The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට Empty ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට

    Post by nihal123 Mon May 14, 2018 1:52 pm


    May, 14, 2018

    2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, 2017 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම සාපෙක්ෂ ලෙස පහළ මට්ටමක පැවතීමේ බලපෑම මින් පෙන්නුම් කෙරේ. නාමික වශයෙන් ගත් විට, 2018 පෙබරවාරි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 916 ක් විය. ඒ අනුව අඛණ්ඩව මාස 07 ක් පුරා අපනයන ආදායමෙහි වාර්තා වූ අංක දෙකක වර්ධනයේ වෙනස් වීමක් සිදුවිය.

    කෙසේ වුවද, විශේෂයෙන්ම කාර්මික අපනයන ඇතුළුව සියලුම අපනයන කාණ්ඩවල යම් පුළුල් වීමක් වාර්තා විය. නැව් හා ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන අපනයන ඉහළ යෑම හේතුවෙන් කාර්මික අපනයන යටතේ වර්ග කර ඇති ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නැව් හා ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන අපනයන පරිමාව සියයට 46.0 කින් ඉහළ ගිය අතර, සාමාන්‍ය අපනයන මිල ගණන් සියයට 16.0 කින් ඉහළ ගියේය.

    ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම සියයට 3.8 කින් පහළ ගිය ද, යුරෝපා සංගමය වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම සියයට 16.0 කින් ද, ඉන්දියාව, ජපානය, හොංකොං හා ඕස්ට්‍රේලියාව වැනි සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම සියයට 1.5 කින් ද ඉහළ ගියේය.

    කෙසේ වුවද, විද්‍යුත් යන්ත්‍රසූත්‍ර හා උපකරණ අපනයනය පහළ යෑම හේතුවෙන් යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ අපනයන ආදායම පහළ ගිය අතර, පාවහන් අපනයනය අඩුවීම හේතුවෙන් සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන් අපනයන ආදායම පහළ ගියේය.

    කෘෂිකාර්මික අපනයන සැලකූවිට, 2018 පෙබරවාරි මාසයේ දී අපනයන පරිමාව සියයට 3.1 කින් පහළ ගිය ද , අපනයන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් තේ අපනයන ආදායම ඉහළ ගියේය. කෙසේ වුවද, පොල් කෙඳි ආශ්‍රිත අපනයන ඉහළ යෑම හේතුවෙන් පොල් මද ආශ්‍රි. නොවන අපනයන ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගිය ද, පොල් මද ආශ්‍රිත නිෂ්පාදිත අපනයනය පහළ යෑම හේතුවෙන් පොල් අපනයන ආදායම පහළ ගියේය. මෙම මාසයේ දී රබර් සහ කුළුබඩු අපනයන ආදායම් ද පහළ ගියේය. මේ අතර, 2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා ඛනිජමය අපනයන ද දායක විය.

    2018 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය ප්‍රධාන වෙළෙඳපොළ ලෙස පැවති අතර, එම රටවලි් වෙත සිදු කරන ලද අපනයන මුළු අපනයන ආදායමෙන් සියයට 51 පමණ විය.



    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2018 පෙබරවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    http://biz.adaderana.lk/
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට Empty Re: ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට

    Post by Ethical Trader Mon May 14, 2018 5:52 pm

    Thanks.

      Current date/time is Sat Jul 27, 2024 10:08 am