The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. Empty S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්.

    Post by nihal123 Fri Jun 19, 2020 10:45 pm

    S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. CTC, LOLC, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, මෙල්ස්ටාකෝප්, රිචඩ් පීරිස් සහ සෙලාන් බැංකුව ඇතුළට
    June, 19, 2020

    S&P Dow Jones Indices විසින් 2020 පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව මෙසේ දැනුම් දෙයි.

    2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධනයට අනුව අර්ධ වාර්ෂිකව දර්ශකය සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන මාස තුල මෙය සිදු කරුනු ලැබේ. මීට පෙර මෙය වාර් ෂිකව සිදුකර ඇත. තවද, මෙම සංශෝධනයට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට (S&P Sri Lanka 20) අදාළ සමාගම්වල ලැයිස්තුගත වී ඇති නිෂ්ඡන්ද කොටස්, ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව S&P Sri Lanka 20 දර්ශකයට අන්තර්ගත කරනු ලැබේ.

    2020 ජුනි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි (2020 ජුනි මස 19 වන දිනට කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සදහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම පහත අයුරින් සිදු වී ඇත.



    දර්ශකයෙන් ඉවත් වන සමාගම්

    1) ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී ලංකා පී.එල්.සී TKYO.N0000/ TKYO.X0000

    2) එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී EXPO.N0000

    3) ජනශක්ති ඉන්ෂුවරන්ස් කොම්පැනි පී.එල්.සී JINS.N0000

    4) ලංකා අයි.ඕ.සී පී.එල්.සී LIOC.N0000

    5) සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී AAIC.N0000

    6) යුනියන් බැංකුව කොළඹ පී.එල්.සී UBC.N0000



    දර්ශකයට අලුතෙන් ඇතුලත් වන සමාගම්

    1) සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී CFIN.N0000

    2) සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී CTC.N0000

    3) එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස් පී.එල්.සී LOLC.N0000

    4) මෙල්ස්ටාකෝප් පී.එල්.සී MELS.N0000

    5) රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී RICH.N0000

    6) සෙලාන් බැංකුව පී.එල්.සී SEYB.N0000/ SEYB.X0000

    කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවිත කරනු ලබයි. මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර් ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත්වලට අනුව යමින් නිර්මාණය වි ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර් මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර් ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

    S&P ශ්‍රී ලංකා 20 දර් ශකයෙහි 2020 ජුනි මස 22වන දින සිට අදාළ වන කොටස් සමුහයන් වන්නේ (ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට)

    ඇක්සෙස් ඒන්ජිනියරින් පී.එල්.සී
    එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී
    සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී
    සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී
    චෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පී.එල්.සී
    කොමර්ෂල් බැංකුව පී.එල්.සී
    ඩි.එෆ්.සී.සී. බැංකුව පී.එල්.සී
    ඩයලොග් ආක්සියෙටා පී.එල්.සී
    හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී
    ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී
    එල්.ඕ.එල්.සී ෆයිනැන්ස් පී.එල්.සී
    එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස් පී.එල්.සී
    මෙල්ස්ටාකෝප් පී.එල්.සී
    නැෂනල් ඩිවෙලෝප්මන්ට් බැංකුව පී.එල්.සී
    ඕවර්සීස් රියැලටි සීලෝන් පී.එල්.සී
    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී.එල්.සී
    රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී
    සම්පත් බැංකුව පී.එල්.සී
    සෙලාන් බැංකුව පී.එල්.සී
    ටිජේ ලංකා පී.එල්.සී
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. Empty Re: S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්.

    Post by The Invisible Fri Jun 19, 2020 11:25 pm

    Selection of CTC & CFIN are questionable. These two have not traded much compared to the ones that are selected to move out. CTC hardly ever trading !
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්. Empty Re: S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්.

    Post by slstock Sat Jun 20, 2020 7:56 am

    From what I understand, eligibility criteria are  Ranked by

    1) total market capitalization as of the reference date

    2)  based on their 6  month median daily value traded within  
    the 40 most liquid stocks

    So

    CTC has been trading a lot in bulk since this year.
    Many crossing too. It has been also foreign inflow earner a few times.
    Right now it also the #1 share in market capitalization.

    Shares like MELS and CFIN, though it has not traded not much on the
    retail floor since late, it had some big trades  + crossings  before .
    That might have helped I guess.


    On top of market caps, I think also the price fluctuations of share
    during the  period ( affecting market cap) may also have an effect!

    If you look at the share names included vs dropped, one might be
    able to see some pattern since last December!


    ps:
    I dunno, but due to 2 month COVID19 shutdown, the consideration
    period  for this index seems more like 4 months instead of 6.
    Not sure it ideal to consider such.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------

      Current date/time is Sat Jul 27, 2024 5:24 am