The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මගේ කියවීම ... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මගේ කියවීම ... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මගේ කියවීම ... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මගේ කියවීම ... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මගේ කියවීම ... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මගේ කියවීම ... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මගේ කියවීම ... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මගේ කියවීම ... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මගේ කියවීම ... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මගේ කියවීම ... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මගේ කියවීම ... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මගේ කියවීම ... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මගේ කියවීම ... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මගේ කියවීම ... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මගේ කියවීම ... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මගේ කියවීම ... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මගේ කියවීම ... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මගේ කියවීම ... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මගේ කියවීම ... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මගේ කියවීම ... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මගේ කියවීම ... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මගේ කියවීම ... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මගේ කියවීම ... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මගේ කියවීම ... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මගේ කියවීම ... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මගේ කියවීම ... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මගේ කියවීම ... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මගේ කියවීම ... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මගේ කියවීම ... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මගේ කියවීම ... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මගේ කියවීම ... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මගේ කියවීම ... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මගේ කියවීම ... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මගේ කියවීම ... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මගේ කියවීම ... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මගේ කියවීම ... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මගේ කියවීම ... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මගේ කියවීම ... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මගේ කියවීම ... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මගේ කියවීම ... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මගේ කියවීම ... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මගේ කියවීම ... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මගේ කියවීම ... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මගේ කියවීම ... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මගේ කියවීම ... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මගේ කියවීම ... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මගේ කියවීම ... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මගේ කියවීම ... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මගේ කියවීම ... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මගේ කියවීම ... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
ruwan326
nihal123
6 posters

    මගේ කියවීම ...

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මගේ කියවීම ... Empty මගේ කියවීම ...

    Post by nihal123 Tue Nov 19, 2019 6:37 am

    මගේ කියවීම ...

    දාං ලෑල්ලේ ඉත්තාට උවමනා විදියට චලනය විය නොහැක. දාං අදින්නා තම අරමුණට අනුව වූ සැලැස්මකට ලෑල්ලේ ඉත්තන් එහා මෙහා කරයි. චෙස් බෝඩ් එකක් වූ විටද තත්වය එසේම වුවද එක් එක් ඉත්තාගේ තත්වය අනුව චලනය කරවීමේ දිසාව, ආකාරය ආදිය වෙනස් ය.

    ලංකා දේශපාලනය ද එසේය. එහි ක්‍රීඩකයෝ වෙති. ඉත්තන්, බිෂොප් වරුන්, නයිට් වරුන්, මෙන්ම රජ සහ රැජිණියද සිටී. ලෑල්ලේ රජ වුවත් ඔහුව චලනය කරවන්නේ ක්‍රීඩකයාට උවමනා විදියටය. ඉත්තන්, බිෂොප් , රජ ආදීන් තමන් රුචි පරිදි ක්‍රියා කරනවායැයි සිතුවද සැබෑව එය නොවේ.

    ලංකා දේශපාලනයේ චෙස් කප්පිත්තෝ දෙදෙනෙකි. රනිල් සහ බැසිල් යනු ඔවුන්ය. ඔවුන් අන්තිමට ඇද්ද අතේ ප්‍රතිඵල දැන් රට ඉදිරියේ ඇත.

    බැසිල් ගේමට සෙට් වූයේ අද ඊයේ නොවේ. 2015 ජනවාරි ජනාධිපති වරණයෙන් පසු විදේශ ගත ව ආපසු ලංකාවට පැමිණි මොහොතේ සිට් බැසිල් ගේමට ප්ලග් විය. ඔහු පොහොට්ටුව ලංකාව ට හඳුනවා දුන්නා පමණක් නොව ඒ ලාඡනයෙන් වූ පක්ෂය වටා දැඩි ජනතා ආකර්ෂණීය ක් ලබා දුන්නේය.

    දිවයින පුරා සිටි පොහොට්ටු ප්‍රාද්‍ර්ශීය සභා නියෝජිතයින් 9000 ඔවුන් මේ මෙහෙයුමේ ප්‍රධාන වගකීම ගෙන සිටි අතර ඔවුන් ඉතා ක්‍රියාශීලී විය.

    කිසිදු මැතිවරණයක් පෙනෙන්නටවත් නොතිබියදී ඔවුන් මෙසේ දැවැන්ත ස්ංවිධාන ජාලයකට එක්වී සිටියා පමණක් නොව ඔවුන් විසින් පොදු ජන මනසට දැඩි බලපැම් කරන්නට විය.

    පවතින ආන්ඩුව රටෙන් කොටසක් විකුණන්න ට සූදානම් වන බව, පවතින ආණ්ඩුව සිංහල, බෞද්ධ පරමාධිකාරීත්වය පාවා දෙන බව , ආදී කරුණු සාමාන්‍ය මිනිසාගේ මනස තුල නිත්‍ය ලෙස වගා කිරීමට ඔවුන් සමත් විය.

    ආණ්ඩුවද MCC වැනි ගිවිසුම් මගින් පනින රිළවුන් ට ඉනිමං තැබීය.

    ඔවුන් එළඹෙන ඕනෑම මැතිවරණයකට සූදානම්ව සිටියහ.

    ජනාධිපතිවරණය එළඹි අතර එජාපයට තම අපේක්ෂකයා ගැන පොදු අදහසක් නොවීය. එක් අපේක්ෂකයෙකු පක්ෂයේ මතය ඉවත දමා හිතූ මනාපේ හුදකලා සටනකට අවතීර්ණ වී සිටියේය.

    පොහොට්ටු පාක්ෂිකයන් ගේ වසර ගණනක සූදානම අවසන් සටනට එක් කරන අතර එජාපය අධ්කරණ ක්‍රියා මාර්ග තුලින් සටන ජය ගත හැකි වේයැයි තර්ක කරමින් සිටියෝය.

    ඔවුන්ගේ සියළු බලාපොරොත්තු සුනු කරමින් පොහොට්ටුවේ අපේක්ෂකයා නාම යෝජනා ලබා දුනි.

    ඡන්දය හැර වෙනත් විකල්පයක් නොවන බව අවසානයේ තේරුම් ගත් යූඇන්පී එක පාක්ෂිකයා වෙත යන්නට තීරණය කරන විට ජනතා මනස පොහොට්ටුව විසින් ගිලගෙන තිබුනි.

    තම පාක්ෂිකයා ට ආණ්ඩු කාලය තුල කිසිදු රැකියාවක් ලබාදී නොතිබූ යූඇන්පී රජය අවසන් මොහොතේ රැකියා ප්‍රමාණයක් ලබා දුන්නේද පොහොට්ටු පාක්ෂිකයන් ටමය. යූඇන්පී ඇමතිවරු කීප දෙනෙක් පමණක් කල සාර්ථක ව්‍යාපෘති න් වල ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොතේරෙන තරම් විය.

    ආසන සංවිධායකයින්ට පාක්ෂිකයා ට මුහුණ දෙන්නට බැරි විය. තම පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ට එරෙහිව ඔවුන් කෙඳිරි ගාන්නට විය.

    පොහොට්ටුවේ අති දැවැන්ත සංවිධාන ශක්තිය හමුවේ ඔබේ පක්ෂයට ඇති සටන් පාඨය කුමක්දැයි මම යූඇන්පී දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රභලයෙකුගෙන් ඇසූවෙමි. "ගෝටා ආවොත් නිදහස ඉවරයි, ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි, සුදු වෑන් යුගයක් එයි " යනාදී වශයෙන් ගෝටා භීතිකාවක්" ඇති කිරීම තුලින් අරමුණ ඉටු කර ගත හැකි බව ඔහු කියා සිටියේය. මම ඔහුට කියා දුන්නේ 1977 මහමැතිවරණයේදී එවකට සමගි පෙරමුණ විසින් ඒ අසාර්ථක උත්සාහය කර යූඇන්පී ආණ්ඩුවට 5/6 බලයක් දුන් බවයි. මගේ කතාවට මිතුරා සතුටට පත් නොවීය.

    1977 මහ මැතිවරණය ට පෙර විරුද්ධවාදීන් බෙරිහං දුන්නේ JR භයානක පුද්ගලයෙකු බැවින් ඔහුට ඡන්දය නොදෙන ලෙසයි. එහෙත් ජනතාව JR ට 5/6 ක බලයක් දුන්නේය. "භීතිකාව" මගින් ප්‍රජාතන්ත්‍රවාදී ජන මනස වෙනස් කල නොහැකි බවට දෙවනි උදාහරණය ලෙස මේ ජනාධිපතිවරණය ගත හැකිය.

    යූඇන්පී එක නිර්මාණය කල ගෝටා භීතිකාවට බෙල්ල මුලින්ම අහු උනේ ද්‍රවිඩ හා මුස්ලිම් සහෝදර ජනතාවයි. ඒ වාසිය යූඇන්පී එකට ලබා දීමට විමල් , ගම්මන්පිල , ගලගොඩඅත්ත, මධුමාධව. ආදී විශාල පිරිසක් දිවා රෑ නොබලා මහන්සි විය.

    චෙස් බෝර්ඩ් එකේ එක පැත්තක බැසිල් එසේ අති දක්ෂ ලෙස ක්‍රීඩා කරද්දී අනික් පැත්තෙන් ක්‍රීඩා කල රනිල් කලේ අමුතුම සෙල්ලමකි. ඔහු කාටත් නොදැනෙන්න තමන්ගේ රජා හෙලවෙන්න බැරි විදියට බැසිල්ට කොටු කර දුන්නේය.

    ඔහුට ඊට හේතු තිබුණි. ඔහුගේ අපේක්ෂකයා පක්ෂයේ විනයට පිටින් ගොස් මහජන රැලි පවත්වා අපේක්ෂක කම බලෙන් උදුරාගෙන තිබුණි. ඔහු රනිල්ගේ අගමැතිකම ප්‍රශ්ණ ගත කර තිබුණි.

    මේවා කරන්නේ මූ දිනුවොත්නෙ යන හැඟීම රනිල්ටත් ආවාදැයි මම නොදනිමි. කෙසේ උවත් රනිල්ගේ පක්ෂ නායකත්වයට පක්ෂ අභ්‍යන්තරයේ ම තිබූ මහා හිසරදයක් රනිල් ඉවත් කර ගත්තේය.

    යූඇන්පී යේ සහ රනිල්ගේ විනාශය ගැන දිවා රෑ සැලසුම් සකස් කල කීලි මහාරාජාටද දැන් වෙනත් රූකඩයක් සොයා ගැනීමට සිදු වනු ඇත.

    රනිල්ට නැති උනේ ඔහුට තිබූ ජනාධිපති කමක් නොවේ. ඔහු දිවි නොතකා වෙහෙසෙන්නේ පක්ෂ නායකත්වය රැක ගැනීමටයි.

    ඒ අතින් රනිල් ගේම් එක දිනුම්‍ ය.

    රනිල්ගේ රජ ඉත්තා බැසිල් චෙක් කලේ ගෝටා නැමති ඔහුගේ රජ ඉත්තාගෙනි.

    කෙසේ වුවද ඉත්තෝ ඉත්තෝමය. ඔවුන්ට ස්වයංක්‍රීයව චලනය විය නොහැක. ක්‍රීඩකයාට ඉහලින් ඉත්තා රඟන්නට සූදානම් උනොත් බෝර්ඩ් එකේම සිර කර තැබීමට හෝ ප්‍රතිවාදියා අතින් කැපී යෑමට ඉඩ හැරීමට ඉඩ තිබේ.

    සජිත්ට උනේ ඒකදැයි මට සිතේ.

    (නිමල් රණසිංහ )

    උපුටා ගැනීමකි
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by ruwan326 Tue Nov 19, 2019 6:44 am

    මැච් එක ඉවරායි...


    තරඟයේ වීරයා දිලිත් ජයවීර. හොඳම පන්දු යවන්නා ඉරාජ්, හොඳම දිරි ගන්වන්නා බන්දු සමරසිංහ, හොඳම විකට් අතර දුවන්නා මදු මාදව අරවිංද, හොඳම උඩ පන්දු රකින්නා කොටුවේ සාදු, හොඳම විනිසුරු මහින්ද දේශප්‍රිය, හොඳම විස්තර ප්‍රකාශක වීරවංශ, හොඳම පිතිකරු මහින්ද රාජපක්ෂ, හොඳම පිටිය සකස් කරන්නා බැසිල් රාජපක්ෂ, කාන්තා කණ්ඩායමේ නායකත්වය එකෙන්ම ටිකිරි කුමාරිට, මැච් ෆික්සිං රනිල් වික්‍රමසිංහ, හොඳම පරාජිතයා තිස්ස අත්තනායක, හොඳම නරඹන්නා මෛත්‍රීපාල සිරිසේන, වැඩිම හයේ පහරවල් රංජන් රාමනායක, හිට් විකට් සරත් ෆොන්සේකා, තරඟාවලියේ වීරයා ගෝඨාභය රාජපක්ෂක, ජයග්‍රාහී කණ්ඩායම් කළමණාකරු මැදගොඩ සාදු, තරඟාවලියේ සිත් ගත් ක්‍රීඩකයා ටැට්ටර් සාදු, වෝටර් බෝයි දයාසිරි ජයසේකර, පිටියේ ලණු අදින්නා මහින්ද අමරවීර, හොඳම භෞත චිකිත්සකයා මහින්දානන්ද අලුත්ගමගේ, ආරක්ෂක වෙඩි තැබීම් ඇස්. බී. දිසානායක, ලකුණු පුවරුව මෙහෙයවන්නා රෙනෝ සිල්වා, ආහාර පාන සැපයීම ෂැංග්‍රිල්ලා, විවිධ සහය දිල්කා සමංමලී, චතුර අල්විස්.
    හොඳම සංවිධානය සහ විශ්මිත ඉදිරිපත් කිරීම: නයා සමඟ money රක්කිත.
    පෑඩ් වලට සුදු හුණු ගෑම: ගොම්මංපිල ඇතුලු පිවිතුරු කණ්ඩායම,
    බෝල් ගාඩ් පිරිසිදු කිරීම රංගන, ෂුදේව ඇතුලු හිරු නම් මරු කණ්ඩායම.
    සපත්තු පොළිෂ් කිරීම : තොණ්ඩ මෑන්
    ජයග්‍රාහී කුසලානය: ජී. ඇල්. පීරිස් ප්‍රමුඛ මල් පොහොට්ටුවට.
    අනුශූරතාවය හංස පූට්ටුවට.
    සහභාගි වීම වෙනුවෙන් විශේෂ සැනසිලි ත්‍යාගය:. ලොවෙත් AKD වෙතට.ඔබේ චන්දය මගේ යහපතයි -මුහුණු පොතෙන්
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by ruwan326 Tue Nov 19, 2019 7:39 am

    nihal123 wrote:මගේ කියවීම ...

    දාං ලෑල්ලේ ඉත්තාට උවමනා විදියට චලනය විය නොහැක. දාං අදින්නා තම අරමුණට අනුව වූ සැලැස්මකට ලෑල්ලේ ඉත්තන් එහා මෙහා කරයි. චෙස් බෝඩ් එකක් වූ විටද තත්වය එසේම වුවද එක් එක් ඉත්තාගේ තත්වය අනුව චලනය කරවීමේ දිසාව, ආකාරය ආදිය වෙනස් ය.

    ලංකා දේශපාලනය ද එසේය. එහි ක්‍රීඩකයෝ වෙති. ඉත්තන්, බිෂොප් වරුන්, නයිට් වරුන්, මෙන්ම රජ සහ රැජිණියද සිටී. ලෑල්ලේ රජ වුවත් ඔහුව චලනය කරවන්නේ ක්‍රීඩකයාට උවමනා විදියටය. ඉත්තන්, බිෂොප් , රජ ආදීන් තමන් රුචි පරිදි ක්‍රියා කරනවායැයි සිතුවද සැබෑව එය නොවේ.

    ලංකා දේශපාලනයේ චෙස් කප්පිත්තෝ දෙදෙනෙකි. රනිල් සහ බැසිල් යනු ඔවුන්ය. ඔවුන් අන්තිමට ඇද්ද අතේ ප්‍රතිඵල දැන් රට ඉදිරියේ ඇත.

    බැසිල් ගේමට සෙට් වූයේ අද ඊයේ නොවේ. 2015 ජනවාරි ජනාධිපති වරණයෙන් පසු විදේශ ගත ව ආපසු ලංකාවට පැමිණි මොහොතේ සිට් බැසිල් ගේමට ප්ලග් විය. ඔහු පොහොට්ටුව ලංකාව ට හඳුනවා දුන්නා පමණක් නොව ඒ ලාඡනයෙන් වූ පක්ෂය වටා දැඩි ජනතා ආකර්ෂණීය ක් ලබා දුන්නේය.

    දිවයින පුරා සිටි පොහොට්ටු ප්‍රාද්‍ර්ශීය සභා නියෝජිතයින් 9000 ඔවුන් මේ මෙහෙයුමේ ප්‍රධාන වගකීම ගෙන සිටි අතර ඔවුන් ඉතා ක්‍රියාශීලී විය.

    කිසිදු මැතිවරණයක් පෙනෙන්නටවත් නොතිබියදී ඔවුන් මෙසේ දැවැන්ත ස්ංවිධාන ජාලයකට එක්වී සිටියා පමණක් නොව ඔවුන් විසින් පොදු ජන මනසට දැඩි බලපැම් කරන්නට විය.

    පවතින ආන්ඩුව රටෙන් කොටසක් විකුණන්න ට සූදානම් වන බව, පවතින ආණ්ඩුව සිංහල, බෞද්ධ පරමාධිකාරීත්වය පාවා දෙන බව , ආදී කරුණු සාමාන්‍ය මිනිසාගේ මනස තුල නිත්‍ය ලෙස වගා කිරීමට ඔවුන් සමත් විය.

    ආණ්ඩුවද MCC වැනි ගිවිසුම් මගින් පනින රිළවුන් ට ඉනිමං තැබීය.

    ඔවුන් එළඹෙන ඕනෑම මැතිවරණයකට සූදානම්ව සිටියහ.

    ජනාධිපතිවරණය එළඹි අතර එජාපයට තම අපේක්ෂකයා ගැන පොදු අදහසක් නොවීය. එක් අපේක්ෂකයෙකු පක්ෂයේ මතය ඉවත දමා හිතූ මනාපේ හුදකලා සටනකට අවතීර්ණ වී සිටියේය.

    පොහොට්ටු පාක්ෂිකයන් ගේ වසර ගණනක සූදානම අවසන් සටනට එක් කරන අතර එජාපය අධ්කරණ ක්‍රියා මාර්ග තුලින් සටන ජය ගත හැකි වේයැයි තර්ක කරමින් සිටියෝය.

    ඔවුන්ගේ සියළු බලාපොරොත්තු සුනු කරමින් පොහොට්ටුවේ අපේක්ෂකයා නාම යෝජනා ලබා දුනි.

    ඡන්දය හැර වෙනත් විකල්පයක් නොවන බව අවසානයේ තේරුම් ගත් යූඇන්පී එක පාක්ෂිකයා වෙත යන්නට තීරණය කරන විට ජනතා මනස පොහොට්ටුව විසින් ගිලගෙන තිබුනි.

    තම පාක්ෂිකයා ට ආණ්ඩු කාලය තුල කිසිදු රැකියාවක් ලබාදී නොතිබූ යූඇන්පී රජය අවසන් මොහොතේ රැකියා ප්‍රමාණයක් ලබා දුන්නේද පොහොට්ටු පාක්ෂිකයන් ටමය. යූඇන්පී ඇමතිවරු කීප දෙනෙක් පමණක් කල සාර්ථක ව්‍යාපෘති න් වල ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොතේරෙන තරම් විය.

    ආසන සංවිධායකයින්ට පාක්ෂිකයා ට මුහුණ දෙන්නට බැරි විය. තම පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ට එරෙහිව ඔවුන් කෙඳිරි ගාන්නට විය.

    පොහොට්ටුවේ අති දැවැන්ත සංවිධාන ශක්තිය හමුවේ ඔබේ පක්ෂයට ඇති සටන් පාඨය කුමක්දැයි මම යූඇන්පී දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රභලයෙකුගෙන් ඇසූවෙමි. "ගෝටා ආවොත් නිදහස ඉවරයි, ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි, සුදු වෑන් යුගයක් එයි " යනාදී වශයෙන් ගෝටා භීතිකාවක්" ඇති කිරීම තුලින් අරමුණ ඉටු කර ගත හැකි බව ඔහු කියා සිටියේය. මම ඔහුට කියා දුන්නේ 1977 මහමැතිවරණයේදී එවකට සමගි පෙරමුණ විසින් ඒ අසාර්ථක උත්සාහය කර යූඇන්පී ආණ්ඩුවට 5/6 බලයක් දුන් බවයි. මගේ කතාවට මිතුරා සතුටට පත් නොවීය.

    1977 මහ මැතිවරණය ට පෙර විරුද්ධවාදීන් බෙරිහං දුන්නේ JR භයානක පුද්ගලයෙකු බැවින් ඔහුට ඡන්දය නොදෙන ලෙසයි. එහෙත් ජනතාව JR ට 5/6 ක බලයක් දුන්නේය. "භීතිකාව" මගින් ප්‍රජාතන්ත්‍රවාදී ජන මනස වෙනස් කල නොහැකි බවට දෙවනි උදාහරණය ලෙස මේ ජනාධිපතිවරණය ගත හැකිය.

    යූඇන්පී එක නිර්මාණය කල ගෝටා භීතිකාවට බෙල්ල මුලින්ම අහු උනේ ද්‍රවිඩ හා මුස්ලිම් සහෝදර ජනතාවයි. ඒ වාසිය යූඇන්පී එකට ලබා දීමට විමල් , ගම්මන්පිල , ගලගොඩඅත්ත, මධුමාධව. ආදී විශාල පිරිසක් දිවා රෑ නොබලා මහන්සි විය.

    චෙස් බෝර්ඩ් එකේ එක පැත්තක බැසිල් එසේ අති දක්ෂ ලෙස ක්‍රීඩා කරද්දී අනික් පැත්තෙන් ක්‍රීඩා කල රනිල් කලේ අමුතුම සෙල්ලමකි. ඔහු කාටත් නොදැනෙන්න තමන්ගේ රජා හෙලවෙන්න බැරි විදියට බැසිල්ට කොටු කර දුන්නේය.

    ඔහුට ඊට හේතු තිබුණි. ඔහුගේ අපේක්ෂකයා පක්ෂයේ විනයට පිටින් ගොස් මහජන රැලි පවත්වා අපේක්ෂක කම බලෙන් උදුරාගෙන තිබුණි. ඔහු රනිල්ගේ අගමැතිකම ප්‍රශ්ණ ගත කර තිබුණි.

    මේවා කරන්නේ මූ දිනුවොත්නෙ යන හැඟීම රනිල්ටත් ආවාදැයි මම නොදනිමි. කෙසේ උවත් රනිල්ගේ පක්ෂ නායකත්වයට පක්ෂ අභ්‍යන්තරයේ ම තිබූ මහා හිසරදයක් රනිල් ඉවත් කර ගත්තේය.

    යූඇන්පී යේ සහ රනිල්ගේ විනාශය ගැන දිවා රෑ සැලසුම් සකස් කල කීලි මහාරාජාටද දැන් වෙනත් රූකඩයක් සොයා ගැනීමට සිදු වනු ඇත.

    රනිල්ට නැති උනේ ඔහුට තිබූ ජනාධිපති කමක් නොවේ. ඔහු දිවි නොතකා වෙහෙසෙන්නේ පක්ෂ නායකත්වය රැක ගැනීමටයි.

    ඒ අතින් රනිල් ගේම් එක දිනුම්‍ ය.

    රනිල්ගේ රජ ඉත්තා බැසිල් චෙක් කලේ ගෝටා නැමති ඔහුගේ රජ ඉත්තාගෙනි.

    කෙසේ වුවද ඉත්තෝ ඉත්තෝමය. ඔවුන්ට ස්වයංක්‍රීයව චලනය විය නොහැක. ක්‍රීඩකයාට ඉහලින් ඉත්තා රඟන්නට සූදානම් උනොත් බෝර්ඩ් එකේම සිර කර තැබීමට හෝ ප්‍රතිවාදියා අතින් කැපී යෑමට ඉඩ හැරීමට ඉඩ තිබේ.

    සජිත්ට උනේ ඒකදැයි මට සිතේ.

    (නිමල් රණසිංහ )

    උපුටා ගැනීමකි

    ~~~~~~~~~~~~~~~~~



    Our brand is crisis  Wink  Very Happy  Very Happy  Very Happy

    I have watched the movie and you should too Wink
    I still believe people can change, hope GR will be a changed man(No longer Van man) and become the greatest leader who bring back the glory to this nation..........

    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by yellow knife Tue Nov 19, 2019 8:07 am

    It is time to look at the reasons behind the failure of YPs.

    Lets look at the things promoted in the forum immediately after YP came to power. ( because the failure of YPs started with the actions taken by them from the very beginning).

    1. SOEs

    There were discussions in this forum about how to make Temasek models in Sri Lanka. 

    මගේ කියවීම ... Empty TEMASEK Model and it's relevance to Sri Lanka

    මගේ කියවීම ... Empty by HAL9000 on Sun Dec 28, 2014 8:53 pm


    http://www.temasek.com.sg/

    Recently MS manifesto revealed that when he comes to power in January 8, state owned ventures will be governed like Tamasek model in Singapor
    e

    Now practically what happened to SOEs?

    Ministry of Public Enterprise Development listed 53 SOEs and included all its subsidiaries to be controlled by State. 

    For an example Bank Of Ceylon has 15 units and People Bank has nine subunits. 

    Before YPs took over power Only one Chairman was appointed to People's Bank. He was the Chairman of these nine units. But YPs appointed nine Chairmen for these units ...and answered following.
    තම පාක්ෂිකයා ට ආණ්ඩු කාලය තුල කිසිදු රැකියාවක් ලබාදී නොතිබූ යූඇන්පී රජය අවසන් මොහොතේ රැකියා ප්‍රමාණයක් ලබා දුන්නේද පොහොට්ටු පාක්ෂිකයන් ටමය
    The duty of the newly appointed Chairmen was to provide facilities and jobs for his political loyalties.

    For an example Peoples Banks list included

    1. People's Leasing & Finance PLC
    2. People's Micro Finance LTd
    3. People's Leasing Property LTd
    4. People's Insurance PLC
    5. People's Leasing Fleet Management LTd
    6. People's Mercant Finance PLC
    7. People's Travels PVT LTD

    Now imagine appointing 10 Chairman jobs instead of One to People's Bank and each giving a good remuneration associated with nice set of directors. This is how new jobs were created. 

    Imagine a company with just 6 employees having a Chairman with Vehicle...?

    That was what YPs did .....


    2. Foreign Tours

    Immediately after winning YPs started travelling and reading Maps which was humiliated by cartoonists but promoted by YPs..

    Germany to grant 14 million Euros as development assistance to Sri Lanka- adaderana.lk

    මගේ කියවීම ... Empty by sashimaal on Thu Feb 18, 2016 5:34 pm


    ජර්මනියෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 14ක්
    February 18, 2016 12:16 pm


    ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක මූල්‍යාධාර ලබාදීමට ජර්මනිය එකඟතාව පළ කර තිබේ.

    ජර්මනියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රජයේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ආධාර ලබාදීමට එකඟතාව පළ වී ඇති බව සඳහ
    න්ය



    3. Not having proper understanding of how Economy works.

    YPs behaved like forever trainees... 

    They talked about CGT on CSE.
    They talked about Crony Capitalists.
    They postponed port city with no reasons

    මගේ කියවීම ... Empty Colombo Port City will be scrapped: Ranil

    මගේ කියවීම ... Empty by chinwi on Wed Dec 17, 2014 12:29 am


    Opposition United National Party (UNP) Leader Ranil Wickremsinghe said today the new government, which would be formed by the joint opposition after the current regime was defeated at the January 8 elections, would scrap the Colombo Port City Project.

    Mr. Wickremesinghe told tourist industry leaders who met him today that the project would be scrapped because it would end up destroying the coastal belt from Negombo to Beruwal
    a



    These shows that YPs have not done their homework when they were in Opposition. The same when they were in power. The same before elections. They do not know what to do... Their whole economic thinking is based on 

    මගේ කියවීම ... Z
    And this is what Kith says NATO

    YPs have not studied anything after 1980s,,,Even the Candidate Sajith quote Magrath Thatchers economy....


    මගේ කියවීම ... Z

    Now compare that with what People Chose...I do not dare to use my power given by Constitution. 
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by slstock Tue Nov 19, 2019 9:12 am

    Well,  I see you are doing a greater analysis on why YP failed.
    Great.


    But if you ask me why YP failed, I think I can say why in 1 sentence.  


    Do Carry on with the in depth stuff where I can learn something too.
    thanks


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by LSE Tue Nov 19, 2019 9:24 am

    දැන්වත් ජාතියක් විදියට එකට නැගිටිමු... ගහ මරාගන්නෙ නැතිව එකතු වෙලා රට ගොඩ ගන්න වැඩ කරමු. දැන් හිගාකෑව ඇති නේද...? අපිට ඒක කරන්න පුළුවන්... cheers cheers cheers

    මම මගේ රට ගැන ගොඩාක් අඩම්බර වෙමි..
    මම මගේ රටට ගොඩාක් ආදරේයි...
    මට මගේ රට ගොඩාක් වටිනව...
    උපන් මව්බිම පණ මෙන් සුරකිමු...

    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by ruwan326 Tue Nov 19, 2019 12:40 pm

    For last 71 years and many years to come , people always failed -politicians succeed Rolling Eyes

    Until a spiritual leader returns story goes on, we need to understand about sri lankan politics and politicians soon.

    Unless every sri lankan find the path to become a real human being we are going to fail as a nation.....

    You can not make a Lion king out of donkeys/buffaloes...


    මගේ කියවීම ... I912
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by yellow knife Tue Nov 19, 2019 1:18 pm

    Continue....

    4. FCID

    Regarding this everybody wanted something out of it and no body got anything and Champikas above analysis on losing government employees faith is correct. 

    https://youtu.be/7WCK60COZBc?t=588

    Just to add few more to Patali here, FCID first get petitions. For an example an ex employee of a SOE sent a petition to FCID against the SOE... All the top level were questioned without much success...


    5. Immature, un organized un-visionary leaders who just wanted to enjoy the Once in Life Luck they got. 

    One example my be Former Defense Secretary who spell out that it is not the job of state to ensure security of profit making entities.. Mind you he was the BOI Chairman few days before he made the statement. 

    *******************************************************************

    All entities are first destroyed within before crushed from pressure from Without. 
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by sanjulanka Wed Nov 20, 2019 6:36 am

    LSE wrote:දැන්වත් ජාතියක් විදියට එකට නැගිටිමු... ගහ මරාගන්නෙ නැතිව එකතු වෙලා රට ගොඩ ගන්න වැඩ කරමු. දැන් හිගාකෑව ඇති නේද...? අපිට ඒක කරන්න පුළුවන්...  cheers  cheers  cheers

    මම මගේ රට ගැන ගොඩාක් අඩම්බර වෙමි..
    මම මගේ රටට ගොඩාක් ආදරේයි...
    මට මගේ රට ගොඩාක් වටිනව...
    උපන් මව්බිම පණ මෙන් සුරකිමු...

    ඔබතුමාගෙ කතාව පට්ට.එය හැමොගෙම කතාවයි.අපි පරාජිතයා එකතු කරගන්නෙ නැතුව තවදුරටත් ජාතිවාදි වෙමින් මෙය කල නොහැක.ජය ගත යුත්තෙ රටයි...මෙතන ඉන්න 99%කම රට වෙනුවෙන් යමක් කල සහ කරන අයයි.උඩ මට්ටමෙ අයගෙ ජාතිය අපේ ජාතිය වෙනතාක් ගැලරිය පිනවන බයිලා නවතා සියලු දෙනාට සතුට ඇති වේයයි සහ ආරක්ෂිත යැයි හැගීම ඇති වෙනතාක් අපට ගොඩ ඒමට අමාරුය.දෙපැත්තට පොස්ට් දමා මෙය කල නොහැකි වන අතර ජය ගත් අය තමුන්ගෙ අඩිය පොඩ්ඩක් පිටු පසට ගෙන කොරහේ කිබුලන් ස0කල්පය බැහැර කල යුතුව ඇත.( මෙය කිසිවෙකු ඉලක්ක කරගෙන කිව්වෙ නැත මගේ කියවීමයි.)
    හිත දුකට පත් උවත් රටක් ලෙස අපට දැන් ඇත්තෙ
    එකතුව යන ගමනක් බව සියල්ල්ලන්ටම වැටහෙව!
    උඩින් උඩින් වර පෙත්තප්පු...
    බිමින් බිමින් වර පෙත්තප්පු...
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කැවුම් කන්න වර පෙත්තප්පු.... Very Happy Very Happy Very Happy Very Happy
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by ruwan326 Wed Nov 20, 2019 7:51 am

    ruwan326 wrote:For last 71 years and many years to come , people always failed -politicians succeed Rolling Eyes

    Until a spiritual leader returns story goes on, we need to understand about sri lankan politics and politicians soon.

    Unless every sri lankan find the path to become a real human being we are going to fail as a nation.....

    You can not make a Lion king out of donkeys/buffaloes...


    මගේ කියවීම ... I912

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~

    පාට දෙකේ සිතියම !
    ------------------------------------------------------------------------
    අපි පාට දෙකේ සිතියමක් දිහා බලාගෙන ඉන්නවා.

    ඔබ ඒ සිතියමට කැමති නැත්නම්...........

    දැං කරන්න තියෙන්නෙ ඊලඟ පාර ලැබෙන සිතියම මීට වඩා විචිත්‍ර වෙන පරිදි ඔවුන්ගේ හදවත් දිනාගැනීම නේද ?.

    මේ දින කිහිපයේ ඔබ ඇතැමෙක් නිරීක්ෂණය කල අපට පෙනෙන්නට තිබුණේ ඔබ මේ ලැබුණු සිතියම තවදුරටත් නඩත්තු කරගෙන පවත්වාගෙන යාමට ඉතා උද්යෝගයෙන් කටයුතු කරන බවක්. එය එසේ නොවන බව පෙන්වීමේ අභියෝගය බාරගෙන ඉදිරි කාලයේ වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

    උතුරෙ ඇත්තටම දිනාගන්න තියෙන්නෙ හදවත් !


    මගේ කියවීම ... Z9510



    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    මගේ කියවීම ... Empty Re: මගේ කියවීම ...

    Post by yellow knife Wed Nov 20, 2019 8:28 am


    පාට දෙකේ සිතියම !
    ------------------------------------------------------------------------
    අපි පාට දෙකේ සිතියමක් දිහා බලාගෙන ඉන්නවා.

    ඔබ ඒ සිතියමට කැමති නැත්නම්...........

    දැං කරන්න තියෙන්නෙ ඊලඟ පාර ලැබෙන සිතියම මීට වඩා විචිත්‍ර වෙන පරිදි ඔවුන්ගේ හදවත් දිනාගැනීම නේද ?.

    මේ දින කිහිපයේ ඔබ ඇතැමෙක් නිරීක්ෂණය කල අපට පෙනෙන්නට තිබුණේ ඔබ මේ ලැබුණු සිතියම තවදුරටත් නඩත්තු කරගෙන පවත්වාගෙන යාමට ඉතා උද්යෝගයෙන් කටයුතු කරන බවක්. එය එසේ නොවන බව පෙන්වීමේ අභියෝගය බාරගෙන ඉදිරි කාලයේ වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

    උතුරෙ ඇත්තටම දිනාගන්න තියෙන්නෙ හදවත් !

    This difference between North and South can be seen elsewhere as well..

    මගේ කියවීම ... 160624-eu_results

    The American Civil War was a civil war fought in the United States from 1861 to 1865, between the North and the South. The Civil War began primarily as a result of the long-standing controversy over the enslavement of black peopl




    Thomas Sowell in his book Advanced Economics Beyond Stage One states there can be differences between North and South as well as East and West. The divisions between East and West can be cured easily but not the differences between North and South.

    Now what....

    முதலில் நீங்கள் தமிழ் படிக்க வேண்டும்..


    Yes that is what you should do... take the bitter pill yourself first before asking anything else. I read Tamil News Papers daily and I understand how the same is written differently in different Tamil papers. Yesterday when one papers Headline is I WON WITH SINHALA VOTES... the other headline is I INVITE TAMIL AND MUSLIMS...

    I use three Tamil-Sinhala dictctionaries. One writer describe the injustices happened to Sinhalese and how the Tamil speakers step motherly treated Majority and how the L-- College Entrance made being Sinhala a disqualification over being Muslim... and the writer argues Sinhalese should learn Tamil to understand what is happening to them and what plots are still carried out.

    The other author shows the importance to learn Tamil in order to create harmony among races.

    What ever it is learn Tamil... Surely you may understand you brother in North.

    Don't blame politicians without you learning Tamil first.

    ********************************************************************

    One Tamil Friend of mine from Jaffna said MR did very good job to Tamils by creating superb road networks, rail roads, bridges but had he upgraded Kovils of Jaffna he should have won hearts of Tamils...

      Current date/time is Sat Jul 27, 2024 7:18 pm