The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Sun Jul 10, 2022 8:29 am

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Untitl28

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. 
    ගියා නෙමෙයි එලෙව්වා කියලා. 
    කිව්වනේ පඹයෝ නිකම් යන්නේ නැහැ ගලවල විසිකරනකම්.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Sun Jul 10, 2022 9:38 pm

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Mon Jul 11, 2022 11:07 am

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 12, 2022 11:59 am

    Finally !
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Wed Jul 13, 2022 9:57 pm

    සම හරක් තාම හිතන් ඉන්නේ මේ රට මේ අගාදයට ඇද දැම්මේ අරගලය කරන කට්ටිය කියලා.


    රටේ සංචිත නැතිවුනේ රාජ පස්ස හොරු රැල හොරකම් කරපු නිසා මිසක් ඒක අපි අතින් වෙච්ච වරදක් නෙමෙයි.


    අපි කවදාද නිකන් තෙල් ගැහුවේ. ගෑස්, වතුර, විදුලිය ගත්තේ.


    ගුවන් ගමන් නිකන් ගියේ.


    මේ 2015 වේ ගමට ගිහින් ජනේලේ එල්ලිලා ලොකු කතා දාන්න හෙලිකොප්ටරයක් දීමේ වරද.


    අද අපි මේ ගෙවනවා


    ඒදා ගාළුමුවදොරට අරන් ඇවිත් කලයුතු දේ කලානම් මේවා වෙයිද.


    එදා හෙලිකොප්ටරය දුන්න එකා තමත් වලි කනවා හොරු රැල රකින්න.


    අද තියෙන වියවස්තාවෙන් මහජනයට ආරක්ශාවක් සහ සේවයක් නොවෙනවා නම් මොකද්ද ඒකේ ඇති ප්රයෝජනය.


    හොරු රකින වියවස්තා අපිට මොකටද?


    තරුණ පරපුරට දිසාව තිරණය කරන්න දෙමු.


    අපිට කිසිම අයිතියක් නැහැ අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න කියන්න.


    අපි කිසිවක් නොකර ආඬි හත්දෙනා වගේ බලන් හිටපු නිසා තමයි මේ රටට මෙහෙම වුනේ.


    අපේ වාරය ඉවරයි. 


    දැන් තරුණයන්ගේ වාරයයි.


    මේ රට සිම්බාබවේ තැනට ගෙනාවේ අපි.


    තරුණ පරපුර එච්චර මෝඩයි  කියලා හිතන්නේ නැහැ මේක සෝමාලියවක් කරගන්න.


    මේ කතා කියන්නේ බැරි වෙච්ච අපිම තමයි. 


    මේවට තමයි සිංහගෙන් කියනේ දුකට කියන කවි කියලා.


    මේ තරුණයෝ කොන්ඩා රැවුල් වවාගෙන හිටියට, ලංකාවේ ප්රසිද්ද යැයි කියා ගනනා පාසල් වලට නොගියට වැඩක් කරන්න බැරි පිරිසක් නෙමේයි.


    ටයි කෝට් දාගෙන කටේ තොලේ නොගැවෙන්න ඉංග්රිසි කතා කරපු කලු සුද්දෝ කල හානිය මදිද.


    අරගලයට රටේ දිසානතිය හොයා ගන්නට ඉඩ දෙන්න.


    හැකි සහයෝගයක් තියෙනවා නම් අපි ඔහුන්ට දෙමු.


    වැඩිහිටි සහ අසාර්ථක පරම්පරාව වන අපට ඉතිරිව ඇති එකම මිදීම එයයි.


    අරගලයට ජය වේවා.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty ගෝටගේ ඉර

    Post by ruwan326 Fri Jul 15, 2022 2:39 pm

    ගෝටගේ ඉර ලියාගෙන ඇමිනෙන්න හදනකොටම මම කිවුවා රාජකීය කෙලවිල්ලක් කෙලවෙනවා කියලා. 2011 බබල් එකම තමයි 2021ත් , මේ forum වල ඉන්නවා පට්ට game කාරයෝ .... ඕකුන්ට ලුනුකැඳ ටිකක් හදාගන්න වත් හාල් ඇටයක් නැතුව අතුගෑවිලා යන්න ඕන ලංකාවෙන් 2022 ඉවර වෙන්න කලින්  Wink

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Fri Jul 15, 2022 5:05 pm

    You are absolutely right.
    That is why I call some of them Seagulls and some others  සඩ්ඩම්බිරාළලා. Shocked

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by ruwan326 Wed Jul 20, 2022 8:19 am

    කිත්සිරි ද සිල්වා wrote:You are absolutely right.
    That is why I call some of them Seagulls and some others  සඩ්ඩම්බිරාළලා. Shocked
    එක පම්කයෙක් නැහැ දැන් නම් ... ගෝටගේ එරා ලියලා තමන්ගේ කොටස් ටික විකුනගත්තට පස්සේ missing ඔක්කොම ..... හිඟා කපියවූ යකෝ , ඔයිට වඩා නම්බුයි ..... කෝ තොපේ lorry talks දැන් නැද්ද ???????

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Wed Jul 20, 2022 8:25 am

    බැංකු හොරා කියපු කටින්ම නාම යෝජනා කිරීමම ලොකු ජයග්‍රහනයක් නෙමෙයිද?
    දැන් සම හරක් ඩැඩී කියන්න පුරුදු වෙනවා.

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by ruwan326 Wed Jul 20, 2022 11:32 am

    කිත්සිරි ද සිල්වා wrote:බැංකු හොරා කියපු කටින්ම නාම යෝජනා කිරීමම ලොකු ජයග්‍රහනයක් නෙමෙයිද?
    දැන් සම හරක් ඩැඩී කියන්න පුරුදු වෙනවා.
    රට බේරගන්න ගෙනාපු විරුවට දැන් සැපද Wink ? නන්දසේන රටෙත් නැහැ , ඉන්න රටකුත් නැහැ .... චන්දෙ දුන්න එවුන් පෝලිම් වල ජීවත්වෙන්න පුරුදුවෙන ගමන් ... තොපිට ඔහොම වෙලා මදි ......

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Fri Jul 22, 2022 4:38 pm

    Showing RW's true colours
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 26, 2022 10:55 pm

    e released the thief and crucified Jesus !
    And who was behind this whole saga?
    None other than those who were in robes then.
    ඉතින් ඔහු සොරා නිදහස් කර ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුවේය!
    මේ මුළු කතාව පිටුපස සිටියේ කවුද?
    වෙන කවුරුත් නෙවෙයි එදා සිවුරු පොරවාගෙන හිටපු අය.
    The same thing is being played out in today's society.
    මතක ඇතිනේ නයි පෙන්නලා හොරු රජ පුටුවේ වාඩි කෙරෙව්වේ කවුද කියලා.

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Untitl31ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Untitl31
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by ruwan326 Thu Jul 28, 2022 9:48 am

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Vote13
    ඇටනව ලස්සේ තමයි හොඳටම කලේ  Wink

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු. Empty Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.

    Post by කිත්සිරි ද සිල්වා Sat Aug 06, 2022 11:19 am


      Current date/time is Fri Oct 11, 2024 5:08 pm