The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අපි තමයි හොඳටම කරේ ! - Page 2 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අපි තමයි හොඳටම කරේ !

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Mon Apr 25, 2022 8:47 pm

    සබන් කැටයක්, දත් බෙහෙත් ටිකක් ගන්නත් පෝලිම වල තපින්න වෙයි කියලා සම හරක් එදා හිතන්න නැතුව ඇති නේද, නැත්නම් අපිට ඕවා මොකටද කියලා හිතුවද දන්නේ නැහැ.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Tue Apr 26, 2022 7:04 am

    කිත්සිරි ද සිල්වා wrote:සබන් කැටයක්, දත් බෙහෙත් ටිකක් ගන්නත් පෝලිම වල තපින්න වෙයි කියලා සම හරක් එදා හිතන්න නැතුව ඇති නේද, නැත්නම් අපිට ඕවා මොකටද කියලා හිතුවද දන්නේ නැහැ.
    තාමත් සම හරක් කියන්නේ රාජපස්ස තමයි හොඳටම කලේ කියලා ... චීන ණය අවුලක් නැහැලු ... මෙහෙම කියන එවුන්ගේ පවුල් වලට ලුණු කැඳ ටිකක් වත් හදාගන්න හාල් ඇටයක් නැතිවෙන දවස වැඩි ඈතක නෙවේ..... තමන්ගේ බඩ වඩා ගන්න ඕනෑම තුප්පැහි වැඩක් කරන මේ අමනයෝ අනුන් රවටලා chart ඇඳලා/ පල් හෑලි ලියලා/ ප්‍රශස්ති ගී කියලා/ ගෝටා ගේ යුගය ගැන post හදලා එකතු කරගත්තු සල්ලි බඩගින්නට කන්න බැරි බව ඉතා ඉක්මනින් වටහා ගනී ... හැබැයි එතකොට පවුලම බඩගින්නේ මැරිලා........ දැල් සැපද කියලා අහන්න වෙන්නේ නැහැ එතකොට.

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Tue Apr 26, 2022 11:43 am

    මහ බැංකු ඉතිහාසයේ ඩොලරයක වැඩිම මිල අද වාර්තා වෙයි
    April, 25, 2022


    මෙරට ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක වෙනුවෙන් වූ ඉහළම රුපියල් අගය අද (25) දිනයේ දී වාර්තා වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයක ගැනුම් මිල රු. 330.00 ක් හා විකුණුම් මිල රු. 342.49ක් ලෙසින් සටහන්ව ඇත.

    මේ අතර  අද (25) දිනයේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 345 සීමාවේ පැවති බව නීරීක්ෂණය කළ හැකි විය.

    වාණිජ බැංකු කිහිපයක් ඩොලරයේ විකුණුම් මිල අද දක්වා තිබුනේ පහත අයුරිනි.

    ලංකා බැංකුව - රු. 345.00

    මහජන බැංකුව - රු. 339.99

    සම්පත් බැංකුව - රු. 345.00

    සෙලාන් බැංකුව - රු. 345.00

    කොමර්ෂල් බැංකුව - රු. 340.00

    DFCC - රු. 337.00

    HNB - රු. 345.00

    NDB - රු. 345.00

    අමානා බැංකුව - රු. 345.00

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Tue Apr 26, 2022 6:01 pm



    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Tue May 03, 2022 9:09 pm



    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty මැක්කෝ බය වෙලා ?

    Post by කිත්සිරි ද සිල්වා Sat May 07, 2022 7:23 pm



    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty ශවෙන්ද්‍ර තමයි හොඳටම කරේ

    Post by ruwan326 Mon May 09, 2022 6:40 am

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Mon May 09, 2022 5:19 pm

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl17

    ඤානක්කාද කිව්වේ නැත්නම් උඩ මළුවේ හොර තඩියාද කොල්ලන්ට ගහන්න කියලා.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty මන් යල්ලෑ හාන්දුරුවනේ

    Post by ruwan326 Mon May 09, 2022 9:02 pm

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 F3110

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Tue May 10, 2022 5:50 pm

    At 7:53 AM, April 30th, 1975 the last helicopter took its wings, carrying Major Kean and 10 Marine Security Guards. This helicopter landed on USS Okinawa at 8:30 AM. And it was truly the last helicopter out of Saigon.

    1975 අප්‍රේල් 30 වන දින පෙ.ව. 7:53 ට මේජර් කීන් සහ නාවික ආරක්ෂක භටයන් 10 දෙනෙකු රැගත් අවසන් හෙලිකොප්ටරය එහි පියාපත් රැගෙන ගියේය. මෙම හෙලිකොප්ටරය USS ඔකිනාවා වෙත ගොඩ බැස්සේ 8:30 ටය. එය සැබවින්ම සයිගොන් වෙතින් පිටත් වූ අවසන් හෙලිකොප්ටරය විය.

    What happened after this is now history.



    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitled

    මෙයින් පසු සිදුවූ දේ දැන් ඉතිහාසයයි.

    Now Rajapakse crooks are planning the same with two aircraft on standby at Katunayake and Ratmalana airports.

    දැන් කටුනායක සහ රත්මලාන ගුවන් තොටුපලවල ගුවන් යානා දෙකක් සූදානම් කර තබාගෙන රාජපක්ෂ තක්කඩියන් සැලසුම් කරන්නේද එයමය.

    Once they leave, what will happen to those who worshipped and the henchmen who protected the Rajapakses despite all their crooked activities? 



    We can only speculate now.

    උන් ගියාට පස්සේ ඔය මොන තක්කඩි වැඩ කරත් රාජපක්ෂලා රැකපු හෙන්චයියන්ට, වන්දනා කරපු උන්ට මොකද වෙන්නේ? 



    අපට දැන් කළ හැක්කේ අනුමාන කිරීම පමණි.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty 69 යේ කරුමය.

    Post by කිත්සිරි ද සිල්වා Sat May 14, 2022 5:23 am

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl19


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Sat May 14, 2022 6:31 am

    කිත්සිරි ද සිල්වා wrote:අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl19
    [size=30]බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ😜... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...[/size]
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty ගෝඨාව අන්දපු ශවි

    Post by ruwan326 Sat May 14, 2022 7:24 am

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Sat May 14, 2022 7:29 pm



    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Sun May 15, 2022 7:02 am



    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Mon May 16, 2022 5:54 pm

    බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේඅපි තමයි හොඳටම කරේ ! - Page 2 Emoji_u1f631... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...




    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Thu May 19, 2022 7:11 am

    රනිල්ගේ champagne එක දිලිත් බාරගනී ද ? Rolling Eyes

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Farmers use pack bulls to transport produce

    Post by කිත්සිරි ද සිල්වා Tue Jun 07, 2022 8:02 am

    Farmers use pack bulls to transport produce  Shocked

    කට්ටියට බර වැඩ මේ දවස් වල. #GoHomeGota කියන්න වත් වෙලාවක් නැතුව ඇති දැන්. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Wed Jun 08, 2022 8:00 am

    කිත්සිරි ද සිල්වා wrote:Farmers use pack bulls to transport produce  Shocked

    කට්ටියට බර වැඩ මේ දවස් වල. #GoHomeGota කියන්න වත් වෙලාවක් නැතුව ඇති දැන්. Very Happy
    ට්‍රැක්ටර් එපා කිවුවේ මි හරක් සෑහෙන්න ඉන්න නිසා ඒ කාලේ ... 225 යි උන්ගේ වහල්ලුයි බස්සමු කුඹුරට අමුඩයක් ගස්සවලා.. යට අඳුමුත් 60% මිළ වැඩිවෙලා  Wink

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by කිත්සිරි ද සිල්වා Sun Jun 19, 2022 9:22 pm

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Driver10අපි තමයි හොඳටම කරේ ! - Page 2 Driver10
    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl21

    සම හරක්ගේ බූරු වැඩ නිසා අනික් දරුවොත් දුකේ දැන් 
    ලැජ්ජ නැතුව සම හරක් මේ හොර රැලගේ පස්සවල් හොදනවනේ සමජ ජාලවල තවමත්


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty අද විශේෂ කොත්තු ! කාලා වරෙන්කෝ දැන්.

    Post by කිත්සිරි ද සිල්වා Mon Jun 20, 2022 6:06 pm

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Untitl22


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

    ruwan326 likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Mon Jun 20, 2022 7:56 pm

    බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේඅපි තමයි හොඳටම කරේ ! - Page 2 1f61cරනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ අපි තමයි හොඳටම කරේ ! - Page 2 1f602




    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Meme510


    පුන්නක්කු කොතුවකුත් කවලා යවන්න ඕන ඕකුන්ව  Wink

    කිත්සිරි ද සිල්වා likes this post

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty බයියෙක් ඕනෑ කර තිබේ

    Post by ruwan326 Wed Jun 22, 2022 11:28 am

    මේ ජාතියේ කවි , ගායනා , විශ්ලේෂණ , ගොට'ස් ඒරා ලියපු තඩි දාර පුන්නක්කු බයියෙක් ඕනෑ කර තිබේ ...
    කුණු ධම්මික ගැන කවියක් ලියාගන්න ෆ්රෙන්ස්   Rolling Eyes Rolling Eyes Rolling Eyes


    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ සුපිරි මචං.
    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.



    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Meme9710

    කිත්සිරි ද සිල්වා likes this post

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty තව කහ ඇඳගෙන ගිහින් මැච් බලපන් කොල්ලෝ

    Post by කිත්සිරි ද සිල්වා Thu Jun 23, 2022 2:59 pm

    Another death waiting for fuel.  Shocked

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 289825361_545341207092866_3093968021594781377_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=qgrNbdCg-64AX8UT6ts&_nc_ht=scontent-sin6-1


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Empty Re: අපි තමයි හොඳටම කරේ !

    Post by ruwan326 Thu Jun 23, 2022 6:39 pm

    කිත්සිරි ද සිල්වා wrote:Another death waiting for fuel.  Shocked

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 289825361_545341207092866_3093968021594781377_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=qgrNbdCg-64AX8UT6ts&_nc_ht=scontent-sin6-1

    මේකට like දාන්න බැහැ ... මොනවා වුනත් මනුස්ස ජිවිතයක් නිකරුනේ විනාස වෙලා.  Sad

    225+1 විතරක් නෙමේ , ජනාධිපති ලෙස කරුමය දෙකෝටි විසිලක්ෂේටම උරුම කරවපු චන්ද දායකයෝ ඇටනව ලස්සේ මුළුමනින්ම හා අනෙක්  චන්ද දායකයෝත් අඩුවැඩි ලෙස මේ මරණයට වගකියන්න ඕන.

    අපි තමයි හොඳටම කරේ ! - Page 2 Meme9711


    වසර 30ක වාර්තා අළුත් කරලා අපි mach එක දින්නේ ෆ්රෙන්ස් ... තෙල් මොකටද ? ඉන්න රටක් නේ ඉල්ලුවේ ඇට නව ලස්සේ බහුතරය

    කිත්සිරි ද සිල්වා likes this post


      Current date/time is Sat Jul 27, 2024 1:49 pm