The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! Empty දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!

    Post by Ethical Trader Wed Dec 13, 2017 5:12 pm

    BBC Sandeshaya 2017 දෙසැම්බර් 12
    දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! _99174303_partj
    Image copyright NHK
    Image caption "මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න" - සතොරු අන්සාකි

    පසුගිය සඳුදා ජපානයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් අපූරු සාදයක් පැවැත්විය.

    සතොරු අන්සාකි (Satoru Anzaki) නම් ඔහු මෙම සාදයට ඔහුගේ මිතුරන්, පාසල් සමයේ මිතුරන්, ව්‍යාපාර හවුල්කරුවන් සහ සේවකයින් ඇතුළු 1000 කට ආසන්න අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබුණි.

    මාරක පිළිකා රෝගයකින් පීඩා විඳින ඔහු සිය මරණයට පෙර විශාල පිරිසක් කැඳවා එවැනි සාදයක් පැවැත්වූයේ සිය ජීවිත ගමනේ දී හමුවූ සියලු දෙනාටම ස්තුති කිරීමට සහ සිය ආචාරය පුද කර සිටීමටය.

    යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන කොමට්සු (Komatsu) සමාගමේ හිටපු සභාපතිවරයා වන අන්සාකි මේ වන විට 80 වැනි වියේ පසුවෙයි. පසුගිය ඔක්තෝබර් මස ඔහුගේ පිත්තාශයේ පිළිකාවක් වර්ධනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

    "මගේ ජීවිතයේ හමුවූ මිනිසුන්ට 'ස්තුතියි' කීමට ලැබීම ගැන මට සතුටුයි," විශේෂ සාදය අවසන් වූ පසු ඔහු වාර්තා කරුවන්ට පවසා සිටියේය.

    "මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබෙන පොඩි කාලය ඇතුළත, මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න. ඒ නිසා මම තීරණය කළා අතුරු ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර නවත්වන්න."

    අන්සාකි මෙම සුපිරි සාදය ගැන පළමුවෙන්ම ඉඟි පළ කළේ පසුගිය නොවැම්බර් 20 වෙනි දිනය. ඔහුගේ මෙම වෙනස් අදහස සහ නොබියව මරණයට මුහුණ දීමේ ශක්තිය ගැන බොහෝ දෙනා ප්‍රසාදය පළ කළහ. මෙම සාදයට ලැබෙන ආරාධනා පත්‍රය කෙසේ නිම විය යුතු ද යන්න පිළිබඳව නොයෙක් සරදම් සහ රස කතා පැතිර ගියේය.

    සාදය සඳහා විශේෂයෙන් බද්දට ගත් ටෝකියෝ නුවර පිහිටි හෝටලය අන්සාකිගේ ජීවිත ගමනේ මතක සටහන් වලින් සරසා තිබිණි.

    මෙහි පැමිණි අමුත්තන් විශ්මයට පත්කරමින් ඔහු තම නිවස පිහිටි ටොකුෂිමා (Tokushima) ප්‍රදේශයෙන් නර්තන කණ්ඩාමයක් ද සහභාගි කර ගත්තේය.

    පැමිණ සිටි බොහෝ දෙනාට අතට අත දී ඔහු සිය හද පිරි ආචාරය පුද කළ බවත් ජපාන මාධ්‍යය වාර්තා කර තිබේ.

    "ඒක බොහොම විනෝදජනක උත්සවයක්" එයට සහභාගී වූ අමුත්තෙක් පැවසීය.

    "මමත් අසනීපයකින් දුක් විඳිනවා. මේ සාදය නිසා මට ජීවිතයේ ඉතුරු ටික ගෙවන හැටි හිතාගන්න පුළුවන්," ඒ අමුත්තා වැඩිදුරටත් පැවසීය.

      Current date/time is Fri Nov 08, 2024 5:05 pm