The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හදවත පොහොසත්වීම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හදවත පොහොසත්වීම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හදවත පොහොසත්වීම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හදවත පොහොසත්වීම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හදවත පොහොසත්වීම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හදවත පොහොසත්වීම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හදවත පොහොසත්වීම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හදවත පොහොසත්වීම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හදවත පොහොසත්වීම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හදවත පොහොසත්වීම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හදවත පොහොසත්වීම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හදවත පොහොසත්වීම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හදවත පොහොසත්වීම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හදවත පොහොසත්වීම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හදවත පොහොසත්වීම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හදවත පොහොසත්වීම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හදවත පොහොසත්වීම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හදවත පොහොසත්වීම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හදවත පොහොසත්වීම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හදවත පොහොසත්වීම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හදවත පොහොසත්වීම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හදවත පොහොසත්වීම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හදවත පොහොසත්වීම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හදවත පොහොසත්වීම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හදවත පොහොසත්වීම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හදවත පොහොසත්වීම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හදවත පොහොසත්වීම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හදවත පොහොසත්වීම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හදවත පොහොසත්වීම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හදවත පොහොසත්වීම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හදවත පොහොසත්වීම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හදවත පොහොසත්වීම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හදවත පොහොසත්වීම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හදවත පොහොසත්වීම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හදවත පොහොසත්වීම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හදවත පොහොසත්වීම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හදවත පොහොසත්වීම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හදවත පොහොසත්වීම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හදවත පොහොසත්වීම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හදවත පොහොසත්වීම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හදවත පොහොසත්වීම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හදවත පොහොසත්වීම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හදවත පොහොසත්වීම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හදවත පොහොසත්වීම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හදවත පොහොසත්වීම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හදවත පොහොසත්වීම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හදවත පොහොසත්වීම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හදවත පොහොසත්වීම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හදවත පොහොසත්වීම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හදවත පොහොසත්වීම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    හදවත පොහොසත්වීම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    හදවත පොහොසත්වීම Empty හදවත පොහොසත්වීම

    Post by nihal123 Fri Apr 17, 2020 5:02 am

    හදවත පොහොසත්වීම
    ===========================

    ලෝකයේ පොහොසත්ම මිනිසාවූ බිල් ගේට්ස් ගෙන් කෙනෙකු මෙසේ විමසීය.

    "ඔබට වඩා පොහොසත් මිනිසෙක් මෙලොව සිටීද ?"

    "ඔව් මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නව "

    පසුව ඔහු කතාව කියන්න විය .

    "ඒ මම පොහොසත්වූ හෝ ප්‍රසිද්ධ නොවූ කාලයේ "

    "නිවියෝර්ක් ගුවන් තොටුපලේ දි මම දැක්කා පත්තර වෙලෙන්දෙක්. මට පත්තරයක් මිලදී ගැනීම අවශ්‍ය වුනා. වෙලෙන්දා ලගට ගිහිල්ලා බලපුවම මගෙ ලග සිල්ලර මුදල් නැහැ . පත්තරය මිලදී ගැනීමේ අදහස අත් හැරල මම ආපසු හැරුනා."

    "මම ඔහුට කිව්ව මා ලග මාරු සල්ලි නැහැ කියලා "

    "මම පත්තරයක් ඔයාට නොමිලයේම දෙන්නම්. පත්තරයක් අතට අරගෙන ඔහු කිව්වා"

    "ඊට මාස තුන හතරකට පසුව මම නැවතත් එම ගුවන් තොටුපලට ආව."

    "මම ඔහු ලගට ගියා."

    "ඔහු මට පත්තරයක් දුන්නා. "

    "මට මේක ගන්න් බැහැ. මගෙ ලග මාරු මුදල් නැහැ. කියල මම පත්තරය ප්‍රතික්ෂප කලා"

    "ඔයාට මේක ගන්න පුලුවන්. මේක මගෙ ලාභෙන් කොටසක්. ඒක නිසා මට පාඩුවක් වෙන්නෙ නැහැ. පත්තර වෙලෙන්දා කිව්ව "

    "මම පත්තරය ගත්තා."

    "අවුරුදු19 කට පසුව මම ප්‍රසිද්ධ පුද්ගලයකු වුනා"

    "මට හදිසියේම අර වෙලෙන්දව මතක්වුනා."

    "මාස එකහමාරක සෝදියෙන් පසුව ඔහු මට මුන ගැහුනා."

    "ඔයා මාව දන්නවද මම ඇහැව්ව."

    "ඔව් ඔබ බිල් ගේට්ස් .ඔහු කිව්ව."

    "ඔයාට මතකද ඔයා මට පත්තරයක් නොමිලේ දුන්නා"

    "ඔව් මට මතකයි. දෙපාරක්ම දුන්නා. ඔහු උත්තර දුන්නා."

    "ඔයා ඒ දවස් වල කලදෙය වෙනුවෙන් යමක් කරන්න මම කැමතියි. ඔයගෙ ජීවිතයේ ඕනෑම දෙයක් තියනව නම් කියන්න.මම ඒක සම්පූර්ණ කරන්නම්."

    "මහත්තයා ඒ විදියකින් මගෙ උදව්වට සමකරන්න යමක් ඔබට කරන්න පුලුවන් කියල හිතනවද ?"ඔහු ඇහැව්ව.

    "ඇයි "මම ඇහැව්ව.

    "මම ඔයාට උදව්කලේ මම දුප්පත් පත්තර වෙලෙන්දෙක්ව සිටියෙදී. ඔයා මට දැන් උදව්කරන්න යන්නෙ ලෝකයේ ලොකුම පොහොසතාව සිටියෙදී. "

    "එදා මට තේරුනා පත්තර වෙලෙන්දා මට වඩා පොහොසත් බව . මොකද ඔහු පොහොසත් වෙනකම් හිටියෙ නැහැ කාටවත් උදව්වෙන්න . ඔහු හදවතින් ගොඩක් පොහොසත්"

    මිනිසුන් තේරුම් ගැනීම අවශ්‍ය හොදම පොහොසත්කම හදවතින් පොහොසත්කම කියල

    එම නිසා පොහොසත් හදවතක් තිබීම වැදගත්.

    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    හදවත පොහොසත්වීම Empty Re: හදවත පොහොසත්වීම

    Post by The Invisible Fri Apr 17, 2020 7:54 am

    Excellent story and very true.

      Current date/time is Sun Sep 01, 2024 6:41 am