The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"පියසේනට දැං සනීපයි..." EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"පියසේනට දැං සනීපයි..." EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"පියසේනට දැං සනීපයි..." EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"පියසේනට දැං සනීපයි..." EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"පියසේනට දැං සනීපයි..." EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"පියසේනට දැං සනීපයි..." EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"පියසේනට දැං සනීපයි..." EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"පියසේනට දැං සනීපයි..." EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"පියසේනට දැං සනීපයි..." EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"පියසේනට දැං සනීපයි..." EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"පියසේනට දැං සනීපයි..." EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"පියසේනට දැං සනීපයි..." EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"පියසේනට දැං සනීපයි..." EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"පියසේනට දැං සනීපයි..." EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"පියසේනට දැං සනීපයි..." EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"පියසේනට දැං සනීපයි..." EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"පියසේනට දැං සනීපයි..." EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"පියසේනට දැං සනීපයි..." EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"පියසේනට දැං සනීපයි..." EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"පියසේනට දැං සනීපයි..." EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"පියසේනට දැං සනීපයි..." EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"පියසේනට දැං සනීපයි..." EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"පියසේනට දැං සනීපයි..." EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"පියසේනට දැං සනීපයි..." EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"පියසේනට දැං සනීපයි..." EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"පියසේනට දැං සනීපයි..." EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"පියසේනට දැං සනීපයි..." EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"පියසේනට දැං සනීපයි..." EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"පියසේනට දැං සනීපයි..." EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"පියසේනට දැං සනීපයි..." EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"පියසේනට දැං සනීපයි..." EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"පියසේනට දැං සනීපයි..." EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"පියසේනට දැං සනීපයි..." EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"පියසේනට දැං සනීපයි..." EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"පියසේනට දැං සනීපයි..." EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+8
ruwan326
කිත්සිරි ද සිල්වා
nuwanmja
CK
sanjulanka
Ethical Trader
serene
nihal123
12 posters

    "පියසේනට දැං සනීපයි..."

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "පියසේනට දැං සනීපයි..." Empty "පියසේනට දැං සනීපයි..."

    Post by nihal123 Wed Jul 17, 2019 6:59 pm

    "පියසේනට දැං සනීපයි..."
    මානසික ආබාධයක් හඳුනාගැනීම එතරම් පහසු නැත. නොයෙකුත් මනෝව්‍යාධීන් සහිත පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයන් සේම සමාජයේ සැරිසරමින් එදිනෙදා කටයුතු හොඳින් කරමින් සාමාන්‍ය ජීවිත ගත කරති.
    එහෙත් මේ සමහරුන් අතර ලොවට නොපෙන වෛද්‍යවරයකු හට පමණක් හඳුනාගත හැකි, වහා ප්‍රතිකාර නොගතහොත් සමාජයට හා එම පුද්ගලයාට අනතුරුදායක වියහැකි රෝග තිබේ. මනෝ වෛද්‍යවරු මෙම රෝග හඳුනාගන්නේ දීර්ඝ වශයෙන් රෝගියා හා සාමීචියේ යෙදීමෙන් හෝ සියුම් අභ්‍යාසයක් ඔහු ලවා කරවීමෙනි.
    පියසේනට තිබුනේද ඉහතකී ආකාරයේ මනෝව්‍යාධියෙකි. ඔහු විවාහකයෙකු වූ අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. සමාජය හමුවේ ඉතා සාමකාමී මෙන්ම මිත්‍රශීලී පුද්ගලයෙකු වූ පියසේන විශේෂයෙන් නිතර අනුන්ට උපකාර කිරීමට කැමත්තෙන්ම ඉදිරිපත් වීය.
    එනමුත් ඇතැම් විට ඔහු අනුන්ට උපකාර කිරීමක් සේ සිතා කරන වැඩ අතිශය අවදානම් මෙන්ම භයානක ප්‍රතිඵල උදාකරන ක්‍රියාවන්ය. මෙය හඳුනාගත් පවුලේ සමීපතමයන් පියසේන මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීය. රෝගය වහා හඳුනාගත් වෛද්‍යවරයා ඔහුව රෝහල්ගත කොට නේවාසික ප්‍රතිකාර ඇරඹීය.
    බාහිරයට නොපෙනෙන ඉතා බරපතල රෝග තත්වයක් වූ පියසේනගේ රෝගයට වසරකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර ලබා දෙන ලදී. ඒ කාලය තුල ඔහුගේ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වන බව දක්නට ලැබුන අතර, පියසේනගේ ප්‍රිය මනාප හැසිරීම් හා පරිත්‍යාගශීලී බව හේ⁣තුවෙන් වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව බොහෝ නේවාසික රෝගීන් පවා ඔහුට සෑහෙන්න ඇළුම් කලහ.
    දිනක් පියසේනට ප්‍රතිකාර කල වෛද්‍යවරයා ඔහු හා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහුගේ රෝගය මුළුමනින්ම සුවවී ඇති බවට තීරණය කොට ඒ බැවු රෝහලේ අදාල අංශය දැනුවත් කරන ලදී. මානසික රෝහලේ නේවාසික රෝගියෙකු හට නිවෙස බලා යාමට ලැබීම තරම් සතුටුදායක ආරංචියක් තවත් නැති තරම්ය. එදින සන්ධ්‍යාවේ රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා පියසේන කැඳවූයේ මේ සුභාරංචිය ඔහුට කීමටය.
    "හා.. පියසේන ආවද? පියසේනට දැං හොඳටම සනීපයි... දැං ඔයාට ගෙදර යන්න පුළුවන්.. ඔන්න අපි පියසේනගෙ ගෙදරටත් පණිවුඩයක් යැවුවා හෙට ටිකට් කපනව කියල.."
    "සර්ලට බුදුබව අත්වෙන්න ඕන මගේ ලෙඩේ සනීප කලාට. අනිත් එක මට අවුද්දකටත් වැඩි කාලයක් සහෝදරයෙකුට වගේ සැලකුවා. මම ඇවිත් යන්න එන්නං"
    "අපිටත් පියසේන නැතුව පාළුයි. ඒත් ඉතිං ගෙදර යන එක කාටත් සතුටක් නේ.."
    මේ කතා බහ අතරතුර අැඳිරි වැටීගෙන එද්දී සාත්තු සේවකයෙක් කලබලෙන් ප්‍රධාන වෛද්‍යවරයාගේ කාර්යාලයට කඩා වැදී මොරදෙන්නට විය.
    "සර් පල්ලෙහා වාට්ටුවෙ ගිය සතියෙ බෙල්ලෙ වැලදාගන්න හදල බේරගත්තු ලෙඩා මහ වතුර ටැංකියට පැනල ගිලෙනව සර්, කවුරුවත් නෑ පීනන්න පුළුවං කෙනෙක් ඒ මනුස්සය බේරගන්න..."
    "මොනවා... යමු යමු බලන්න... කවුරුවත්ම නැත්ද ඒ මනුස්සය බේරගන්න?"
    පියසේන වහා ඉදිරිපත් වීය,
    "අනේ... හනික යමු සර්. මට පීනන්න පුළුවන්. දුවල යමු. මම මිනිහ බේරගන්නම්..."
    ඔවුන් එතැනට යන විට සෙනග පිරී සිටි අතර පියසේන මිනිසුන් දෙපසට කර විශාල වතුර ටැංකියට පැන ගිලෙමින් සිටි රෝගී මනුස්සයා බේරාගෙන ගොඩට ගෙන ආවේය. රැස්ව සිටි සැමදෙන පියසේනට සෑහෙන්න ප්‍රශංසා කරමින් ඔහු දිරිගැන්වීය.
    පියසේන, තෙතබරි වී වෙවුලමින් සිටි දියට පැන දිවි නසාගන්නට තැත් කල අසරණයා⁣ගේ අතින් අල්ලාගෙන, දිවි නසා ගැනීමට තැත් කිරීම විශාල පාපයක් මෙන්ම අපරාධයක්ද බව පවසමින් ඔහු අස්වසාලමින් ඔහුද සමග අඳුරේම සෙනග අතරින් නොපෙනී ගියේය. කවුරුත් පාහේ එදා කතා කලේ පියසේන විසින් කල වීර ක්‍රියාව ගැනය.
    පසුදා උදයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පියසේන කැඳවූයේය.
    "සුභ උදෑසනක්, පියසේනට කියන්න ප්‍රීතිජනක ආරංචියකුත් සංවේගජනක ආරංචියකුත් තියෙනව."
    "කියන්න සර්..."
    "ප්‍රීතිජනක ආරංචිය තමයි, පියසේනට දැං හොඳටම සනීපයි. ගෙදරින් ඇවිත් ඉන්නව ඔයාව එක්කං යන්න. අද ඔයාට ගෙදර යන්න පුළුවන්"
    "මොකක්ද සර් අනිත් සංවේගජනක ආරංචිය?"
    "සංවේගජනක ආරංචිය තමයි, ඊයෙ හැන්දෑවෙ පියසේන වතුරෙ ගිලෙනකොට බේරගත්ත මනුස්සය රෑ බුදුගෙයි බාල්කෙ එල්ලිල මැරිල."
    පියසේන කොක්හඬලා සිනාසී මෙසේ කීය..

    "අනේ නෑ සර් ඒ මිනිහ ආයෙත්නං ජීවිතේ නැති කරගන්න හදන එකක් නෑ කීයටවත්, මම ගොඩක් අවවාද කලා. හැබැයි මිනිහ අර ටැංකියට වැටිල හොඳටෝම තෙමිල හිටපු නිසා මම කඹ කෑල්ලක් බෙල්ලෙ ගැටගහල බුදුගෙයි බාල්කෙ එල්ලුවා වතුර බේරෙන්න. දැං හොඳට වේලිලා ඇති. කාටහරි කියන්න ලිහල බිමට බා ගන්න කියල....
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by serene Wed Jul 17, 2019 9:22 pm

    Very Happy Laughing Razz
    PIYA=SIRI Wink Wink Wink Wink
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by Ethical Trader Thu Jul 18, 2019 4:36 am

    Thanks.
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by sanjulanka Thu Jul 18, 2019 6:38 am

    තද..තද... pirat pirat pirat
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by CK Thu Jul 18, 2019 7:20 am

    one flew over the cuckoo's nest
    nuwanmja
    nuwanmja


    Posts : 87
    Join date : 2019-02-20
    Age : 33
    Location : Gampaha

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by nuwanmja Thu Jul 18, 2019 4:12 pm

    apa siyallantama adu wedi washayen manasika roga thiynwa
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by කිත්සිරි ද සිල්වා Thu Jul 18, 2019 4:57 pm

    We are all born mad but some prefer to remain so.”  Very Happy
    Samuel Beckett


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by Ethical Trader Thu Jul 18, 2019 5:00 pm

    සබ්බේ සත්තා උම්මත්තකා.
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by ruwan326 Thu Jul 18, 2019 8:15 pm

    Guys,Shall we put all these stories under 1 Topic????
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by slstock Fri Jul 19, 2019 6:18 am

    1) It easy to find direct Pissas. We can help or avoid them.  
    So they are harmless.

    The hidden Pissas  ( not Pizzas) are the ones who can do most damage
    like in the story.


    2) Nihal, me wage aya, me forum eketh inna athi neda?

    Eka athakin baluwama, api okkotama mokak hari pissuwak thiyanawanee.
    ET kiweth eka thama.


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



    ruwan326 wrote:Guys,Shall we put all these stories under 1 Topic????

    Yes , these it good to find these fun stories under 1 thread.
    If one can point them out , maybe our new Mod Kithsiri can do
    his "mangala" job.  


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by කිත්සිරි ද සිල්වා Fri Jul 19, 2019 8:12 am

    I have already corrected a few Typos, Headings, punctuations quietly behind the scene.
    I think not to lose the identity of the writer, let them appear in different Headings as long as they are in the appropriate subsection.
    slstock wrote:
    ruwan326 wrote:Guys,Shall we put all these stories under 1 Topic????
    Yes , these it good to find these fun stories under 1 thread.
    If one can point them out , maybe our new Mod Kithsiri can do
    his "mangala" job.  


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by yellow knife Fri Jul 19, 2019 8:29 am

    Ethical Trader wrote:සබ්බේ සත්තා උම්මත්තකා.


    Saabe prathagjana ummanthaka....
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by The Invisible Fri Jul 19, 2019 10:25 am

    Good story super..
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by කිත්සිරි ද සිල්වා Fri Jul 19, 2019 10:44 am

    ** සේනට තාම හොද මදි එකයි ප්‍රශ්නේ? Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    "පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

    Post by Yin-Yang Fri Jul 19, 2019 10:47 am

    එතකොට කාටද පිස්සු?
    පියසේනටද, පියසේනට සනීපයි කියපු දොස්තරටද?


    එහෙම නැත්නම් අපිටද?

      Current date/time is Sat Jul 27, 2024 1:02 pm