The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CSE NEWS+ 2022Thu May 26, 2022 5:40 pmruwan326
Will CSE close for long period?Mon Apr 18, 2022 11:52 amHUNTER
Margin Trading Facility Fri Feb 18, 2022 12:02 pmpjrngroup
Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Mon Apr 25, 2022 8:47 pm
Message reputation : 100% (1 vote)
සබන් කැටයක්, දත් බෙහෙත් ටිකක් ගන්නත් පෝලිම වල තපින්න වෙයි කියලා සම හරක් එදා හිතන්න නැතුව ඇති නේද, නැත්නම් අපිට ඕවා මොකටද කියලා හිතුවද දන්නේ නැහැ.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Tue Apr 26, 2022 7:04 am
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:සබන් කැටයක්, දත් බෙහෙත් ටිකක් ගන්නත් පෝලිම වල තපින්න වෙයි කියලා සම හරක් එදා හිතන්න නැතුව ඇති නේද, නැත්නම් අපිට ඕවා මොකටද කියලා හිතුවද දන්නේ නැහැ.
තාමත් සම හරක් කියන්නේ රාජපස්ස තමයි හොඳටම කලේ කියලා ... චීන ණය අවුලක් නැහැලු ... මෙහෙම කියන එවුන්ගේ පවුල් වලට ලුණු කැඳ ටිකක් වත් හදාගන්න හාල් ඇටයක් නැතිවෙන දවස වැඩි ඈතක නෙවේ..... තමන්ගේ බඩ වඩා ගන්න ඕනෑම තුප්පැහි වැඩක් කරන මේ අමනයෝ අනුන් රවටලා chart ඇඳලා/ පල් හෑලි ලියලා/ ප්‍රශස්ති ගී කියලා/ ගෝටා ගේ යුගය ගැන post හදලා එකතු කරගත්තු සල්ලි බඩගින්නට කන්න බැරි බව ඉතා ඉක්මනින් වටහා ගනී ... හැබැයි එතකොට පවුලම බඩගින්නේ මැරිලා........ දැල් සැපද කියලා අහන්න වෙන්නේ නැහැ එතකොට.

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Tue Apr 26, 2022 11:43 am
මහ බැංකු ඉතිහාසයේ ඩොලරයක වැඩිම මිල අද වාර්තා වෙයි
April, 25, 2022

මෙරට ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක වෙනුවෙන් වූ ඉහළම රුපියල් අගය අද (25) දිනයේ දී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයක ගැනුම් මිල රු. 330.00 ක් හා විකුණුම් මිල රු. 342.49ක් ලෙසින් සටහන්ව ඇත.

මේ අතර  අද (25) දිනයේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 345 සීමාවේ පැවති බව නීරීක්ෂණය කළ හැකි විය.

වාණිජ බැංකු කිහිපයක් ඩොලරයේ විකුණුම් මිල අද දක්වා තිබුනේ පහත අයුරිනි.

ලංකා බැංකුව - රු. 345.00

මහජන බැංකුව - රු. 339.99

සම්පත් බැංකුව - රු. 345.00

සෙලාන් බැංකුව - රු. 345.00

කොමර්ෂල් බැංකුව - රු. 340.00

DFCC - රු. 337.00

HNB - රු. 345.00

NDB - රු. 345.00

අමානා බැංකුව - රු. 345.00

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Tue Apr 26, 2022 6:01 pm

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Tue May 03, 2022 9:09 pm

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty මැක්කෝ බය වෙලා ?

Sat May 07, 2022 7:23 pm

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty ශවෙන්ද්‍ර තමයි හොඳටම කරේ

Mon May 09, 2022 6:40 am

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Mon May 09, 2022 5:19 pm
අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl17

ඤානක්කාද කිව්වේ නැත්නම් උඩ මළුවේ හොර තඩියාද කොල්ලන්ට ගහන්න කියලා.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty මන් යල්ලෑ හාන්දුරුවනේ

Mon May 09, 2022 9:02 pm
අපි තමයි හොඳටම කරේ ! - Page 2 F3110

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Tue May 10, 2022 5:50 pm
At 7:53 AM, April 30th, 1975 the last helicopter took its wings, carrying Major Kean and 10 Marine Security Guards. This helicopter landed on USS Okinawa at 8:30 AM. And it was truly the last helicopter out of Saigon.

1975 අප්‍රේල් 30 වන දින පෙ.ව. 7:53 ට මේජර් කීන් සහ නාවික ආරක්ෂක භටයන් 10 දෙනෙකු රැගත් අවසන් හෙලිකොප්ටරය එහි පියාපත් රැගෙන ගියේය. මෙම හෙලිකොප්ටරය USS ඔකිනාවා වෙත ගොඩ බැස්සේ 8:30 ටය. එය සැබවින්ම සයිගොන් වෙතින් පිටත් වූ අවසන් හෙලිකොප්ටරය විය.

What happened after this is now history.

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitled

මෙයින් පසු සිදුවූ දේ දැන් ඉතිහාසයයි.

Now Rajapakse crooks are planning the same with two aircraft on standby at Katunayake and Ratmalana airports.

දැන් කටුනායක සහ රත්මලාන ගුවන් තොටුපලවල ගුවන් යානා දෙකක් සූදානම් කර තබාගෙන රාජපක්ෂ තක්කඩියන් සැලසුම් කරන්නේද එයමය.

Once they leave, what will happen to those who worshipped and the henchmen who protected the Rajapakses despite all their crooked activities? 

We can only speculate now.

උන් ගියාට පස්සේ ඔය මොන තක්කඩි වැඩ කරත් රාජපක්ෂලා රැකපු හෙන්චයියන්ට, වන්දනා කරපු උන්ට මොකද වෙන්නේ? 

අපට දැන් කළ හැක්කේ අනුමාන කිරීම පමණි.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates

ruwan326 likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty 69 යේ කරුමය.

Sat May 14, 2022 5:23 am
අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl19

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Sat May 14, 2022 6:31 am
කිත්සිරි ද සිල්වා wrote:අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl19
[size=30]බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ😜... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...[/size]
ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty ගෝඨාව අන්දපු ශවි

Sat May 14, 2022 7:24 am

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Sat May 14, 2022 7:29 pm

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Sun May 15, 2022 7:02 am

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Mon May 16, 2022 5:54 pm
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේඅපි තමයි හොඳටම කරේ ! - Page 2 Emoji_u1f631... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Thu May 19, 2022 7:11 am
රනිල්ගේ champagne එක දිලිත් බාරගනී ද ? Rolling Eyes

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Farmers use pack bulls to transport produce

Tue Jun 07, 2022 8:02 am
Farmers use pack bulls to transport produce  Shocked

කට්ටියට බර වැඩ මේ දවස් වල. #GoHomeGota කියන්න වත් වෙලාවක් නැතුව ඇති දැන්. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Wed Jun 08, 2022 8:00 am
කිත්සිරි ද සිල්වා wrote:Farmers use pack bulls to transport produce  Shocked

කට්ටියට බර වැඩ මේ දවස් වල. #GoHomeGota කියන්න වත් වෙලාවක් නැතුව ඇති දැන්. Very Happy
ට්‍රැක්ටර් එපා කිවුවේ මි හරක් සෑහෙන්න ඉන්න නිසා ඒ කාලේ ... 225 යි උන්ගේ වහල්ලුයි බස්සමු කුඹුරට අමුඩයක් ගස්සවලා.. යට අඳුමුත් 60% මිළ වැඩිවෙලා  Wink

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Sun Jun 19, 2022 9:22 pm
අපි තමයි හොඳටම කරේ ! - Page 2 Driver10අපි තමයි හොඳටම කරේ ! - Page 2 Driver10
අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl21

සම හරක්ගේ බූරු වැඩ නිසා අනික් දරුවොත් දුකේ දැන් 
ලැජ්ජ නැතුව සම හරක් මේ හොර රැලගේ පස්සවල් හොදනවනේ සමජ ජාලවල තවමත්

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty අද විශේෂ කොත්තු ! කාලා වරෙන්කෝ දැන්.

Mon Jun 20, 2022 6:06 pm
අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl22

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates

ruwan326 likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Mon Jun 20, 2022 7:56 pm
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේඅපි තමයි හොඳටම කරේ ! - Page 2 1f61cරනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ අපි තමයි හොඳටම කරේ ! - Page 2 1f602

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Meme510

පුන්නක්කු කොතුවකුත් කවලා යවන්න ඕන ඕකුන්ව  Wink

කිත්සිරි ද සිල්වා likes this post

ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty බයියෙක් ඕනෑ කර තිබේ

Wed Jun 22, 2022 11:28 am
මේ ජාතියේ කවි , ගායනා , විශ්ලේෂණ , ගොට'ස් ඒරා ලියපු තඩි දාර පුන්නක්කු බයියෙක් ඕනෑ කර තිබේ ...
කුණු ධම්මික ගැන කවියක් ලියාගන්න ෆ්රෙන්ස්   Rolling Eyes Rolling Eyes Rolling Eyes

මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ.
ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි
දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
දැක්කද augmented reality policy launch එක.
App එක බාගනින්කෝ සුපිරි මචං.
මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
ඒක ශුවර්.
කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Meme9710

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9497
Join date : 2014-02-23
Age : 64
Location : රජ්ගම

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty තව කහ ඇඳගෙන ගිහින් මැච් බලපන් කොල්ලෝ

Thu Jun 23, 2022 2:59 pm
Another death waiting for fuel.  Shocked

අපි තමයි හොඳටම කරේ ! - Page 2 289825361_545341207092866_3093968021594781377_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=qgrNbdCg-64AX8UT6ts&_nc_ht=scontent-sin6-1

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
ruwan326
ruwan326
Posts : 1708
Join date : 2016-09-29
Age : 44
Location : Horana

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

Thu Jun 23, 2022 6:39 pm
කිත්සිරි ද සිල්වා wrote:Another death waiting for fuel.  Shocked

අපි තමයි හොඳටම කරේ ! - Page 2 289825361_545341207092866_3093968021594781377_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=qgrNbdCg-64AX8UT6ts&_nc_ht=scontent-sin6-1

මේකට like දාන්න බැහැ ... මොනවා වුනත් මනුස්ස ජිවිතයක් නිකරුනේ විනාස වෙලා.  Sad

225+1 විතරක් නෙමේ , ජනාධිපති ලෙස කරුමය දෙකෝටි විසිලක්ෂේටම උරුම කරවපු චන්ද දායකයෝ ඇටනව ලස්සේ මුළුමනින්ම හා අනෙක්  චන්ද දායකයෝත් අඩුවැඩි ලෙස මේ මරණයට වගකියන්න ඕන.

අපි තමයි හොඳටම කරේ ! - Page 2 Meme9711

වසර 30ක වාර්තා අළුත් කරලා අපි mach එක දින්නේ ෆ්රෙන්ස් ... තෙල් මොකටද ? ඉන්න රටක් නේ ඉල්ලුවේ ඇට නව ලස්සේ බහුතරය

කිත්සිරි ද සිල්වා likes this post

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum