The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty අරගලයට ජයවේවා

Tue Jun 21, 2022 7:56 am
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් බහුතරයක් හිස් වුවහොත් කුමක් සිදුවේද? 
එහි ප්‍රතිඵලයක් ලෙස මහ මැතිවරණයක් වේද?

What would happen if the majority of the opposition's parliamentary seats were to be vacated? 
Will there be a general election as a result?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty පොලීසියට ඇඬෙන්න කී ගීය! එදා දවස උදා වේවිදෝ!

Wed Jun 22, 2022 9:31 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Thu Jun 23, 2022 12:03 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty සමහර විට පරක්කු වැඩි වේවි ඔබ කතා කරන්න හිතන කොට.

Thu Jun 23, 2022 8:10 pm
සමහර විට පරක්කු වැඩි වේවි ඔබ කතා කරන්න හිතන කොට.


පළමුව ඔවුන් පැමිණියේ කොමියුනිස්ට්වාදීන් සොයා ය
ඒ වෙලාවේ මම කතා කළේ නැහැ
මොකද මම කොමියුනිස්ට්වාදියෙක් නෙවෙයි.



ඉන්පසු ඔවුන් පැමිණියේ සමාජවාදීන් සොයා ය
ඒ වෙලාවේ මම කතා කළේ නැහැ
මොකද මම සමාජවාදියෙක් නෙවෙයි.



ඊට පස්සේ වෘත්තීය සමිතිකාරයෝ හොයාගෙන ආවා
ඒ වෙලාවේ මම කතා කළේ නැහැ
මොකද මම වෘත්තීය සමිතිකාරයෙක් නෙවෙයි.



ඉන්පසු ඔවුහු යුදෙව්වන් සොයා පැමිණියහ
ඒ වෙලාවේ මම කතා කළේ නැහැ
මොකද මම යුදෙව්වෙක් නෙවෙයි.



ඊට පස්සේ එයාලා මාව හොයාගෙන ආවා
එතකොට කිසිවෙකු ඉතිරි නොවීය
මා වෙනුවෙන් කතා කිරීමට.



මාර්ටින් නෙයුම්ලර්.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty සිමෙන්ති බංකුවේ නිදන්න කලියෙන් !

Fri Jun 24, 2022 11:04 am
උදේ ඉඳන් රටේ වෙන අසාධාරණකම් සමාජ මාධ්‍යවල දිග අරින සම හරක් ඒවා නැති කරන්න ක්‍රමයක් හොයන්නේ නැහැ.

හොර රහසේ ඒවට උල්පන්දම් දිදී ඒවා නැති කරන්න කතා කරලා වැඩක් තියෙනවද?

තමන්ට ලැබෙන වේතනයට අමතරව කරන රස්සාවෙන් කීයක් හරි ගසා ගන්න බලන අය අරගලයට ජය වේවා කියලා සමාජ මාධ්‍ය ජාලා පිරෙන්න ලොකු කතා දැම්මට අරගලය දිනවන්නත් බැහැ, 

හොරු පන්නන්නත බැහැ.

අරහලය තමන්ගෙන්ම පටන් ගම්මු.

ඔය අරයා මෙයා ඇවිත් මේක සුරපුරක් කරන්කම් බලන් හිටියා මදිද තාම.

රාවණා, දිය සේනලා තාම ගෑස් ගන්න, තෙල් ගහ ගන්න පෝලිම් වල වගේ.

ලී ක්වාන් යූ, මහතීර්ලා ගෙන්නලා කර ගත්ත විනාශය මදිද තාමත්.

ඔය මොකා ආවත් රට හදන්න බැහැ අපි අපේ අරගලය අපෙන්ම පටන් ගත්තේ නැතනම්.

බුධු බනෙත් කියලා තියෙනවනේ අත්තාහි අත්ත නාථෝ කියලා.

සංඛ්‍යා ලේකන වල 69% හිටියට බුදු බණ පිලිපදින කීයක් මේ රටේ ඉන්නවද?


ඒකට පිළිතුර ඔබම දන්නවා ඇතිනේ ලෝකයාට වඩා.


අරගලයට කලු ඇඳුම් ඕනෙත් නැහැ, කහ ටී ෂර්ට් ඕනෙත් නැහැ, ඒ අරගලය තමන්ගෙන්ම පටන් ගත්ත දවසට.

අර සම හරක් ආගම්වාදීන් හිතන විදියට අරගලය කියන්නෙත් අංක ක්‍රිඩාවක් නෙමෙයි.

සීයක් හිටියත් වැඩක් නැහැ අනූ නමයක්ම අරගලය අනුන් කරන කම් බලන්න ඉන්න කට්ටියක් නම්.

අරගලය සාර්ථක වෙච්ච දවසට අපි තමයි හොඳටම කරේ කියලා එලියට බහින්න නම් දාස් ගනන් ඇති.

එදා අර රේල්පාරේ කැත කරලා සුද්දාගේ කාලේ ඉංදියාවේ හිරේ හිටපු ගොයියෝ ටික මහත්මා ගාන්ධිතුමා එක්ක හිරෙන් එලියට  ආවේ දේශප්‍රේමීන් වගේ.

රේල් පාරේ කැත කරලා හිරේ ගිහින් පොදු සමාවකින් එලියට ඇවිත් දේශප්‍රේමීන් වෙන්න හිතන් ඉන්න එපා මෙහෙත්.

අරගලය තමන්ගෙන්ම පටන් ගම්මු.

සමහර විට ඔබේ ජීවිත කාලේදිම එහි ප්‍රතිපල නෙලා ගන්න බැරිවෙන්න පුලුවන්.

ඒත් ඔබ නිදහස් මිනිහෙක් හැටියට මැරෙන්න පුලුවන් විඳවන්නේ නැතුව.

ඊලඟ පරපුරවත් මේ අපායෙන් ගලව ගන්න අපි කවුරුත් උත්සහ කරමු.

පලමු උත්සහයෙන්ම ප්‍රතිපල නොදකින්න සම හර විට නොහැකි වෙන්න පුලුවන්.

ඒත් උත්සහය අත් නොහරින්න.

මිල මුදල්, වස්තු නෙමෙයි අපි අපේ දූ දරුවන්ට ඉතුරු කරන්න අවශ්‍ය.

සිතීමට දැන් කාලය පැමිණ ඇත.

අරගලයට ජයවේවා Untitl23

ruwan326 likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Mon Jun 27, 2022 7:27 am
අරගලයට ජයවේවා 289277308_10159871739496029_2688058524250070279_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=PeVt5D24Uu4AX9a7_g1&_nc_ht=scontent-sin6-4


සම හරක් පැතූ වෙනස.
සිරිමගේ කාලේ වත් මිනිස්සු මෙච්චර අපහසුවට පත්වුණේ නැහැ.
සද්දම්බිරාලලාට නම් කමක් නැහැ කියමූ කෝ.
හොරු රැලක් රකින්න මිනිස්සු මෙච්චර දුක් විඳින්නෙ ඇයි ?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Sun Jul 03, 2022 2:02 pm
අරගලයට ජයවේවා Untitl26
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Tue Jul 05, 2022 5:16 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Mon Jul 11, 2022 11:16 am
නිකන්නම් යනන දෙන්න බැහැ මිනිමරු පල්හොරාට.
puliyanam
puliyanam
Top contributor
Top contributor
Posts : 482
Join date : 2014-02-28

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Mon Jul 11, 2022 2:59 pm
Message reputation : 100% (1 vote)
That Gota deserves to Go Home, i have absolutely no questions. But will a new "interim" government solve our problems issues? Well I think it could create more trouble, at least in the short term, unless the real issue is addressed

A lot of people misdiagnose the issue at hand. They say its economic or political problem. In my view it is neither. The current issue is not Political problem because we have shown that an executive president can be sent home (almost) by sheer people power and that sovereignty rests with the People of this country . Nor is the current issue is economic; we have not seen (at least yet) economy shrinking quarter after quarter with unemployment going up and up to such an extent that people are looking for jobs anywhere and every where . Other than casual workers and perhaps some agricultural workers, this is not the case either

So that is the issue at hand? It is a problem of liquidity, more specifically USD liquidity. That is what will cause the above economic problems (if not already) in the months to come. And in finance we have a saying "LACK OF LIQUIDITY KILLS FAST". Plain and simple, clear to many by now

Solution, despite all political deals and alliances is who has the best plan to improve USD liquidity. If whoever comes to power could ensure that USD liquidity is restored, we will have breathing space. Otherwise its a slow and painful death bed awaits for months to come for our economy

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Mon Jul 11, 2022 11:34 pm
I do not think that improving US $ liquidity is not that difficult.
Why it can't be achieved in Sri Lanka is primarily due to corruption.
If this can be tackled swiftly, things will fall into place quickly.
My choice to do that is FM Sarath Fonseka.
We need a DOer than just those who are good at making policies.

puliyanam likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Wed Jul 13, 2022 5:39 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty We are the Champions !

Fri Jul 15, 2022 11:34 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Sun Jul 17, 2022 10:05 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Thu Jul 21, 2022 11:42 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Thu Jul 21, 2022 8:11 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Fri Jul 22, 2022 9:24 am
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Tue Jul 26, 2022 5:57 pm
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Thus Born the ARAGALAYA

Thu Jul 28, 2022 8:46 am
It all came to a head with a liquid petroleum gas cylinder exploding in someone’s kitchen.



It was not a rare incident and a few more followed some losing their lives, others ending up with serious burn injuries and losing property as well.


Later, it was revealed that the importers were trying to maximize their profits by changing the composition of the mixture.


followed by a shortage of cooking gases (LP), and queues started forming in front of places where they dispense cylinders.


Those queues became longer, and so did the waiting time to get one cylinder, and it was not because of the length of the queues but because we had no foreign currency to import LP gases from other countries.


How many people have lost their lives queuing up for a mere LP gas cylinder? 


This was forgotten with the shortage of petrol and diesel at sheds. 
The same story of forming queues in front of sheds was repeated just like in the case of LP gas, and some lines were longer than 6 kilos at times.


Some have even started boasting that after waiting more than 36 hours in the queue, they started to secure just 10 litres of fuel.


Unfortunately, again, a few more lives were lost while waiting for fuel for days in queues.


The kids and pregnant women lost their lives due to the non-availability of essential medicines in hospitals.


Many started to indulge in panic buying, but this was for those who could afford to stock up and not those who are daily wage earners and small business owners.


All of those were purely due to mismanagement of the country’s economy by incompetent people.


Thus born the Aragalaya.


And some idiots start to ask what Aragalaya has achieved.


One is that all those who were responsible for taking the country to its knees went hiding from the public and the culmination was that the president of the country, who was elected with 6.9 million votes, had to flee the country in the guise of darkness to seek refuge in another country.


The Aragalaya was not responsible for any of the economic disasters, but it was responsible for raising public awareness.


So, in support of that, the PUBLIC comes in hordes from all four corners of the country.


Now the government is using terror tactics to suppress the Aragalaya.
They may succeed in the short term, but it will not last long.


If anyone thinks that Aragalaya is a couple of ramshackle tents where hooligans in uniforms can come and destroy or beat unarmed civilians mercilessly, then they will be in for a shock soon.


ARAGALAYA will continue and it will bring the desired results as well.
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Thu Jul 28, 2022 9:39 am
කිත්සිරි ද සිල්වා wrote:It all came to a head with a liquid petroleum gas cylinder exploding in someone’s kitchen.



It was not a rare incident and a few more followed some losing their lives, others ending up with serious burn injuries and losing property as well.


Later, it was revealed that the importers were trying to maximize their profits by changing the composition of the mixture.


followed by a shortage of cooking gases (LP), and queues started forming in front of places where they dispense cylinders.


Those queues became longer, and so did the waiting time to get one cylinder, and it was not because of the length of the queues but because we had no foreign currency to import LP gases from other countries.


How many people have lost their lives queuing up for a mere LP gas cylinder? 


This was forgotten with the shortage of petrol and diesel at sheds. 
The same story of forming queues in front of sheds was repeated just like in the case of LP gas, and some lines were longer than 6 kilos at times.


Some have even started boasting that after waiting more than 36 hours in the queue, they started to secure just 10 litres of fuel.


Unfortunately, again, a few more lives were lost while waiting for fuel for days in queues.


The kids and pregnant women lost their lives due to the non-availability of essential medicines in hospitals.


Many started to indulge in panic buying, but this was for those who could afford to stock up and not those who are daily wage earners and small business owners.


All of those were purely due to mismanagement of the country’s economy by incompetent people.


Thus born the Aragalaya.


And some idiots start to ask what Aragalaya has achieved.


One is that all those who were responsible for taking the country to its knees went hiding from the public and the culmination was that the president of the country, who was elected with 6.9 million votes, had to flee the country in the guise of darkness to seek refuge in another country.


The Aragalaya was not responsible for any of the economic disasters, but it was responsible for raising public awareness.


So, in support of that, the PUBLIC comes in hordes from all four corners of the country.


Now the government is using terror tactics to suppress the Aragalaya.
They may succeed in the short term, but it will not last long.


If anyone thinks that Aragalaya is a couple of ramshackle tents where hooligans in uniforms can come and destroy or beat unarmed civilians mercilessly, then they will be in for a shock soon.


ARAGALAYA will continue and it will bring the desired results as well.
Real "Aragalaya" should have started when SLS lady said it's ok to eat little bit of poison, and all the imports contain toxic. 
Ten million parents from five million families in sri lanka didn't do a damn about feeding their own children  Aflatoxins/poison contain food..... Do you think they really care about the country Mad ??????

කිත්සිරි ද සිල්වා likes this post

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

අරගලයට ජයවේවා Empty Re: අරගලයට ජයවේවා

Fri Aug 05, 2022 1:36 pm
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum