න විෂයෙහි ඇතිව ඇත්තේ කිසියම් බලාපොරොත්තුවක් ඇතිව බව තැරුවිකාර අංශ කියයි.මේනිසා අද මෙහි කොටසක මිල පසුගිය සති 52ක ඉතිහාසයේ ඉහළම අගයට මිල නියම විය.
    Sriranga
    Sriranga
    Veteran
    Veteran


    Posts : 3226
    Join date : 2014-02-23
    Location : Colombo

    Monday Markets -අය-වැය සුබයි!වෙළෙඳ පොළ උඩයි!සුපිරි ඔටාරාත් ODEL ට සමු දේ Empty LSL Market Review – 27th Oct 2014

    Post by Sriranga Mon Oct 27, 2014 7:31 pm

    Colombo stock market started weekly operations on positive note where bourse managed to maintain momentum gained on last session. Core index advanced 7.60 index points or 0.11% to close at 7,221.08 while 20-scrip S&P SL index gained 10.43 index points (+0.26%) to close at 4,014.22. Price appreciations in John Keells Holdings (closed at LKR 250.00, +0.8%), Dialog Axiata (closed at LKR 12.20, +1.7%) & Ceylon Cold Stores (closed at LKR 250.00, +5.4%) contributed positively to the index performance.

    Daily market turnover was LKR 986mn. Nestle Lanka topped the turnover with LKR 210mn supported by two crossings of 0.1mn shares at LKR 2,100.00. John Keells Holdings & Commercial Bank were among the next top contributors with LKR 137mn & LKR 108mn respectively.

    Further several crossings recorded in Seylan Bank non-voting (0.9mn shares at LKR 52.50) and Overseas Realty (1.0mn shares at LKR 25.90).

    Out of 269 counters, 110 declined, 104 advanced while 55 counters remained unchanged. Cash map remained unchanged at 55%. 8 counters reached 52wk high prices while 4 counters touched 52wk low price levels.

    Vallibel Power, Lanka IOC & Sunshine Holdings attracted heavy investor preference during the session.

    Alumex declared interim dividend of LKR 0.33 per share and counter closed at LKR 15.10, (-1.3%). Further Lanka Orix Leasing Company announced a debenture issue of 50mn debentures (LKR 100.00 each) to raise LKR 5bn.

    Meanwhile, Odel announced that Ms. Otara Gunawardene will resign from Executive Directorship and CEO position with effective from 31st October 2014.

    Foreign investors were net sellers after snapping seven days of inflow. Today net foreign net outflow was LKR 2mn. Foreign participation was 38%. Net foreign outflows were seen in Nestle Lanka (LKR 179mn), Sunshine Holdings (LKR 7mn), Aitken Spence Hotels Holdings (LKR 6mn) while net foreign inflow was mainly seen in John Keells Holdings (LKR 83mn).

      Current date/time is Sat Oct 26, 2024 3:51 pm