The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති Empty BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති

on Thu Feb 01, 2018 5:05 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya  2018 ජනවාරි 31
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති _99822207_4bc1ee65-ad01-4b27-a22b-6be55e728195
Image caption BBC සමීක්ෂකයෝ තාලිබාන් ව්‍යාපාරය යටතේ පවතින කලාපයකට පිවිසීමට සමත් වූහ.

තාලිබාන් සංවිධානය පරාජය කිරීම සඳහා ඩොලර් කෝටි ගණනක් වැය කරමින් ඇමෙරිකානු නායකත්වයෙන් මෙහෙයුමක් ගෙනයන ලද නමුත් එම සංවිධානය මේවනවිට ඇෆ්ඝන් භූමියෙන් 70% ක පමණ ක්‍රියාත්මක වෙන බව බීබීසිය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

එම සමීක්ෂණ වාර්තාව නිකුත් කරනු ලැබ තිබෙන්නේ මාස කීපයක් තිස්සේ සිදු කරන ලද කරුණු ගවේෂණයකින් අනතුරුවය.

2014 වසරේ දී විදේශීය හමුදා ඇෆ්ඝනිස්තාන් භූමියෙන් ඉඩත් කර ගනු ලැබීමෙන් අනතුරුව රටේ විශාල කලාපයක් තාලිබාන් පාලනය යටතේ පවතින අතර එසේත් නැත්නම් රටේ විශාල කලාපයක් එම සංවිධානයේ තර්ජනයට ලක්ව පවතින බව එම වාර්තාව මගින් පැවසෙයි.

එහෙත් එම නිගමන බැහැර කරන ඇෆ්ඝන් ආණ්ඩුව සිය රටට අයත් භූමියෙන් වැඩි කොටසක් තම අණසක යටතේ පාලනය වෙන බව කියා සිටියි.
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති _99822209_f196a843-66c3-437b-afee-2038e4f54e83
Image caption කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයට පහර දුන් අවස්ථාවේ දර්ශනයක්

එහෙත් පසුගියදා කාබුල් අගනුවර සහ වෙනත් ස්ථානයන්හි එල්ල කරන ලද ප්‍රහාර මගින් විශාල ජීවිත විනාශයක් සිදු කිරීමට තාලිබාන් සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රහාරකයෝ සමත් වූහ.

ඇෆ්ඝන් ආණ්ඩුව සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තාලිබාන් කැරලිකරුවන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

තාලිබාන් තර්ජනය වැඩෙමින් පවතින අතරවාරයේ පසුගිය වසරේ ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු හමුදා කාල නියමයකින් තොරව ඇෆ්ඝන් භූමියේ රැඳී සිටිනු ඇතැයි කියා සිටියේය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum