The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Yahapalanaya in action. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Yahapalanaya in action. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Yahapalanaya in action. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Yahapalanaya in action. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Yahapalanaya in action. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Yahapalanaya in action. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Yahapalanaya in action. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Yahapalanaya in action. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Yahapalanaya in action. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Yahapalanaya in action. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Yahapalanaya in action. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Yahapalanaya in action. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Yahapalanaya in action. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Yahapalanaya in action. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Yahapalanaya in action. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Yahapalanaya in action. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Yahapalanaya in action. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Yahapalanaya in action. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Yahapalanaya in action. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Yahapalanaya in action. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Yahapalanaya in action. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Yahapalanaya in action. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Yahapalanaya in action. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Yahapalanaya in action. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Yahapalanaya in action. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Yahapalanaya in action. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Yahapalanaya in action. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Yahapalanaya in action. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Yahapalanaya in action. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Yahapalanaya in action. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Yahapalanaya in action. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Yahapalanaya in action. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Yahapalanaya in action. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Yahapalanaya in action. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Yahapalanaya in action. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Yahapalanaya in action. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Yahapalanaya in action. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Yahapalanaya in action. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Yahapalanaya in action. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Yahapalanaya in action. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Yahapalanaya in action. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Yahapalanaya in action. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Yahapalanaya in action. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Yahapalanaya in action. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Yahapalanaya in action. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Yahapalanaya in action. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Yahapalanaya in action. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Yahapalanaya in action. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Yahapalanaya in action. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Yahapalanaya in action. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    Yahapalanaya in action.

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Yahapalanaya in action. Empty Yahapalanaya in action.

    Post by Ethical Trader Fri May 04, 2018 4:54 pm

    "කෝටි දෙක කෝටි දහයකින් කොටසක්"

    පැය 3 කට පෙර

    අල්ලස හැටියට රුපියල් කෝටි පනහක පමණ මුදලක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි දහයකට අඩුකර ඇති බව අදාළ වාර්තා මගින් පැවසෙයි.

    රුපියල් කෝටි දෙකක මූල්‍ය අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු ඊයේ (මැයි 03) අත්අඩංගුවට ගන්නා ලද්දේ පෞද්ගලික සමාගමක ඉන්දීය ජාතික ප්‍රධානියකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බව වාර්තා වෙයි.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්, ඊයේ බ්‍රහස්පතින්දා අත් අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව මැයි මස නවවෙනි (09) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

    ඔවුන් සිය අල්ලස හැටියට රුපියල් කෝටි පනහක පමණ මුදලක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි දහයකට අඩුකර ඇති බවත් අදාළ වාර්තා මගින් පැවසෙයි.

    ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ එම කෝටි දහයෙන් කෝටි දෙකක පමණ මුදලක් කොළඹ තරුපහේ හෝටලයක දී ලබා ගනිමින් සිටියදී බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

    එම තොරතුරු අනුව, කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත්‍ර සහ ගොඩනැගිලි එක්තරා පෞද්ගලික සමාගමකට පවරා දීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා එම අල්ලස් මුදල ඉල්ලා ඇත.

    චූදිත අයි.කේ.මහානාම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෑතදී පත්වීම් ලද රාජ්‍ය නිලධාරියෙකි.

    එම පත්වීම ලැබීමට පෙර ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.

    අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ කෝටි දෙකක පමණ මුදලක් තරුපහේ හෝටලයක දී ලබා ගනිමින් සිටියදී බව වාර්තා වෙයි.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෑතදී අත්අඩංගුවට ගන්නා ලද ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ඉහත කී චූදිතයන් දෙදෙනා බවත් පැවසෙයි.

    රුපියල් කෝටි දෙකක පමණ අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබන එකී රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට එරෙහිව එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ සියලු බලධාරීන්ට දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය මේ අතර නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

    එම අපචාරය සම්බන්ධයෙන් චෝදනා ලබන නිලධාරීන් දෙදෙනාගේ ගේ සේවය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බවත් එම නිවේදනය පවසයි.

    "අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත් අඩංගුවට ගනු ලැබීම මගින් පෙන්නුම් කෙරෙන" බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

    එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් විසින් සිදු කරනු ලබන, මෙපරිද්දෙන් නීතියේ ග්‍රහණයට හසු නොවන ගනුදෙනු කොපමණ ප්‍රමාණයක් විය හැකිදැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ඇතැමෙක් ප්‍රශ්න කරති.

      Current date/time is Sun Sep 01, 2024 7:04 am