The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිමෙන්ති මිල පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිමෙන්ති මිල පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිමෙන්ති මිල පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිමෙන්ති මිල පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිමෙන්ති මිල පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිමෙන්ති මිල පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිමෙන්ති මිල පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිමෙන්ති මිල පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිමෙන්ති මිල පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිමෙන්ති මිල පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිමෙන්ති මිල පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිමෙන්ති මිල පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිමෙන්ති මිල පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිමෙන්ති මිල පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිමෙන්ති මිල පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිමෙන්ති මිල පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිමෙන්ති මිල පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිමෙන්ති මිල පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිමෙන්ති මිල පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිමෙන්ති මිල පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිමෙන්ති මිල පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිමෙන්ති මිල පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිමෙන්ති මිල පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිමෙන්ති මිල පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිමෙන්ති මිල පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිමෙන්ති මිල පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිමෙන්ති මිල පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිමෙන්ති මිල පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිමෙන්ති මිල පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සිමෙන්ති මිල පහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සිමෙන්ති මිල පහළට Empty සිමෙන්ති මිල පහළට

    Post by nihal123 Wed Dec 04, 2019 7:05 pm

    VAT අඩුවීමේ සහ NBT ඉවත් කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙන්න ඉන්සි සිමෙන්ති සමාගම තීරණය කරයි
    ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා (සියැම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම) සිය පාරිභෝගිකයින්ට සහ කාර්මික පාරිභෝගිකයින්ට බදු අඩු කිරීමේ ප‍්‍රතිලාභ ලබා දෙන බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා බදු සහන ලබා දෙන බවට ශ‍්‍රී ලංකා රජය විසින් පසුගියදා කරන ලද නිවේදනයෙන් අනතුරුව, මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වඩාත් ජනප‍්‍රිය ගෘහස්ථ සන්නාමයන් වන සංස්ථා සහ මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති නිෂ්පාදකයා වන ඉන්සි සිමෙන්ති එම බදු සහනයේ වාසිය පාරිභෝගිකයන් වෙත පිරිනැමීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මක කර ඇත. ඒ අනුව NBT ඉවත් කිරීම සහ VAT බද්ද අඩු කිරීමේ සහනය අනුව ඉන්සි සිමෙන්ති අඩු කළ මිල 2019 දෙසැම්බර් 1 වන දින සිට ක‍්‍රියාත්මක වේ.

    මේ අනුව සංශෝධිත උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නව නිර්දේශයන් ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කරනු ඇත.

    ශ‍්‍රී ලංකාවේ පුර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන්නේ ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා සමාගමයි. සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන සංස්ථා සිමෙන්ති යනු ශ‍්‍රී ලංකාවේ දියත් කරන ලද පළමු සුපිරි බ්ලෙන්ඩඩ් සිමෙන්ති නිෂ්පාදනය වේ. මීට අමතරව ඉන්සි විසින් පෑලියගොඩ අති නවීන ඉන්සි කොන්ක‍්‍රීට් නිෂ්පාදන කම්හලේ පෙර සැකසුම් කොන්ක‍්‍රීට් නිෂ්පාදනය කෙරේ.

      Current date/time is Sat Jul 27, 2024 7:30 pm