- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
රටේ සංචිත නැතිවුනේ රාජ පස්ස හොරු රැල හොරකම් කරපු නිසා මිසක් ඒක අපි අතින් වෙච්ච වරදක් නෙමෙයි.
අපි කවදාද නිකන් තෙල් ගැහුවේ. ගෑස්, වතුර, විදුලිය ගත්තේ.
ගුවන් ගමන් නිකන් ගියේ.
මේ 2015 වේ ගමට ගිහින් ජනේලේ එල්ලිලා ලොකු කතා දාන්න හෙලිකොප්ටරයක් දීමේ වරද.
අද අපි මේ ගෙවනවා
ඒදා ගාළුමුවදොරට අරන් ඇවිත් කලයුතු දේ කලානම් මේවා වෙයිද.
එදා හෙලිකොප්ටරය දුන්න එකා තමත් වලි කනවා හොරු රැල රකින්න.
අද තියෙන වියවස්තාවෙන් මහජනයට ආරක්ශාවක් සහ සේවයක් නොවෙනවා නම් මොකද්ද ඒකේ ඇති ප්රයෝජනය.
හොරු රකින වියවස්තා අපිට මොකටද?
තරුණ පරපුරට දිසාව තිරණය කරන්න දෙමු.
අපිට කිසිම අයිතියක් නැහැ අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න කියන්න.
අපි කිසිවක් නොකර ආඬි හත්දෙනා වගේ බලන් හිටපු නිසා තමයි මේ රටට මෙහෙම වුනේ.
අපේ වාරය ඉවරයි.
දැන් තරුණයන්ගේ වාරයයි.
මේ රට සිම්බාබවේ තැනට ගෙනාවේ අපි.
තරුණ පරපුර එච්චර මෝඩයි කියලා හිතන්නේ නැහැ මේක සෝමාලියවක් කරගන්න.
මේ කතා කියන්නේ බැරි වෙච්ච අපිම තමයි.
මේවට තමයි සිංහගෙන් කියනේ දුකට කියන කවි කියලා.
මේ තරුණයෝ කොන්ඩා රැවුල් වවාගෙන හිටියට, ලංකාවේ ප්රසිද්ද යැයි කියා ගනනා පාසල් වලට නොගියට වැඩක් කරන්න බැරි පිරිසක් නෙමේයි.
ටයි කෝට් දාගෙන කටේ තොලේ නොගැවෙන්න ඉංග්රිසි කතා කරපු කලු සුද්දෝ කල හානිය මදිද.
අරගලයට රටේ දිසානතිය හොයා ගන්නට ඉඩ දෙන්න.
හැකි සහයෝගයක් තියෙනවා නම් අපි ඔහුන්ට දෙමු.
වැඩිහිටි සහ අසාර්ථක පරම්පරාව වන අපට ඉතිරිව ඇති එකම මිදීම එයයි.
අරගලයට ජය වේවා.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
ගෝටගේ ඉර

කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
That is why I call some of them Seagulls and some others සඩ්ඩම්බිරාළලා.

ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
එක පම්කයෙක් නැහැ දැන් නම් ... ගෝටගේ එරා ලියලා තමන්ගේ කොටස් ටික විකුනගත්තට පස්සේ missing ඔක්කොම ..... හිඟා කපියවූ යකෝ , ඔයිට වඩා නම්බුයි ..... කෝ තොපේ lorry talks දැන් නැද්ද ???????කිත්සිරි ද සිල්වා wrote:You are absolutely right.
That is why I call some of them Seagulls and some others සඩ්ඩම්බිරාළලා.
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
දැන් සම හරක් ඩැඩී කියන්න පුරුදු වෙනවා.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
රට බේරගන්න ගෙනාපු විරුවට දැන් සැපදකිත්සිරි ද සිල්වා wrote:බැංකු හොරා කියපු කටින්ම නාම යෝජනා කිරීමම ලොකු ජයග්‍රහනයක් නෙමෙයිද?
දැන් සම හරක් ඩැඩී කියන්න පුරුදු වෙනවා.

කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
And who was behind this whole saga?
None other than those who were in robes then.
ඉතින් ඔහු සොරා නිදහස් කර ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුවේය!
මේ මුළු කතාව පිටුපස සිටියේ කවුද?
වෙන කවුරුත් නෙවෙයි එදා සිවුරු පොරවාගෙන හිටපු අය.
The same thing is being played out in today's society.
මතක ඇතිනේ නයි පෙන්නලා හොරු රජ පුටුවේ වාඩි කෙරෙව්වේ කවුද කියලා.


- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම