The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by Ethical Trader Fri Oct 27, 2017 1:13 pm

    BBC Sandeshaya 2017 ඔක්තෝබර් 26
    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. _98485213_247b1e63-5734-4a06-b953-4c58e30c7811
    Image copyright Getty Images
    Image caption මායාවතී හතර වතාවක් උත්තර් ප්‍රදේශ් මහ ඇමති පදවිය දරා ඇත.

    දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි.

    බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ 'අසාම්ගර්' (AZAMGARH) නගරයේ පැවැති මහජන රැළියක් අමතමිනි.

    ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් ගිය මග යමින්, ගෝත්‍රික ජනයා සහ සමාජයෙන් කොන් කරන ලද වෙනත් ජන කොටස් සමඟ තමාත් බුදු දහම වැළඳ ගන්නා බව එම රැලියේ දී හිටපු මහ ඇමතිනිය කියා සිටියාය.

    "දලිත් ජනතාව, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් කෙරෙහි දක්වන කුලවාදී සහ වාර්ගික මානසිකත්වයේ වෙනසක් කර ගන්න කියන විවෘත අභියෝගය මම පෙරට තබල තියෙනවා. එය ඉටු නොවුනොත් එම ජන කොටස් සමඟ අපේ ආගම් වෙනස් කරලා බුදු දහම වැළඳ ගන්නවා" මායාවතී ප්‍රකාශ කළාය.

    ඉන්දීය දේශපාලනය තුළ 'යකඩ ගැහැණිය' යනුවෙන් ද හඳුන්වනු ලබන මායාවතී නැත්නම් 'කුමාරි මායාවතී' සිව් වතාවක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති ධුරය හොබවා ඇත.

    1995 වසරේ පළමු වතාවට කෙටි කලක් මහ ඇමතිනිය වූ මායාවතී, 1997 දීත් ඉන් අනතුරුව 2002-03 සහ 2007-2012 කාල පරිච්ඡේද තුළත් උත්තර් ප්‍රදේශ් මහඇමති ධුරය දරුවාය.
    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. _98485215_06261c01-0cd6-4a75-9fd7-d285e3d689cf
    Image caption කුල ගැටුම් නිසා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නිතර ව්‍යාකූල අවස්ථා වාර්තා වේ

    මායාවතී නායකත්වය දෙන බහුජන් සමාජ් පක්ෂය ඉන්දියානු සමාජයේ වරප්‍රසාද අහිමි ජනතාව වෙනුවෙන් හඬ නගන දේශපාලන බලවේගයකි.

    මුලින් සඳහන් කරන ලද අභියෝගය ඉදිරිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ මායාවතී "හින්දුවාදය තුළ කුල ධුරාවලිය අනුව සිදු කරනු ලබන වෙනස්කම් නිසා ආචාර්ය අම්බෙඩ්කාර් සිය ජීවිතයේ අන්තිම කාලයේ 'නාග්පුර්'හිදී බුදුදහම වැළඳ ගන්නා ලද බවත් සිහිපත් කළාය.

    බී.ආර්.අම්බෙඩ්කාර් 1956 වසරේ දී බුදු සමය වැළඳ ගත්තේ හින්දු කුල ක්‍රමයට එරෙහිවය.

    " දලිත් ජනතාව ඇතුළු පීඩිත ජන කොටස්වලට එල්ලවන වෙනස්කම් නතර කරන මෙන් කළ ඉල්ලීම් ඉටු නොවූ තැන අම්බෙඩ්කාර් බුදු දහම වැළඳ ගත්තා" මායාවතී පවසන්නීය.

    'වර්ණ ව්‍යවස්ථා' නම් හින්දු කුල ක්‍රමයට (CAST SYSTEM) පහර දෙමින් කතා කළ හිටපු මහ ඇමතිනී මායාවතී, එම කුල වාදය යටතේ දලිත් කුල පීඩිතයන්, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් 'පිළිසරණක් නැති වහලුන්' බවට පත්ව ඇති බව පෙන්වා දුන්නාය.

    හින්දු කුලවාදය සම්බන්ධයෙන් නිදසුන් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මායාවතී ඉන්දියාවේ දලිත් කුලයට අයත් පර්යේෂකයකු වූ ආචාර්ය රෝහිත් වෙමුලා කුල පීඩනය හමුවේ සිය දිවි හානිකර ගැනීම සිහිපත් කළාය.

    හින්දු ජාතිකවාදී RSS දක්ෂිණාංශික සංවිධානයේ කුලවාදී න්‍යාය පත්‍රයට වලංගු භාවයක් ලබා දෙන බව පවසමින් පාලක භාරතීය ජනතා පක්ෂයත් (BJP) මායාවතීගේ දෝෂ දර්ශනයට ලක් විය,

    මායාවතී පවසන පරිදි එවැනි අව වරප්‍රසාදිත ජනතාව අධ්‍යාපනය, ගොවිතැන ,රැකියා ලබා ගැනීම මෙන්ම දේශපාලනයේ නෛතික අයිතිය උරුම කර ගන්නා ලද්දේ හින්දු දෙවියකු හෝ දෙවඟනක් නිසා නොව ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ඉටු කරන ලද කාර්යභාරය හේතුවෙනි.
    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. _98485216_8e669a88-7add-4f69-9788-8be1045f4d5d
    Image caption විනාශ කරන ලද දලිත් නිවසක්

    සිය බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නිර්මාතෘ කනිෂ් රාම් (KANISH RAM) විසින් ඉදිරිපත් කරන ලද දෘෂ්ටිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මායවතීට අනුව සිය හිටපු නායක "කනිෂ් රාම් බුදු දහම වැළඳ නොගත්තත් විශ්වාසය අනුව ඔහු බෞද්ධයකු" විය.

    සිය කතාවේ දී වත්මන් උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත් ඉලක්ක කරමින් වාග් ප්‍රහාරයක් එල්ල කළ මායාවතී " මහ ඇමතිවරයා ආණ්ඩු කරන්නේ අයෝධ්‍යා ,චිත්‍රකූට් සහ ගෝරක්නාත් හින්දු කෝවිල්වල පුදපූජා (POOJA -PATH ) වලින් අනතුරුව කාලය තිබුනොත් පමණක්" යැයි කියා සිටියාය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by Ethical Trader Fri Oct 27, 2017 1:20 pm

    This is not a good reason to become a Buddhist. One should do so as a means of salvaging oneself from Samsara Dukkha(suffering in his journey in the Samsara).
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by malanp Fri Oct 27, 2017 1:30 pm

    All religions created by Indians look after only two things, Money and power..
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by Ethical Trader Fri Oct 27, 2017 2:35 pm

    There are hundreds of religions in the Indian continent. I am not aware of many of them except Buddhism. Lord Buddha rejected Kingship he inherited and detached from all worldly things in His youth. Money or power has no place in Buddhism. That is why Dalits(low cast people in India) in their thousands became Buddhists with Mr Ambedcar. I do not approve of Mayawathie's challenge as it is done for a political reason.
    malanp wrote: All religions created by Indians look after only two things, Money and power..
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by guruji Fri Oct 27, 2017 8:48 pm

    Buddhism is not a religion
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by Ethical Trader Sat Oct 28, 2017 11:46 am

    Very true. Its a philosophy based way of life.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්. Empty Re: බුදු දහම වැළඳ ගන්නා බවට මායාවතීගෙන් අභියෝගයක්.

    Post by කිත්සිරි ද සිල්වා Sat Oct 28, 2017 11:58 am

    I think every religion is based on the correct way of life.
    (Sometimes two or more paths criss-cross each other and then the so-called believers, let go the essence of the teachings and fight over mundane/petty issues).

    Ethical Trader wrote:Very true. Its a philosophy based way of life.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 11:52 am