The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesWed Sep 16, 2020 9:01 amThe Invisible
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
Plantation Sector UpdatesMon Aug 24, 2020 10:00 amserene
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
HAYC - HaycarbFri Aug 14, 2020 10:15 amBeta
Tokyo CementThu Aug 13, 2020 11:45 pmThe Invisible
LOLC HoldingsWed Aug 12, 2020 3:52 pmThe Invisible
SLTL.NWed Aug 12, 2020 11:06 amThe Invisible
Gota's EraTue Aug 04, 2020 8:49 amyellow knife
SEYB.N0000 (Seylan Bank PLC)Fri Jul 31, 2020 8:37 amNIRMALSG
JKH.N0000Thu Jul 30, 2020 10:48 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි Empty බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි

on Tue Apr 21, 2020 2:47 pm
Message reputation : 100% (1 vote)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි
April 21, 2020

අප්‍රේල් 20 සඳුදා බොරතෙල් වෙලඳපොල උඩු යටිකරු වීමක් සිදු විය. මිල ගණන් කොතරම් පහත වැටී ඇත්ද යත් සමහර වෙළෙන්දෝ තෙල් මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මුදල් ගෙවූහ.

එක්සත් ජනපදයේ ප්‍රධාන තෙල් මිණුම් දර්ශකයෙහි බැරලයක මිල ඩොලර් 50කින් පහත වැටී ශුන්‍යයට වඩා (0ට වඩා) ඩොලර් 30 කට වඩා අඩු වූ අතර ඉතිහාසයේ තෙල් මිල ඍණාත්මක වූ පළමු අවස්ථාව මෙය විය. නමුත් එය අවධාරණය කරන්නේ කොරෝනා වෛරස් වසංගතය ලෝක ආර්ථිකයන්ට සිදුකරන විනාශයයි. ඩොලර් 50කින් බැරලයක් පහත වැටීමට පෙර බැරලයක මිල ඩොලර් 20 ලෙස සටහන් ව තිබුණි. ඒ අනුව ඍණ 30 දක්වා එනම් බැරලයක් මිලදී ගන්නා ගැනුම්කරුවෙකුට ඩොලර් 30ක් ගෙවීමට පවා සිදුවිය.

තෙල් සඳහා ඇති ඉල්ලුම බිඳ වැටෙමින් පවතින අතර, නිෂ්පාදනය කප්පාදු කිරීම සඳහා සෞදි අරාබිය, රුසියාව සහ අනෙකුත් ජාතීන් අතර ගිවිසුමක් තිබියදීත්, කර්මාන්තය විසින් පොම්ප කරනු ලබන තෙල් සියල්ලම විකුණා ගැනීම සඳහා ලෝකයේ තැනින් තැන දිව යයි. දිනකට බැරල් මිලියන 100 ක් පමණ නිපදවෙයි.
2020 වර්ෂය ආරම්භයේදී තෙල් බැරලයක මිල ඩොලර් 60 කට වඩා වැඩි වූ නමුත්
අප්‍රේල් 17 සිකුරාදා වන විට එය ඩොලර් 20 ක් පමණ විය.
මිල ඍණාත්මක විය. එහි ප්‍රතිපලය වූයේ බැරලයක් විකිණීමට උත්සාහ කරන ඕනෑම විකිණුම්කරුවෙකු විසින් ගැණුම්කරුවෙකුට ඩොලර් 30 ක් ගෙවිය යුතු බවයි.
The Invisible
The Invisible
Posts : 2634
Join date : 2016-11-28
Age : 41

බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි Empty Re: බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි

on Tue Apr 21, 2020 10:04 pm
Message reputation : 100% (1 vote)
Great investment opportunity. When we don't have stocks to buy lets buy some barrels of crude oil free and sell next year
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum