The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ Empty ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ

    Post by Ethical Trader Sat Jul 01, 2017 4:33 pm

    ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ
    BBC Sandeshaya මිනිත්තු 59 පෙර
    ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ _96759972_gettyimages-464984768
    Image copyright Getty Images

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ට උණ රෝගයක් වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ඉදිරි පැය 48 ඇතුළත විවේක ගන්නා මෙන් ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බැවින් ඔහුට ඉරිදා (ජුලි 02) ගාල්ලේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි එක් දින තරගයට සහභාගි වීමට නොහැකිවන බවත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    මෙම වෛරස් රෝගය හේතුවෙන් ලක්ෂාන් සඳකැන් ට සිකුරාදා (ජුනි 30) ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර තරගයට සහභාගි වීමට නොහැකි වූ බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

    සිකුරාදා තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සිය රට තුළ දී සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වූ අතර, තරගාවලිය ආරම්භවීමට ප්‍රථම කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා බලධාරීන් අතර මතභේදයක් හටගෙන තිබිණ.

    ශ්‍රී ලංකාව තුළ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය ලැබූ පළමු ජාත්‍යන්තර කණ්ඩායම ද එයයි.
    ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ _96759976_a40a4ba3-bcf7-448f-b3ed-18fa5e7e7ecc
    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් අනතුරුව අවසර නොගෙන මාධ්‍ය වෙත අදහස් පළ කළ බවට ලසිත් මාලිංගට චෝදනා එල්ලවිය.

    ඒ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකින් අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලය ලසිත් මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම දඩයක් ද නියම කළේය.
    ගාල්ලේ විරෝධතා

    තමන් පුද්ගලිකව ලසිත් මාලිංග විවේචනය නොකළ බව අමාත්‍යවරයා පසුව සඳහන් කළේය.

    මේ අතර ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු බලධාරීන් ලසිත් මාලිංග සම්බන්ධයෙන් දක්වන ආකල්පය ක්‍රීඩාලෝලීන් ගේ විරෝධයට හේතු වී තිබුණු බව සිකුරාදා ගාල්ලේ පැවති තරගය අතරවාරයේ දක්නට ලැබිණ.

    ගාල්ලේ ක්‍රීඩාංගණය තුළ දී අමාත්‍යවරයා දැඩි විවේචනයට ලක්කරමින් ක්‍රීඩාලෝලීහු විරෝධතා බැනර ප්‍රදර්ශනය කළ අතර, පොලිසිය යොදා එම බැනර ඉවත්කිරීමට බලධාරීන්ට සිදුවිය.

    මේ වන විට එක් දින පිටියේ කඩුලු 295 ක් දවා ගෙන සිටින මාලිංග කඩුලු 300 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එක් දින පිටියෙන් සමුගැනීමට සූදානම්ව සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය එක් දින කඩුලු 300 ක් දවාගැනීමට සමත් වූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනාය.

      Current date/time is Sun Jun 16, 2024 6:24 am