The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි Empty බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි

    Post by nihal123 Tue Apr 21, 2020 2:47 pm

    බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි
    April 21, 2020

    අප්‍රේල් 20 සඳුදා බොරතෙල් වෙලඳපොල උඩු යටිකරු වීමක් සිදු විය. මිල ගණන් කොතරම් පහත වැටී ඇත්ද යත් සමහර වෙළෙන්දෝ තෙල් මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මුදල් ගෙවූහ.

    එක්සත් ජනපදයේ ප්‍රධාන තෙල් මිණුම් දර්ශකයෙහි බැරලයක මිල ඩොලර් 50කින් පහත වැටී ශුන්‍යයට වඩා (0ට වඩා) ඩොලර් 30 කට වඩා අඩු වූ අතර ඉතිහාසයේ තෙල් මිල ඍණාත්මක වූ පළමු අවස්ථාව මෙය විය. නමුත් එය අවධාරණය කරන්නේ කොරෝනා වෛරස් වසංගතය ලෝක ආර්ථිකයන්ට සිදුකරන විනාශයයි. ඩොලර් 50කින් බැරලයක් පහත වැටීමට පෙර බැරලයක මිල ඩොලර් 20 ලෙස සටහන් ව තිබුණි. ඒ අනුව ඍණ 30 දක්වා එනම් බැරලයක් මිලදී ගන්නා ගැනුම්කරුවෙකුට ඩොලර් 30ක් ගෙවීමට පවා සිදුවිය.

    තෙල් සඳහා ඇති ඉල්ලුම බිඳ වැටෙමින් පවතින අතර, නිෂ්පාදනය කප්පාදු කිරීම සඳහා සෞදි අරාබිය, රුසියාව සහ අනෙකුත් ජාතීන් අතර ගිවිසුමක් තිබියදීත්, කර්මාන්තය විසින් පොම්ප කරනු ලබන තෙල් සියල්ලම විකුණා ගැනීම සඳහා ලෝකයේ තැනින් තැන දිව යයි. දිනකට බැරල් මිලියන 100 ක් පමණ නිපදවෙයි.
    2020 වර්ෂය ආරම්භයේදී තෙල් බැරලයක මිල ඩොලර් 60 කට වඩා වැඩි වූ නමුත්
    අප්‍රේල් 17 සිකුරාදා වන විට එය ඩොලර් 20 ක් පමණ විය.
    මිල ඍණාත්මක විය. එහි ප්‍රතිපලය වූයේ බැරලයක් විකිණීමට උත්සාහ කරන ඕනෑම විකිණුම්කරුවෙකු විසින් ගැණුම්කරුවෙකුට ඩොලර් 30 ක් ගෙවිය යුතු බවයි.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි Empty Re: බොරතෙල් මිල ඍණ වෙයි, බොරතෙල් බැරලයක් ගත්තොත් ඩොලර් 30ක් ලැබෙයි

    Post by The Invisible Tue Apr 21, 2020 10:04 pm

    Great investment opportunity. When we don't have stocks to buy lets buy some barrels of crude oil free and sell next year

      Current date/time is Sat Jul 27, 2024 5:36 am