- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
අයිස් ආක්‍රමණයක්
13 ජනවාරි 2016 BBC අවසාන වරට යාවත්කාලීන කළේ 15:56 GMT
ඇමරිකාවේ නිව්යෝක්හි උතුරු සහ බටහිර කලාප තුළ අඩි දෙකකට අධික හිම පතනයක් වාර්තා විය.
උෂ්ණත්වය පහළ යෑම හේතුවෙන් බොහෝ ස්ථානවල ඝන අයිස් තට්ටු තැන්පත් වී තිබේ.
'බෆලෝ' ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් වටා ඝන අයිස් මිදී තිබුණේ උෂ්ණත්වය ශීඝ්‍ර ලෙස පහළ යාමත් සමගයි.
නිව්යෝක් සහ ඒ අවට, දින තුනක් පුරා දැඩි හිම පතනයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විශේෂඥයන් පවසන්නේ.
Video
http://www.bbc.com/sinhala/multimedia/2016/01/160113_smbp_usa_ice_snow_video
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අයිස් ආක්‍රමණයක්
(Would have appreciated during the (WHITE) Christmas times).