ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කටයුතු කළ මැති ඇමතිවරු තිස් දෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිවසට පැමිණ ඔහුට සහාය පළ කරන්නේ යැයි පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග වැඩි දුරටත් කියා සිටියේය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150111_slfp_maithri_support.shtml
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
January 11, 2015 08:15 pm
Ada Derana
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂ මධ්‍යම කාරක සභාව නැවත පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඒ මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත අනුව බවත්, එහි මධ්‍යම කාරක සභිකයින් 42ක් සිටින බවත් ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මධ්‍යම කාරක සභිකයින් පිරිසක් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කළ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ “12/2“ ආ වගන්තිය අනුව පක්ෂයේ කිසියම් පුද්ගලයෙකු රටේ ජනාධිපති වූවහොත් ඔහුට නිදහස් පක්ෂයේ සභාපතිධුරය හිමිවනු ඇති බව එහිදි කියැවුණි.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
- sapumal
- Posts : 304
Join date : 2014-09-10
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
Why ? MR should be in the politics. Don't see it as a threat. See it as a competition which bring best to the publicHAL9000 wrote:MS should take every effort to take control of SLFP leadership at the outset before things get worse.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
sapumal wrote:Why ? MR should be in the politics. Don't see it as a threat. See it as a competition which bring best to the publicHAL9000 wrote:MS should take every effort to take control of SLFP leadership at the outset before things get worse.
- sapumal
- Posts : 304
Join date : 2014-09-10
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
- seekTop contributor
- Posts : 263
Join date : 2014-02-26
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
MS might be having no other option than being a little cunning and fish in troubled waters of SLFP too.. That's a strategy he must master to eliminate threat from MR if he wants the success of his 100 day plan.
We've seen the comments of MR supporters when MR lost.. Sashi posted a post on it so I dont wanna bring it up again but if ppl didnt let the new thinking embrace us, we would be still using Thomas Edison's bulb instead of LEDs now.
Whatever a person tryin to do good, there's always evil trying to sabotage it. MR has good strategist. MS must be careful at this stage.
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
pushpakumara wrote:All these stuff bring political instability. Does the 2nd market day (today) after MS became President giving us some indication? May be it is too early to comment on it as this may be a market correction.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු
If MS starts stopping them now, the thieves will automatically be elevated to gods / demigods status.
We do not want such things to happened after this memorable victory and further such people here anymore.
All we have to collectively demand is to return the plundered wealth of the people back to them.
House arresting or imprisoning will not do that but there are other methods to recover them again in legitimate in decent and MY3 manner.
smallville wrote: MR has good strategist. MS must be careful at this stage.