The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

    Post by nihal123 Tue Sep 25, 2018 7:48 am

    මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

    “ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩිවෙලා. රුපියල විතරක් නෙමෙයි, හැම රටකටම වාගේ බලපානවා.“

    “2008 දී ඇමරිකානු ආර්ථිකය කඩා වැටුණාම, ඒ රටේ ආයෝජකයෝ බොහෝ දෙනෙක් ඒ මුදල් පිටරට ගෙනිච්චා. එදා අපි කිව්වා, මේ මුදල් ඇමරිකානු ආර්ථිකය හොඳ වුණ දවසේ, ආපහු ඇමරිකාවට යනවා.“

    “ඇමරිකාවේ මහ බැංකුව මේ අවුරුද්දේ දෙවතාකවක් ඩොලර් එකේ පොළිය වැඩි කළා. ඕක වුණාට පස්සේ ඉතිං හැම එක්කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා.“

    “ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මෙහාට මුදල් ගෙනාපු අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. ඒ නිසා අපේ මුදල්වල වටිනාකම අඩුවෙනවා.“

    “දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩිවැඩියෙන් ඩොලර් ඉල්ලනවා භාණ්ඩ මිල දීලා ගන්න.“

    “අපේ අපනයනකරුවන් පිටරට තියෙන ඩොලර්, එක සැරේම ලංකාවට ගේනනේ නැහැ. තව ටික කලක් තියෙනවා, ලාබේ වැඩිකර ගන්න.“

    “අපි බැලුවේ විශේෂයෙන්ම, සමහර අංශවල ආනයනය කිරීමට, වැඩිපුර තීරුබදු දාලා, පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500 කින් නැත්නම් මිලියන 1000 කින් සීමා කර ගන්න.“
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

    Post by serene Tue Sep 25, 2018 8:00 am

    Thanks Nihal.
    Good but why there is nothing state on increasing exports.
    What would happen to Free trade Agreements.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

    Post by Yin-Yang Tue Sep 25, 2018 12:15 pm

    බැරිද අසන්තා මල්ලිව දාල, ඩොලර් එකට හෙජින් පාරක්වත් දා ගන්න?
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

    Post by nihal123 Tue Sep 25, 2018 12:54 pm

    රුපියල රුකගන්න මහ බැංකුව සිකුරාදා ඩොලර් මිලියන 50 ක් වෙළෙදපොලට මුදා හැරලා....
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි Empty Re: රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

    Post by serene Wed Sep 26, 2018 7:49 am

    Yin-Yang wrote:බැරිද අසන්තා මල්ලිව දාල, ඩොලර් එකට හෙජින් පාරක්වත් දා ගන්න?
    Really. Why there is no inquiry on hedging deal.Now he may be connect to other fraction. Evil or Very Mad

      Current date/time is Sun Sep 01, 2024 7:32 am