- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මෙට්‍රොපොලිටන් රිසෝසස් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් පෙබරවාරි 08 වන පැවැත්විණි.
මෙහිදී කොටස්කරුවන් හට තම කොටස් විකුණා දැමීමට අවශ්‍ය නම් කොටසක් රුපියල් 28.00 බැගින් මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගන්නා බව දැනුම් දී තිබේ.