- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි
ගූගල් ලූන් ව්‍යාපෘතිය තුළින් කුලුනු රහිතව සංඥාවන් සහිත ගුවනේ සැරිසරනා බැලුන් ආධාරයේන අධිවේගී අන්තර්ජාල සේවාවන් සැපයීම සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකා රජය හා ගූගල් සමාගම අතර පසුගිය වසරේ ගිවිසුමකට එළඹුණු අතර එහිදී ගූගල් සමාගමේ ගූගල් ලූන් ව්‍යාපෘතිය මගින් අන්තර්ජාල සේවාවන් සපයන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්විය.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ගූගල් ලූන් බැලුනයක් ශ්‍රී ලංකාවේ ඉහළ අහසට එයි
2016-02-18 08:53:24 Views - 4744
ගම්පොල - පුපුරැස්ස - කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලූනයක් පතිත තිබෙනවා. රාත්‍රී 7.30 ට පමණ මේ පිළිබඳ වාර්තා වූ බවයි. මේ වනවිට එම වායු බැලූනය පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා.
ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන "LOON PROJECT" හි සමාරම්භය සනිටුහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමිනි. ගුවන්ගත කරනු ලබන වායු බැලූනයක රඳවන ලද සන්නිවේදන උපකරණ මගින් සුවිශාල ආවරණ කලාපටකට අන්තර්ජාල පහසුකම් සැපයීම මෙම වෘපෘතියේ අරමුණ විය.
කෙසේ වෙතත් පළමු ගූගල් බැලුනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිතව ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්රරමින් පවසනවා.
- See more at: http://offair.nethfm.com/article/33955#sthash.s1Nu5FJD.dpuf