The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට Empty සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට

    Post by Ethical Trader Fri Sep 08, 2017 11:57 am

    BBC Sandeshaya 2017 සැප්තැම්බර් 7
    සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට _97696843_gettyimages-843645868
    Image copyright Getty Images
    Image caption හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට

    කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අවුරුදු තුන බැගින් බරපතල සිරදඬුවම් වලට යටත් කරනු ලැබුණි.

    2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් (මිලියන 600) වැය කරමින් සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිටට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

    නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.

    එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග චුදිතයන් අදාළ චෝදනාවලට වැරදිකරුවන් යයි ප්‍රකාශයට පත් කරමින් එම දඬුවම් නියම කළේය.
    සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට _97700471_f34e0b74-493d-4210-a1b3-aad6e5f6780f
    Image caption සිල් රෙදි බෙදා දීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළයි

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශන අවසන් කර පවරන ලද නඩු සම්බන්ධයෙන් ප්‍රකාශිත පළමු තීන්දුව මෙයයි.

    මෙම නඩුවේ දෙවැනි සහ තුන්වැනි වැරදි වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහ බැගින් රුපියල් කෝටියක (ලක්ෂ සීයක්) දඩ මුදලක් ගෙවන ලෙස වැරදිකරුවන්ට නියම කළ කොළඹ මහාධිකරණය එය සැප්තැම්බර් විසිවෙනි දිනට පෙර ගෙවන ලෙසත් නියෝග කළේය.

    මෙය සමාජය තුළ හඳුන්වන ලද්දේ 'සිල් රෙදි නඩුව' යනුවෙනි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට Empty Re: සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට

    Post by Ethical Trader Fri Sep 08, 2017 12:35 pm

    මෙම පුවත ඇසූ මට සතුටක් මෙන්ම බලවත් දුකක්ද ඇතිවිය.

    සතුට? පලමු කරැණ නම්, මා අවංක යහ පාලන වාදියෙකු හෙයිනි. මහජන දේපල අවභාවිතයට ඉහලම දඩුවම් දිය යුතු හෙයිනි. මෙවැනි නඩු පමා වීම රටට අහිතකරය. ඉතිරි නඩු ඉක්මන් කිරීමට ජනතාව ආණඩුවට බල කල යුතුය.

    දෙවන කරැණ නම් මා සිවිල් සේවකයෙකු ලෙස පුහුණු වන අවධියේදී ලලිත්ගේ දේශන අසා  එකම දේශපාලන වාතාවරනය යටතේම සේවය කොට සාර්ථක පරිපාලන නිළධාරියෙකු ලෙස සිටි බැවිනි.    

    දුක? දේශපාලන බලපෑම් වලට හසු නොවී වැඩ කරන්නට අපට උගැන්වූයේ ලලිත්ය. මේ දෙදෙනාම තම සුදුසුකම් හා දක්ෂතා මත විභාග සමත්ව රටේ ඉහලම තනතුරැ හෙබවූ ස්වාධීන මහාත්මයන් බැවිනි. කුනුවී ගිය දේශපාලකයන්යට මුක්කු ගැසීම ඔවුනගේ රාජකාරිය නොවේ. එහෙත්  මෙහි පින්තූරයෙහි සිටින දේශපාලකයාගේ නරක ඇසුර ලැබීම නිසා (ඇතැමිවිට තර්ජනය නිසා?) සහ තම තනතුර රැක ගැනීම පිණිස ඔවුන් තම ආත්මය පාවා දෙන්නට ඇත.

    නැත්නම්, මා දන්නා ලලිත් වීරතුංග මෙවැනි අයෙකු නොවේ. ඔහු අපගේ ආදරයට පත් වූ අපට මග පෙන්වූ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකි.

    සාමාන්‍යයෙන් එවැනි චූදිකයෙකුට දඩුවම් නියම කිරීමේදී දෙන සහනය පවා ඔවුනට නොලැබුනේ පසුගිය රජය සමයේ සිදුවූ මහජන මුදල් අවභාවිතයේ තිබූ බලවත් කම, දරැණුකම සහ ඒවා යලි ඇති නොවීමට මතක හිතෙන පාඩමක් උගැන්වීමට සමාජයට ඇති බරපතල අවශ්‍යතාව නිසා බව පෙනේ.

      Current date/time is Sat Jul 27, 2024 8:05 pm