- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍රම 11ක් මෙන්
කොහෝම හරි රස්නෙ ටිකක් හරි අඩු කරගෙන දහඩිය දාන්නෙ නැතුව සැනසිල්ලෙ නිදාගන්න සරල ක්‍රම කිහිපයක් තමයි මේ.
01. දිනපතා ව්‍යායාම් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් නිදාගන්න පැය කිහිපයකට කලින්වත් ව්‍යායාම අවසන් කරන්න.
02. නින්දට යන්න කලින් සාමාන්‍ය සීතල වතුරින් නෑම හෝ ඇග සේදීම
03. නිදාගැනීම සඳහා බිම් මහළේ ස්ථානයක් තෝරාගන්න
04උණුසුම ඇතිකරන මෙට්ට ආවරණ , ඇද ඇතිරිලි ඉවත්කරන්න.
05. හැකියාවක් ඇත්නම් ඇඳ ඇතිරිලි සහ පොරවන ෂීට් නිදාගන්න මිනිත්තු 30කට කලින් පොලිතින් කවරයක බහා ශිතකරණයේ තබන්න.
06.නිදා ගැනීමට පැයකට පෙර ඔබේ නිදන කාමරයේ ජනේලය ඇරලා තියන්න.
07. නින්දට යනවිට කපු ඇඳුම් අඳින්න.
08. ඔබේ දෑත් , කකුල් හා මුහුණ වරින් වර පිසදා ගැනීමට තෙත තුවායක් ඇඳේ පැත්තකින් තියාගන්න.
09. අත්වල මැණික් කටුව දක්වා හරි නැත්නම් අතම හරි සීතල වතුර එකක තප්පර 30ක් තියාගෙන ඉන්න.
10. කාමරය ඇතුළතින් තෙත රෙද්දක් හරි ලොකු තුවායක් හරි එල්ලා තැබීම මගින් කාමරය ඇතුළත උණුසුම අඩුකරගන්න පුළුවන්.
11. රාත්‍රියේ ඇහැරුනොත් කෝට්ටේ අනිත් පැත්ත හරවා ගන්න
- See more at: http://offair.nethfm.com/article/35525#sthash.0pXqBt5w.dpuf
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍රම 11ක් මෙන්
nihal123 wrote:
02. නින්දට යන්න කලින් සාමාන්‍ය සීතල වතුරින් නෑම හෝ ඇග සේදීම
07. නින්දට යනවිට කපු ඇඳුම් අඳින්න.
11. රාත්‍රියේ ඇහැරුනොත් කෝට්ටේ අනිත් පැත්ත හරවා ගන්න
02. නින්දට යන්න කලින් නාන එක හොද නැත.
07.ඇදුම් නැතුව නිදාගන්න එක අවුල්ද?
11.ආයේ උදේ තමයි..
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍රම 11ක් මෙන්
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍රම 11ක් මෙන්
The way fans are used in our country is wrong. What we should use are exhaust fans near the roof; to enhance the ventilation inside the house by moving out the hot air and create a negative pressure to bring fresh and cool air inside (Assuming the air outside is fresh and cool).
- dhanurrox
- Posts : 791
Join date : 2014-03-27
Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍රම 11ක් මෙන්
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍රම 11ක් මෙන්
http://www.wishmithalipi.com/2016/03/home-made-air-conditioner-easy.html
https://www.youtube.com/watch?v=HxSLbpAwibg