The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on International Markets
සිමෙන්ති මිල පහළට EmptyToday at 7:39 am by The Invisible

» Coronavirus Updates
සිමෙන්ති මිල පහළට EmptyToday at 7:32 am by The Invisible

» In the Meantime, Within Our Shores !
සිමෙන්ති මිල පහළට EmptyYesterday at 10:00 pm by කිත්සිරි ද සිල්වා

» Embrace Modernity or Perish is the Question Today
සිමෙන්ති මිල පහළට EmptyYesterday at 2:43 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka tea prices soar amid rupee fall, tight supplies at Coronavirus e-auction
සිමෙන්ති මිල පහළට EmptyYesterday at 2:40 pm by The Invisible

» Sri Lanka’s Colombo tea auction goes online amid Coronavirus curfew
සිමෙන්ති මිල පහළට EmptyYesterday at 10:09 am by The Invisible

» Cartoon Today
සිමෙන්ති මිල පහළට EmptyYesterday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
සිමෙන්ති මිල පහළට EmptyTue Apr 07, 2020 7:51 am by The Invisible

» ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි
සිමෙන්ති මිල පහළට EmptyMon Apr 06, 2020 3:03 pm by කිත්සිරි ද සිල්වා

» මරණය-පෙනි-පෙනී-ඇමරිකාවට-ගිය-ගමන
සිමෙන්ති මිල පහළට EmptySun Apr 05, 2020 8:00 pm by nihal123

» Happy Birthday
සිමෙන්ති මිල පහළට EmptySat Apr 04, 2020 3:21 pm by pjrngroup

» Nikon Offering Free online Photography Classes
සිමෙන්ති මිල පහළට EmptySat Apr 04, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

» Oil, Gold & Silver Prices
සිමෙන්ති මිල පහළට EmptySat Apr 04, 2020 9:39 am by කිත්සිරි ද සිල්වා

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
සිමෙන්ති මිල පහළට EmptyFri Apr 03, 2020 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
සිමෙන්ති මිල පහළට EmptyFri Apr 03, 2020 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
සිමෙන්ති මිල පහළට EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
සිමෙන්ති මිල පහළට EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
සිමෙන්ති මිල පහළට EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
සිමෙන්ති මිල පහළට EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
සිමෙන්ති මිල පහළට EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
සිමෙන්ති මිල පහළට EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
සිමෙන්ති මිල පහළට EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
සිමෙන්ති මිල පහළට EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Why we need to practise social distancing
සිමෙන්ති මිල පහළට EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
සිමෙන්ති මිල පහළට EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
සිමෙන්ති මිල පහළට EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
සිමෙන්ති මිල පහළට EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
සිමෙන්ති මිල පහළට EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
සිමෙන්ති මිල පහළට EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
සිමෙන්ති මිල පහළට EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
සිමෙන්ති මිල පහළට EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සිමෙන්ති මිල පහළට

Go down

සිමෙන්ති මිල පහළට Empty සිමෙන්ති මිල පහළට

Post by nihal123 on Wed Dec 04, 2019 7:05 pm

VAT අඩුවීමේ සහ NBT ඉවත් කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙන්න ඉන්සි සිමෙන්ති සමාගම තීරණය කරයි
ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා (සියැම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම) සිය පාරිභෝගිකයින්ට සහ කාර්මික පාරිභෝගිකයින්ට බදු අඩු කිරීමේ ප‍්‍රතිලාභ ලබා දෙන බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා බදු සහන ලබා දෙන බවට ශ‍්‍රී ලංකා රජය විසින් පසුගියදා කරන ලද නිවේදනයෙන් අනතුරුව, මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වඩාත් ජනප‍්‍රිය ගෘහස්ථ සන්නාමයන් වන සංස්ථා සහ මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති නිෂ්පාදකයා වන ඉන්සි සිමෙන්ති එම බදු සහනයේ වාසිය පාරිභෝගිකයන් වෙත පිරිනැමීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මක කර ඇත. ඒ අනුව NBT ඉවත් කිරීම සහ VAT බද්ද අඩු කිරීමේ සහනය අනුව ඉන්සි සිමෙන්ති අඩු කළ මිල 2019 දෙසැම්බර් 1 වන දින සිට ක‍්‍රියාත්මක වේ.

මේ අනුව සංශෝධිත උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නව නිර්දේශයන් ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කරනු ඇත.

ශ‍්‍රී ලංකාවේ පුර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන්නේ ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා සමාගමයි. සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන සංස්ථා සිමෙන්ති යනු ශ‍්‍රී ලංකාවේ දියත් කරන ලද පළමු සුපිරි බ්ලෙන්ඩඩ් සිමෙන්ති නිෂ්පාදනය වේ. මීට අමතරව ඉන්සි විසින් පෑලියගොඩ අති නවීන ඉන්සි කොන්ක‍්‍රීට් නිෂ්පාදන කම්හලේ පෙර සැකසුම් කොන්ක‍්‍රීට් නිෂ්පාදනය කෙරේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6146
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum