The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි Empty අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි

    Post by Ethical Trader Thu Oct 26, 2017 1:02 pm

    BBC Sandeshaya 2017 ඔක්තෝබර් 25
    අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි _98464150_gettyimages-93434187
    Image copyright Getty Images
    Image caption අයින්ස්ටයින් විසින් හෝටලය තුළ දී අදාළ සටහන් තබා ඇත්තේ 1921 වසරේ තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව දැන ගැනීමට ලැබී සුළු මොහොතකට පසුය. (1950 ගත් ඡායාරූපයක්)

    ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය.

    1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා දී ඇත්තේ ඉහත කී කෙටි සටහනයි.

    ඒ වන විට තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව අයින්ස්ටයින්ට අසන්නට ලැබුණා පමණි.

    තමා වෙත පැමිණි පණිවුඩකරුට අයින්ස්ටයින් පවසා ඇත්තේ ඔහු වාසනාවන්තයෙකු නම් යම් දිනක එම සටහනට වටිනාකමක් ලැබෙනු ඇති බවය.

       සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත
       
    ඇල්බට් අයින්ස්ටයින්

    දීර්ඝ කලක් සිහින දුටු ඉලක්කයක් වෙත ළඟා වීමෙන්ම සතුට ළඟා නොවන බව ඔහු සිය සටහන මගින් අදහස් කර ඇත.

    ජර්මනියේ උපත ලද ඇල්බට් අයින්ස්ටයින් දේශන සඳහා ජපානයේ සංචාරයක නිරතව සිටියේය.

    ලියුමක් භාර දීම සඳහා සිය කාමරය වෙත පැමිණි පණිවුඩකරුට ලබා දීමට ඔහු අත මුදල් නොවීය.

    ඒ වෙනුවට ජර්මන් බසින් ලියන ලද තනි වාක්‍යයක් සහිත සිය අත්සනින් යුතු සටහනක් ඔහු පණිවුඩකරුට ලබා දී ඇත.

    අයින්ස්ටයින් විසින් එම සටහන තබනු ලැබ ඇත්තේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ ලිපි ද්‍රව්‍ය භාවිත කරමිනි.

    "සාර්ථකත්වය හඹා යාමත් ඒ සමග ඇති වන නිරන්තර වෙහෙසකාරීත්වයටත් වඩා , සන්සුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත" යනුවෙන් එම සටහනේ දැක්වේ.
    අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි _98461693_mediaitem98461692
    Image copyright AFP
    Image caption ඇස්තමේන්තු මිලට වඩා වැඩි මුදලකට අලෙවි වූ සටහන්

    ඒ මොහොතේ අයින්ස්ටයින් තබා ඇති තවත් සටහනක දැක්වෙන්නේ "අධිෂ්ඨානය ඇත්නම් මගකුත් තිබේවි" යනුවෙනි.

    එම දෙවෙනි සටහන ඇමරිකානු ඩොලර් 240,000 අලෙවි වූ බව විනර්ස් වෙන්දේසි සමාගම පැවසීය.

    ඇස්තමේන්තු මුදලට වඩා ඉතාමත් වැඩි ලංසු මුදලක් සටහන් දෙකටම ලැබුණු බවත් වෙන්දේසි සමාගම සඳහන් කළේය.

    ඔවුන් පවසන පරිදි සටහන් අතරින් එකක් මිලට ගෙන ඇත්තේ නම හෙළි කිරීමට අකමැති යුරෝපීයයෙකි.

    අලෙවිකරු අයින්ස්ටයින් වෙත පැමිණි පණිවුඩකරුවාගේ බෑණනුවෙකු බව වාර්තා වේ.

    ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ උපදේශ

    අප විසින් ගැටලුව නිර්මාණය කරන ලද අවස්ථාවේ පැවති චින්තන රටාව අනුව යමින් අපට එම ගැටලුවට විසඳුම් දිය නොහැක

    බුද්ධිය පිළිබඳ සැබෑ සංඥාව දැනුම නොවේ, පරිකල්පනයයි

    ස්වභාවධර්මය විසින් අප වෙත හෙළි කරන ලද දේ වලින් අප තවමත් සියයට එකකින් දාහකින් එකක්වත් දන්නේ නැහැ

    ඔබ කදිම ගැහැණු ළමයෙකුට ආලය කරන විට පැයකුත් දැනෙන්නේ තත්ත්පරයක් වගේ. රතු ගිනි අඟුරක් උඩ තත්පරයක් ඉඳ ගත්තොත් ඔබට දැනෙන්නේ පැයක් වගේ. එයයි සාපෙක්ෂතාව
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි Empty Re: අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි

    Post by lanka Thu Oct 26, 2017 1:36 pm

    Thank you so much, dear ET

      Current date/time is Sat Jul 27, 2024 6:31 pm