ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
2015-05-26 09:25:41 Views - 5044
රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා පර්යේෂක යන්ගේ ඔලිම්පියාඩ් තරගාවලියට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා ඉදිරිපත් කළ මාරාන්තික ඒඩ්ස් රෝගය සඳහා වන ඔෟෂධයට දකුණු ආසියා කලාපයේ පළමුවරට රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.
මීට අමතරව ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීමට ජලයේම තිබෙන දිලීර වර්ධනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් තවත් නාලන්ද විද්‍යාලයේ සිසුවෙකු වන රනංජය සුභාෂ් සිසුවාටත් එම තරගයේදී තවත් රන් පදක්කමක් හිමිවී තිබේ.
මෙවන් තරගයකදී දකුණු ආසියාතික රටක් ලබාගත් පළමු රන් පදක්කම මෙය වනවා සේම එකම රටක් රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ
පළමු අවස්ථාවද මෙය වේ.
ඔලිම්පියාඩ් තරගය සඳහා රටවල් 41ක් නියෝජනය කරමින් භෞතික විද්‍යා, රසායනික විද්‍යා, ජීව විද්‍යා, පාරිසරික සහ තාක්ෂණ යන අංශ සඳහා ව්‍යාපාති 183ක් ඉදිරිපත් කර තිබිණි. එම ව්‍යාපෘති වෙනුවෙන් රන් පදක්කම් 4ක් ලබාදුන් අතර ඉන් දෙකක් නාලන්ද විද්‍යාලයට හිමිවෙද්දී ඉතිරි රන් පදක්කම් දෙක ඉන්දුනීසියාව සහ බෙලරූස් රාජ්‍යයන් විසින් හිමිකර ගන්නා ලදී.
ඒඩ්ස් රෝගය වෙනුවෙන් ඉලක්ක ගත ඔෟෂධයක් නිෂ්පාදනය කළ රඛිත දිල්ෂාන් මාලේවනට ලෝක තරුණ විද්‍යාඥයන් වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට පැමිණෙන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ආරාධනා කර තිබේ.
රඛිත දිල්ෂාන් මාලේවන නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ "කලබල පැංචා" වැඩසටහනෙහි කලබල පැංචා ලෙස කාලයක් පුරා කටයුතු කළ අයෙකි.
Untitled-1
- See more at: http://offair.nethfm.com/article/19850#sthash.PGvpbt1a.dpuf
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
Malewana name is synonymous with Ayurvedic medicine and I wonder whether he got any relationship to the famous Ayurvedic practitioner family.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
scientific innovations should be kept secret until the commercial production, showing to the world for a gold medal is not worth..
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
I know someone who made a yoghurt with dragon fruit was inundated with job offers from companies (with sugar coated peanut salary).
They want the patent only and then they know how to make it works for them for the next 20 years.
Registering a patent in Sri Lanka is not an easy task given the bureaucratic hurdles placed in front of you.
So it is easy for an individual to give in and accept a job with a peanut money wage.
malanp wrote:They get gold medals, ride push bicycle, american companies earn money,their executives will ride Cadilac.
scientific innovations should be kept secret until the commercial production, showing to the world for a gold medal is not worth..
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- tissera
- Posts : 39
Join date : 2015-02-23
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
රටවල් හැට දෙකකට අධික ප්රයමාණයක් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයන් හාරසීයකට අධික සංඛ්යාෙවක් ඒ සඳහා සහභාගී වූ බව රඛිත ඩිල්ෂාන් මාලේවන කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.
‘තිරසාර සංවර්ධනය උදෙසා අපි කොහොමද රෝග මැඩලීම සිදු කරන්නේ කියන කාරණය ඔස්සේ තමයි මම මගේ කරුණු ඉදිරිපත් කිරීම සහ ව්යාඩපෘතිය ඉදිරිපත් කිරීම සිදු කළේ’ ඔහු පැවසීය.
පසුගියදා මැලේසියාවේ පැවති තරුණ විද්යාහඥයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා HIV වෛරසය ආසාදනය වීම මැඩ පැවැත්විය හැකි ව්යාපෘතියක් ඉදිරිපත් කළ රඛිත ඩිල්ෂාන් සිය ව්යායපෘති යෝජනාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය.
එම රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මෙම ශිෂ්යකයාට ලන්ඩනයේ පැවැත්වෙන තරුණ විද්යා ඥයින්ගේ විශේෂ සමුළුවකට සහභාගී වන මෙන් බ්රි තාන්යව අගමැතිවරයාගෙන් ආරාධනයක් ලැබී තිබේ.
'ප්රබථම රන් පදක්කම'
‘එහි විශේෂත්වය වන්නේ දකුණු ආසියාවට ලැබුණු පළමු රන් පදක්කම සහ දකුණු ආසියාවේ රටක් විසින් මෙතෙක් කාලෙකට ඔලිම්පියාඩ් තරගාවලියේ දිනා ගත් ප්රදථම රන් පදක්කම ලෙස වාර්තා පොතට එක් වෙනවා’ මැලේසියාවේදී දිනා ගත් රන් පදක්කම පිළිබඳ විස්තර කරමින් රඛිත ඩිල්ෂාන් කියා සිටියේය.
හතළිස් එකකට අධික රටවල් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයෝ එකසිය අසූ තුන් දෙනෙක් එම තරගය සඳහා සිය ව්යානපෘති ඉදිරිපත් කර තිබිණි.
HIV වෛරසය ධාරක සෛල හා සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වන ප්රණතිකර්මයක් රඛිත ඩිල්ෂාන් සිය පර්යේෂණ ව්යාරපෘතිය හරහා යෝජනා කර තිබේ.
‘නැනෝ තාක්ෂණය යොදා ගෙන, ඒ වගේම ශාක හෝමෝන වර්ගයක් දියුණු කරලා ඒ හා සම්බන්ධව නැනෝ තාක්ෂනය ඔස්සේ ඉලක්ක ගත ඖෂධයක් තමයි මගේ මේ HIV ඒඩ්ස් සඳහා කරන ලද පර්යේෂණයේ පදනම වුණේ’ ඔහු සඳහන් කළේය.
තම ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලැබී ඇති බවත් රඛිත ඩිල්ෂාන් පැවසුවේය.
‘තියන පර්යේෂණ කටයුතු, වැඩි දියුණු කළ පහසුකම් යටතේ මට කරන්න ලැබුණොත් ඒ අවස්ථාවන් භාවිතයට අර ගෙන ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මේ HIV ආසාදනය තුරන් කිරීම සඳහා හෝ නැත්තම් සම්පූර්ණ ප්රනතිකර්මයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’ ශිෂ්ය පර්යේෂකයකු වන රඛිත ඩිල්ෂාන් මාලේවන වැඩිදුරටත් කියා සිටියේය.
http://www.bbc.com/sinhala/sri_lanka/2015/06/150614_new_aids_cure_rakitha_dilshan_text.shtml
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 38
Location : SL
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- SBerni
- Posts : 34
Join date : 2014-08-11
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
Sell : Condom makers shares
Buy : KY , Daily Planet PLC
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
This is called creative destruction by Joseph Schumpeter..
SBerni Condom makers may find it good for another usage...may be for Chewing Gums...
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 38
Location : SL
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
yellow knife wrote:with every finding / innovation an existing product will shrink..
This is called creative destruction by Joseph Schumpeter..
SBerni Condom makers may find it good for another usage...may be for Chewing Gums...
Water Containers , Balloons etc
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඒඩ්ස් වලට ඖෂධයක් සොයාගනී!
Only BBS will be upset about such a move.