The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් Empty M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්

    Post by nihal123 Wed Oct 03, 2018 7:32 pm

    ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළදපලට අවශ්‍ය ව්‍යාපාර අත්පත්කර ගැනිම (Mergers & Acquisitions), ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරිම (Business Restructuring) හා අනෙකුත් ව්‍යාපාර මුල්‍ය උපදේශන සේවා සැපයීම මුලික කොටගෙන වර්ෂ 2014 දී M Power Capital Limited (MPC) ආයතනය ස්ථාපිත කරන ලදි. 2018 මැයි මස ඵඡක‍ ආයතනයට අළුතින් එක් වු සාංගමික ණය අංශයේ (Corporate Debt Division) ක්‍රියාත්මක විමත් සමගම මාස තුනක් වැනි කෙටි කාලයක් තුල රුපියල් බීලියන 1.5ට අධික වත්කම් සුරකුම්පත්‍ර (Trust Certificates) වාණිජ පත්‍ර (Commercial Papers) හා ස්ථාවර තැන්පතු (Fixed Deposits) MPC මැදිහත්විමෙන් ප්‍රාග්ධන හා මුදල් වෙළදපලට නිකුත් කරන ලදි. ලංකාව පුරා විහිදුනු බැංකු, සමුපකාර ග්‍රාමිය බැංකු, සණස සංගම්, පෞද්ගලික ආයතන හා පුද්ගලික ආයෝජකයන් අතර මෙම ආයෝජන විකුණනු ලැබුණි. වත්කම් සුරුකුම්පත් නිකුතුව සඳහා මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව භාරකරු (Trustee) ලෙස කටයුතු කරනු ලැබුණි.

    MPC ආයතනය Active Securities Limited (ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමත ප්‍රාථමික නියෝජිත ආයතනයක්) හරහා තම ගණුදෙනුකාර භවතුන්ගේ සියලූම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර අවශ්‍යතාවයන් සපුරණු ලැබේ. මීට අමතරව MPC ආයතනය Ceylon Asset Management (ශ්‍රි ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය ඇති) ආයතනය හරහා ඒකකභාර (Unit Trust) ආයෝජනය හා අරමුදල් කළමණාකරණය (Investment Manager) සේවා ලබා දේ. මේ අනුව MPC ආයතනය හරහා මුල්‍ය වෙළදපලේ සියලූම ස්ථාවර සුරකුම්පත් (Fixed Income Investment) ආයෝජනය කිරිමට හැකියාව ඇත.

    ශ්‍රි ලංකාවේ මුල්‍ය වෙළදපලේ පසුගිය මාස කිහිපය ඇතුලත බලපොරොත්තු නොවු පරිදි සිදුවු වෙනස්කම් නිසා වෙළදපල ද්‍රවශීලතාවයට හා පොලි අනුපාතයන් හට අහිකර බලපෑමක් ඇතිකර තිබේ. මෙම තත්ත්වය කේෂ්ත්‍ර ගණනාවක ඇති ව්‍යාපාර සඳහා නව අභියෝග රැසක් ඇති කර තිබේ. ඵඡක‍ ආයතනයේ සභාපති අනිල් කුරේ මහතා පැවසුවේ ආයතනයට අලූතින් එක් වු වෙළදපල අත්දැකිමෙන් හා පළපුරුදු වලින් අනනුන සාංගමික ණය අංශය මගින් ව්‍යාපාර අංශය මුහුණ දෙන සංකීර්ණ මුල්‍ය ගැටලූ හා අයෝජන අවස්ථා සඳහා නිවැරදි හා කඩිනම් විසදුම් ලබා දිමට හැකියාවක් ඇති බවයි. MPC ආයතනය සතු දේශිය හා විදේශිය සම්බන්දකම් මේ සඳහා මහගු දායකත්වයක් ලබා දෙන අතර ආයතනයේ වැදගත්ම සාරධර්මයක් වනුයේ සියලූම ගණුදෙනු වලදි තම ගණුදෙනුකරුවන් සමග අවංකභාවයෙනුත් විනිවිදභාවයෙන් කටයුතු කිරිමයි. MPC ආයතනය ඉදිරියටත් දේශිය හා විදේශිය ආයතන සහ ආයෝජකයන් සමග වඩාත් ඵලදායි හා දිර්ගකාලීන ගණුදෙනු කිරිමට බලා පොරොත්තු වේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක් Empty Re: M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්

    Post by Ethical Trader Thu Oct 04, 2018 12:54 pm

    Thanks. Looks like its nother govt., institution.

      Current date/time is Fri Oct 18, 2024 9:12 am