- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Banking Sector Outlook-
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Banking Sector Dividend Yield
Banking Sector Dividend Yield
- SAFEER
- Posts : 16
Join date : 2014-04-24
Re: Banking Sector Outlook-
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Banking Sector Outlook-
September 11, 2018 at 8:02 am | lanka C news [You must be registered and logged in to see this image.]
‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හිතා මතා කඩාකප්පල් කරන බැංකු නිලධාරින්ට එෙරහිව පියවර ගන්නවා’ යයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ ප‍්‍රධාන්වයෙන් මහනුවරදි පැවති අවස්ථාවට එක්වෙමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
‘අද වන විට සියළු බැංකු ගමේ ජනතාවත් සමග සම්බන්ද කරලා තිබෙනවා. එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් ගමේ ජනතාවට මෙම සහන ණය ලබා දීමට කටයුතු කරන්න කියලා ආසන සංවිධායකවරු සියල්ලටම අපි දැනුවත් කරලා තිබෙනවා. රාජ්‍ය බැංකු ණය ලබා ගැනීමට මෙතෙක් පැවති ඇප කොන්දේසි මේ වන විට අපි අඩු කරලා තිබෙනවා ගමේ කරුණු කාරණා පිළිබද ගමේ ජනතාව දැනුවත් කරලා එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ජනතාවට ලබා දීමට ආසන සංවිධායකවරු වැඩි උනන්දුවක් දැක්විය යුතු යැයි විෂය භාර අමාත්‍යවරයා පවසා සිටියේය.
රාජ්‍ය බැංකු යාන්ත්‍රනය තුල තිබු 100කට වඩා වැඩි ණය යෝජනා ක්‍රම 15කට ආසන්න ප්‍රමාණයකට සම්පිණ්ඩනය කර තිබෙනවා ග එමගින් බැංකු විසින් ලබන අධික ලාබය භාණ්ඩාගාරයට යාමට නොදී නැවත ජනතාවටම ලබා දීමට පියවර ගෙන තිබෙනවා. බැංකු කළමනාකාරිත්වය සමග සාකච්චා කරලා ජනතාවට මෙම සහන ණය ලබා දීමට අවශ්‍ය මුලික කටයුතු කරන්න ආසන සංවිධායකවරුන්ට අපි බලය ලබා දී තියනවා. අපි සියළු බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ හැකි තරම් ජනතාවට සහන ණය ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම කුමන හෝ බැංකුවක නිලධාරියකු මේ වැඩපිළිවෙල සිතා මතා කඩාකප්පල් කරනවා නම් අපිට දැනුම් දෙන්නග එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සිතා මතා කඩාකප්පල් කරන බැංකු නිලධාරීන්ට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍ය මලික් සමරවික‍්‍රම රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන හා මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ද දේශපාලන නියෝජිතයින් ඇත`ුඑ පක්ෂ කි‍්‍රයාකාරින් රැසක් සභභාගි වී සිටියහ.
– රජිත සමරසූරිය
1,466 Viewers
0 16
2 Comments to “‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ කඩාකප්පල් කලොත් බැංකු නිලධාරින්ට දඬුවම්..”
[list=commentlist]
[*][You must be registered and logged in to see this image.]Saman says:
September 11, 2018 at 8:08 am
Me vaden venne banku kadan vatena eka
Reply
[*][You must be registered and logged in to see this image.] Danny says:
September 11, 2018 at 8:19 am
Bankuth iwarai. Banku niladharinta deviyangema pihitai.
Reply
[/list]
Leave a Comment
Name (required)
Mail (will not be published) (required)
Website
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: Banking Sector Outlook-
Instead, the youth who never thought of taking a bank loan will come to the bank seeking loans. Banks should approach this opportunity with both hands, because, this project will increase their interest income.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26