The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැයි අපනයන ආදායම 12% කින් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මැයි අපනයන ආදායම 12% කින් පහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මැයි අපනයන ආදායම 12% කින් පහළට Empty මැයි අපනයන ආදායම 12% කින් පහළට

    Post by nihal123 Wed Aug 10, 2016 3:30 pm

    සියලුම ප්‍රධාන අපනයන කාන්ඩයන්ගේ අඩුවීමක් පිළිබිඹු කරමින් 2016 මැයි මාසයේ දී අපනයන ආදායම, 2015 මැයි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 883 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 776 දක්වා 12% කින් අඩුවිය.

    තේ, රබර් නිෂ්පාදිත, රෙදිපිළි හා ඇඟලුම් අපනයනවල මන්දගාමී ක්‍රියාකාරීත්වය සමස්ත අපනයන ආදායමේ අඩු වීමට ප්‍රධාන ලෙස දායක විය. තේ අපනයනවල සාමාන්‍ය මිල සහ අපනයන පරිමාව යන දෙකෙහිම අඩු වීමක් පිළිබිමු කරමින් 2016 මැයි මාසයේ දී තේ අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහත වැටුණි.

    තේ සඳහා මැදපෙරදිග රටවලින් සහ රුසියාවෙන් පැවති අඩු ඉල්ලුම හේතුවෙන් තේ අපනයනවල සාමාන්‍ය මිල එක්සත් ජනපද ඩොලර් 4.24 ක් දක්වා 5.3% කින් අඩු වූ අතර, අපනයන පරිමාව ද කිලෝග්‍රෑම් 21.26 දක්වා 23% කින් අඩුවිය.

    විශේෂයෙන්ම රබර් ටයර්, ශල්‍ය හා අනෙකුත් අත්වැසුම් ඇතුළු සියලු උප කාණ්ඩයන්ගේ අපනයනවල අඩුවීම් පෙන්නුම් කරමින් රබර් නිෂ්පාදිත අපනයන ආදායම මෙම මාසයේ දී අඩුවිය.

    සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ යන දෙකටම සිදුකළ ඇඟළුම් අපනයනයේ අඩුවීමක් පිළිබිඹු කරමින්, පසුගිය මාස කිහිපයේ දී යහපත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන නිෂ්පාදිතය වන රෙදිපිළි හා ඇගලුම් අපනයන ආදායම 2016 මැයි මාසයේ දී අඩුවිය.

    කෙසේ වුවද 2015 මැයි මාසය සමඟ සැසඳීමේ දී මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, ප්ලාස්ටික් හා ඒ සම්බන්ධ භාණ්ඩ, පුවාහන උපකරණ, රජර් සහ සකස් නොකළ දුම්කොළ ආදියෙහි අපනයන ආදායම 2016 මැයි මාසයේ දී යම් වර්ධනයක් පෙන්වීය.

    2016 වසරේ පළමු මාස පහ තුළ දී සම්ච්ඡිත අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,211 ක් දක්වා 6% කින් අඩුවූ අතර ප්‍රවාහන උපකරණ, ඛනිජ තෙල් නිෂ්පාදිත, තේ සහ කුළුබඩු අපනයන ආදායම් අඩුවීම මේ සඳහා විශාල වශයෙන් හේතු විය.

    2016 වසරේ පළමු මාස පහ තුළ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය ප්‍රධාන වෙළෙඳපොළවල් වූ අතර ඒ සඳහා සිදුකළ අපනයන මුළු අපනයනවලින් 54% ක් පමණ විය.

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 10:04 am