The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද!

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද! Empty Tuesday Markets- නියාමන කොමිෂමෙන් තැරැවිකරුවන්ට අවවාද!

    Post by nihal123 Thu Oct 23, 2014 8:30 am

    (www.randora.lk-21/10/14)- අද පැවති මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදි තවදුරටත් වසරේ බිල්පත් ඵලදා අනුපාත සියයට 06 මට්ටමේ නොසැලි තිබු බව මහ බැංකුව කියයි.
    අද වෙන්දේසියට රුපියල් මිලියන 27,174 ක් වටිනා අර්පණ ලද අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනුමත කර ඇත්තේ රුපියල් මිලියන 10,965 ක් විටිනා ඇණවුම් පමණි.

    මේ අතරේ ලබන වසර සදහා වන අය-වැයට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු-දෙනු යළි මන්දගාමි වෙමින් සියයට 0.72% කට ආසන්න අගයකින් සියළු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඒකක 7,161.16 ව ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දේ.

    මෙහිදි ඩයලොග්,කොමාර්ෂල් ලීසිං,කාර්ගිල්ස්,හැටන් නැෂනල් හි ආයෝජක ලාභ ඉපයිම් ප්‍රධාන වි ඇත.

    කොළඹ යුනියන් බැංකුවේ TPG CAPITAL පාර්ශ්වයේ අනිවාර්ය අර්පණය පසුගිය 20 දා අවසන් වු අතර එහිදි අර්පණයට බදුන් කළ කොටස් මිලියන 21.8 ක් අතුරින් අර්පණය අනුව කොටසක් රුපියල් 25 බැගින් විකිණිම සදහා එකඟ වි ඇත්තේ කොටස් මිලියන 8.5 ක හිමිකමක් ඇති කොටස් කරුවන් පමණක් බව බැංකුව නිවේදනය කරයි.


    හේමාස් සමුහය කොටස් වෙළෙඳ පොළ අවම මහජන හිමිකම් සීමා අනුව යම්න් Serendib Hotels PLC හි තමන් සතු කොටස් මිලියන 01 ක් විකුණා දමමින් එහි අවම මහජන හිමිකම සියයට 20.02 දක්වා ඉහළ නැංවු බව සමාගම නිවේදනය කරයි.


    අද දිනයේ පිරිවැටුම මේ වන විට රුපියල් මිලියන 898 ක් වි ඇති අතර ගිවිසගත් ගනු-දෙනු නොමැති විම තුල මේ සදහා වැඩ්ම දායකත්වය ජෝන් කීල්ස් ලබා දෙමින් ඇත්තේ රුපියල් මිලියන 278 කිනි.මෙහි කොටසක මිල 246-248 අතරේ හුවමාරු වේ.

    සුළු පරිමාණ ආයෝජක ඇස ලක්ෂපාන හා මඩොල්සිම වැවිලි සමාගම වෙත යොමුව තිබිණි.මෙහිදි ලක්ෂපාන කෘතිම රැල්ලක්  බවත්  සදහන්ය.පසුගිය දිනවල සිදු වු ඇතැම් සමාගම් වල මිල ඉහළ යාම් පිළිබඳව ඇතැම් තැරුවිකාර පිරිස් වෙත මේ වන විට නියාමන කොමිෂම දැඩ් අවවාද පනවා ඇති බවද තැරැවිකාර වාර්තා කියයි.

    මේ අතරේ, Access Engineering, Dipped Products සහ Housing Development Finance Corporation Bank වෙතද ඉල්ලුමක් තිබිණි.


    දිනයේ පිරිවැටුමෙන් සියයට 49 ක් විදේශ ගැනුම් විය.

    T-bill auction held today attracted Rs 27,174mn bids and PDD accepted Rs 10,965 mn in total. W.A.YRs.- 364 Day-6% (Last auction same 6.00%),91 day & 182 day no auctions –CBSL


    Telegraphic Transfer Rates 21.10.2014(Buy/Sell):USD 129.29/132.17, GBP 208.28/214.25,Euro 164.48/169.89,AUD 112.82/117.09,Yen 1.2058/1.2443


    SLIBOR 21.10.2014 O/N: 6.01%, 7D : 6.31%, 1M: 6.44%, 3M: 6.63%, 6M: 6.82%, 12M: 7.08%. For more information visit www.cbsl.gov.lk


    මේ වන විට සැප්තැම්බර් කාර්තු ගිණුම් වාර්තා වෙළෙඳ පොල වෙත ලැබෙම්න් ඇති අතරේ වෙළෙඳ පොළ යළි පොලි අනුපාත ඉහළ යාමක්ද අපේක්ෂාවෙන් සිටි.ජනවාරි ජනපතිවරණය දෙසටද ආයෝජකයෝ නෙත් යොමා සිටි.
    කෙසේවෙත්ත, අධි ප්‍රමානය වු වෙළෙඳ පොළ මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වය පත් වෙම්න් පවතින බවද විශ්ලේෂකයෝ කියති.

    Question Question Question

      Current date/time is Sun Sep 01, 2024 6:39 am