The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට Empty යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට

    Post by nihal123 Mon Sep 25, 2017 7:39 pm

    රේණුකා කැපිටල් පීඑල්සී විසින් කොළඹ 04, බම්බලපිටියෙහි පිහිටි ව්‍යාපාරික පරිශ්‍රයක් වන යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල අයත් සමාගම වන ON’ALLY HOLDINGS PLC හි 23.04% ක කොටස් අයිතිය අද (25) දින අත්පත් කර ගන්නා ලදී.

    රේණුකා කැපිටල් පීඑල්සී විසින් අද දිනයේ දී ON’ALLY HOLDINGS PLC හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 4,032,755 ක් මිල දී ගත් අතර එහිදී එක් කොටසකට ගෙවූ මිල රු. 43.00 කි. ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 173.4 ක් ලෙසින් වාර්තා වේ.

    රේණුකා කැපිටල් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය රේණුකා සමූහය හා එහි අනුබද්ධ සමාගම් සහ සමූහයට සම්බන්ධිත තනි පුද්ගලයින් විසින් දරනු ලබයි.

    ON’ALLY HOLDINGS PLC හි ප්‍රමුඛ කොටස්කරුවා නාගරික සංවර්ධන අධිකාරිය වන අතර එය සතුව සමාගමේ 47.617% ක කොටස් හිමිකාරීත්වයක් තිබේ.

    මේ අනුව ON’ALLY HOLDINGS PLC හි දෙවැනියට වැඩිම කොටස් හිමිකමක් දරන්නා බවට රේණුකා කැපිටල් පීඑල්සී අද දිනයේ දී පත්විය.

      Current date/time is Fri Nov 08, 2024 6:36 pm