The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyToday at 10:49 am by nihal123

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyYesterday at 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyYesterday at 9:20 pm by The Invisible

» Power of Social Media
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyYesterday at 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyYesterday at 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
විද්‍යාව මිස්ගේ පාඩම... EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

» කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 12, 2020 11:40 pm by nihal123

» දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 12, 2020 8:05 pm by nihal123

» 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 12, 2020 11:03 am by කිත්සිරි ද සිල්වා

» Browns Investments update
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 12, 2020 10:39 am by The Invisible

» Cartoon Today
විද්‍යාව මිස්ගේ පාඩම... EmptyThu Mar 12, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

March 2020
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

විද්‍යාව මිස්ගේ පාඩම...

Go down

විද්‍යාව මිස්ගේ පාඩම... Empty විද්‍යාව මිස්ගේ පාඩම...

Post by nihal123 on Tue Jul 16, 2019 10:31 pm

විද්‍යාව මිස්ගේ පාඩම....
ගමේ ඉස්කෝලෙ පහේ පංතියෙ මිස් දවසක් හදිස්සියෙ නිවාඩුවක් අරං. ශිෂ්‍යත්ව විබාගෙත් ලඟ එනව. ළමයි නිකං කාලෙ කන එක වලක්කන්න විදුහල්පති තුමා කවුරුහරි ගුරුවරයෙක් පංතියට දාන්න කල්පනා කලා.
ලඟදි පත්වීම අරං ආපු විද්‍යා උපාධිධාරී ගුරු මෙනවියක් හිටිය කාල සටහනක් නොදීපු. විදුහල්පති තුමා මේ ලමයගෙන් ඉල්ලීමක් කලා අර පංතිය ටිකක් බලන්න කියල,
"පොඩි මිස්, අපට උදවුවක් වසයෙං අද පහේ පංතිය බලන්න. ශිෂ්‍යත්තෙට තව මාස දෙකයි නෙව. ඔය මොනවහරි ටිකක් කියල දෙන්න.."
ගුරු මෙනවිය ඉල්ලීම පිලිඅරං පහේ පංතිය වෙත ගියා. ළමයින් ඇයට ආචාර කරල පිලිගෙන සන්සුන් වුනා. ⁣ඒ නෝන විද්‍යා උපාධිධාරිනියක් උන නිසා ඇයට උගන්නන්න පුළුවන් වුනේ විද්‍යා පාඩම්. ඇය පාඩමේ මාතෘකාව කළුලෑල්ලේ ලිවුව.
"අස්ථි පංජරය"
"ලමයි මේක ගැන දන්නවද?"
"නෑ ඉස්කෝලෙ හාමිනේ..."
දරුවන් ඒ වචනය මින්පෙර අසා නැති බව ගුරුවරිය තේරුම් ගත්තා. ඒ නිසා ඒ වචනය මකාදාල "ඇටසැකිල්ල" කියල ලෑල්ලෙ ලිව්ව.
පොඩි කොල්ලො බකබක ගගා හිනා උනා. කෙලි පැටියො බිම බලාගත්ත.
"ආ... ඒපාරනං කාටත් තේරුනා නේද? දැං මේක තියන කට්ටිය අත් උස්සන්න බලන්න..."
කවුරුවත්ම අත ඉස්සුවේ නෑ.
"ඇයි මේ වචනෙ තේරුම දන්නෙත් නැද්ද?"
"දන්නව දන්නව... හොඳට දන්නව..."
"එහෙනං ඇයි මේක තියන අය අත උස්සන්නෙ නැත්තෙ ?"
"අපිට ඕක නෑ..."
කවුරුත් එක හඬින් කිවුවා.
"මොකක්? මේක කාටත් තියෙන එකක්. මේ වචනෙ තේරුම දන්නව නං මගෙන් ගුටි නොකා මේක තියන එවුන් අත උස්සපල්ල."
"නෑ නෑ අපටනං නෑ.."
ලමයි විලාප දීල කිව්ව. ගුරුතුමිය රවල බැලුවා එක අහිංසක කොල්ලෙක් විතරක් බිම බලාගෙන ලැජ්ජාවෙන් අත ඉස්සුව.
"ආ.. පුතාට තියෙනවද පුතේ..."
"ඔවු ඉස්කෝලෙ හාමිනේ.... "
කොල්ල අඬන්න වගේ. අනිත් කොල්ලො මේ පොඩි එකාට හූ කියන්න පටන්ගත්ත. ගුරුවරියට හරිම කේන්තියි.
"උඹල මොකද ඒ පොඩි එකාට හූ කියන්නෙ? ඌ විතරයි ඇත්ත කිව්වෙ. තොපිට ඒක ති⁣යේද ඇහුවම ඒක කියන්නත් බෑ. කියාපු එකාටත් හූ කියනව."
"ඉතිං අපට ඕක නෑනෙ. මූට තියෙනව කියල අපි දන්නෙත් නෑ"
පංතියේ ගෝසාව අැහිල විදුහල්පති තුමාත් ආවා.
"මොකද පොඩි මිස් මේ කලබලේ. පන්තිය කීකරු නැද්ද"
"නෑ සර් මම මේ ලමයින්ට යමක් උගන්නන්න හැදුවම උන්ට ඒකෙ අගයක් නෑ. මම අස්ථි පංජරය ගැන උගන්නන්න හැදුව, උන් ඒ වචනෙවත් දන්නෙ නෑ. ඒපාර මම "ඇටසැකිල්ල" කියල කළු ලෑ⁣ල්ලෙ ලිවුව. මුං හිනා වුනා. මම කිව්ව මේක තියන අය අත උස්සන්න කියල. එකම එක කොළුවයි අත ඉස්සුවෙ. මුං ඌටත් හූ කියනව. අර, ඒ කොළුවත් දැං අඬනව..මට නං බෑ මුන්ට උගන්නන්න සර්.."
"ආ... ඒත් මම බැලුව මොනවද මේ උගන්නල තියෙන්නෙ කියල. ⁣මිස්ට ලියන්න ඕන උනේ "ඇටසැකිල්ල" උනාට, වචනෙ ලියනකොට මිස්ට පොඩි වැරදීමක් වෙලා තියෙනව. අර කළු ලෑල්ලෙ ලියපු වචනෙ මකල දාන්න.. එතකොට ප්‍රශ්නෙ ඉවර වෙයි..."
ගුරුවරිය තමන් කළුලෑල්ලේ ලියූ වචනය දෙස හැරී බැළුවා. වැඩේ වැරදී ඇති බව අැයට තේරුනේ එතකොටයි. වචනය ලියන විට ඇය අතින් අකුරු පැටලී මෙලෙස ලියවී තිබුනා
"ඇටකැසිල්ල"
"අපරාදෙ මං නිකං මාට්ටු උනා...." අර අහිංසක කොල්ලා කඳුළු පිහිමින් කිවුවා..
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6132
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

විද්‍යාව මිස්ගේ පාඩම... Empty Re: විද්‍යාව මිස්ගේ පාඩම...

Post by serene on Wed Jul 17, 2019 5:49 am

Very Happy Very Happy Very Happy

serene
Top contributor
Top contributor

Posts : 4783
Join date : 2014-02-26

Back to top Go down

විද්‍යාව මිස්ගේ පාඩම... Empty Re: විද්‍යාව මිස්ගේ පාඩම...

Post by sanjulanka on Wed Jul 17, 2019 7:27 am

Razz Razz Razz

sanjulanka

Posts : 171
Join date : 2015-10-29

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum