The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට Empty විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට

    Post by nihal123 Wed Jun 03, 2020 1:52 pm

    කොටස් වෙළෙඳපොළ – විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට
    June, 3, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන කෙරෙහි මේ වන විට විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවක් පසුගිය දින කිහිපය තුළ වාර්තා පිරික්සීමේ දී පෙනී යයි.

    ඊයේ (02) දිනයේ දී රු. බිලියන 1.08 ක දෛනික පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. මිලියන 530.66 ක්වූ දේශීය මිල දී ගැනීම් ඉක්මවා රු. මිලියන 556.22 ක් ලෙසින් විදේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    මේ අතර සඳුදා (01) දිනයේ දී ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා කරමින් රු. මිලියන 281.32 ක්වූ විදේශීය විකිණුම් ඉක්මවා රු. මිලියන 307.87 ක් ලෙසින් විදේශීය මිල දී ගැනීම් සටහන්ව තිබුණි.

    තවද පූර්ව සතියේ (මැයි 26-29) සමස්ත ගනුදෙනු වාර්තා අනුව සතිය තුළදී රු. බිලියන 1.62 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වන අතර එම සතියේ දී විදේශීය විකිණුම් රු. බිලියන 1.53 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මැයි 18-22 සතියේ දී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 593.11 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය විකිණුම් රු. බිලියන 3.99 ක් ලෙසින් සටහන්ව තිබූ පසුබිමක පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ වෙත විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව යම්තාක් දුරකට වර්ධනය වී ඇති බවක් මේ අනුව නිරීක්ෂණය කළ හැකිය.

    ඊයේ (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,790.60 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 1,972.78 ක් ලෙසත් සටහන්ව තිබිණ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව කොටස් වෙළෙඳපොළේ විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන් මෙසේ කියා සිටී.

    “ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලින් පමණක් සමන්විත වූ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2020 වසෙර් මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. කොළඹ කොටස් වෙළෙඳපොළ 2020 මාර්තු මැද සිට මැයි මැද දක්වා වසා දමා තිබුණි. සමුච්ඡිත පදනම මත, 2020 වසරේ පළමු මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ එක්සත් ජනපද ඩොලර් මිලියන 28ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.“
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට Empty Re: විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට

    Post by කිත්සිරි ද සිල්වා Wed Jun 03, 2020 7:38 pm

    Banks are still getting the wrong end of the stick.  Shocked
    විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට Banks11


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 11:48 am