The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් Empty ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

on Thu Oct 11, 2018 2:34 pm
Message reputation : 100% (1 vote)
රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණය කර ඇත.

මේ අනුව දැනට ඉදිකිරීම් සිදුවෙමින් පවතින කොළඹ හයට් හෝටල් ගොඩනැගිල්ල සහ හිල්ටන් හෝටලයේ රජයේ හිමිකාරීත්වය මෙයාකාරයෙන් විකුණා දැමීමට නියමිතය.

කාමර 458 කින් සහ මහල් නිවාස ඒකක 100 කින් යුතු හයට් හෝටල් ගොඩනැගිල්ල අයත් කැන්විල් හෝල්ඩිංග්ස් හී පූර්ණ හිමිකාරීත්වය රජය සතුව පවතී. හිල්ටන් හෝටලයේ සියයට 51 ක කොටස් හිමිකාරීත්වය පවතින්නේ රජය සතුවය.

මෙම හෝටල් දෙකෙහි අයිතිය විකුණා දැමීම හරහා ඩොලර් මිලියන 500 ක් එක්රැස් කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.

රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා අවධාරණය කරනු ලැබීය.
The Invisible
The Invisible
Posts : 3064
Join date : 2016-11-28
Age : 41

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් Empty Re: ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

on Thu Oct 11, 2018 3:31 pm
Message reputation : 100% (1 vote)
They are saying this and that for many times since 2015 but we are yet to see any real move. Wonder this is also just a talk or at least something they can do.

really unhappy.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක් Empty Re: ආණ්ඩුවේ හෝටල් දෙකක් මාස 6 ක් තුළ විකිණීමේ සූදානමක්

on Thu Oct 11, 2018 6:10 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum