The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Empty විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    Post by Ethical Trader Wed Nov 22, 2017 11:30 am

    BBC Sandeshaya 2017 නොවැම්බර් 21
    විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය _98842572_captdfsdfure
    ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන නිදහස් මාධ්‍ය ව්‍යාපරය පවසයි.

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවත්සරයට සමගාමීව කොළඹදී මාධ්‍යවේදීන් එක්ව පවත්වන උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත "ජනමාධ්‍යවේදින් ඝාතනය සහ අතුරුදහන් කිරිම්, ඔවුන්ට ප්‍රහාර දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රහාර, ගිනිතැබීම්, තර්ජන මෙන්ම බලහත්කාරි බලපෑම් යනාදි සකලවිධ අපරාධ පරික්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස වත්මන් ආණ්ඩුවට දිගින් දිගටම ඉල්ලීම් කෙරුණත් එය ඉටු නොවූ බව කියා සිටියේය.

    2015 ජනාධිපති මැතිවරණයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීමට හවුල් විය.

    එවැනි පරිසරයක යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක්, විශේෂයෙන්ම පසුගිය සමයේ ජනමාධ්‍ය වේදීන්ට සිදු වූ අපරාධ පිළිබඳව කටයුතු කළ ආකාරය ගැන සැහීමකට පත්විය හැකිදැයි විමසු විට ඔහු පැවසුවේ කිසිදු ලෙසකින් ඒ ගැන සැහීමකට පත්විය නොහැකි බවය.

    "කොහෙත්ම සැහීමකට පත්වෙන්නේ නැහැ- මේ පරීක්ෂණ යන ආකරය ගැන. අපි ඒකයි අනිකුත් මාධ්‍ය සංවිධාන සමග එක්ව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියල ඉල්ලුවේ, ඒකටත් ප්‍රතිචාරයක් නැහැ"

    ආණ්ඩු සිය මැතිවරණ ප්‍රකාශවලින් මේ ගැන ක්‍රියාත්මක වන බවට පොරොන්දු දී ඇතත් බලයට පත්වූ විට ඒ සම්බන්ධයෙන් දැඩි උදාසීන තත්ත්වයක සිට කටයුතු කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ලියැවිල්ලක සඳහන් වේ.
    මාධ්‍යවේදී ඝාතන: "පරීක්ෂණ ගැන සෑහීමකට පත්වන්නේ නැහැ"

    ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන්ට දඬුවම් දීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසම් පතක්රන ලෙස රජයෙන් නැවත ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවස්තරයට සමගාමිව නිකුත් කළ ප්‍රකාශනය මගින් කියා සිටී.

    මේ අතර පසුගිය ආණ්ඩුව සමයේ මෙන්ම වත්මන් ආණ්ඩුව ද වෙබ් අඩවි වාරණය කිරීමට කටයුතු කිරීම ගැන පසුගිය සතියේ කතාබහට ලක්විය.

    ඒ ගැන ආණ්ඩුව තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ මතය වුණේ අසත්‍ය, අපහාසාත්මක තොරතුරු පළකරන වෙබ් අඩවි තහනම් කළ යුතු බවය.

    මේ ගැන ප්‍රතිචාර දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත පැවසුවේ, ආචාර ධර්ම හා නීතිමය තත්ත්වයන් කැඩෙන තත්ත්වයක් තිබේ නම් ඒ ගැන විධිමත් ව්‍යුහයක් තුළින් කටයුතු කළ යුතු බවය. එසේ නොමැතිව වාරණය කිරීම පසුගාමී විසඳුමක් ලෙස ඔහු විසින් හඳුන්වනු ලැබීය.

      Current date/time is Sat Jul 27, 2024 5:42 am