The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි Empty ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

    Post by nihal123 Mon Aug 21, 2017 11:07 am

    Uber ට විශාල තරඟකරුවෙකු හමුවන ලකුණු

    ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව bdnews24.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය අනාවරණය කර සිටී. දැනට ඉන්දියාව තුළ වැඩිම කුලී රථ සමූහයකට හිමිකම් කියනු ලබන්නේ ද Ola විසිනි.

    මෙම මුලපිරීමත් සමඟම ඩකා සහ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක Uber සේවාවන් සඳහා විශාල තරගයක් එල්ල වනු ඇති බව bdnews24.com වැඩිදුරටත් කියා සිටී. 2011 වසරේ දී බැංගලෝරයේ දී ඇරඹි startup ආයතනයක් වන මේ සඳහා ආරම්භයේ දී Falcon Edge Capital හා Ratan Tata ගේ UC-RNT capital විසින් ඩොලර් මිලියන 100 ක ප්‍රාග්ධනයක් යොදවා තිබේ. පසුව ජපාන ආයෝජකයෙකු වන SoftBank Group විසින් තවත් ඩොලර් මිලියන 250 ක් Ola වෙත ආයෝජනය කර ඇත.

    මේ වන විට ඉන්දියානු වෙළෙඳපොළ තුළ Ola සහ Uber අතර දැඩි තරඟයක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්දියාවේ නගර 28 ක් පුරාවට දිවෙන මෙම තරඟකාරීත්වය ඉදිරියේ දී කොළඹ සහ ඩකා නගර දක්වා ද පැතිරෙනු ඇති බව bdnews24.com වැඩිදුරටත් කියා සිටී.

      Current date/time is Sat Jul 27, 2024 9:50 am