The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

on Fri Jul 21, 2017 7:49 pm
Message reputation : 100% (1 vote)
තීරණාත්මක සාක්ෂිකරුවෙක් බැඳුම්කර කොමිසම හමුවට

එළඹෙන සඳුදා (24) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට තීරණාත්මක සාක්ෂිකරුවකු කැඳවීමට නියමිත බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පැවසීය. ඊයේ (20) දිනයේ දී කොමිසම ලබන සඳුදා  දින දක්වා කල් තබන බව දැනුම් දෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

මේ අතර ඊයේ කොමිසමේ කටයුතු අවසානයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිඥවරයෙකු කියා සිටියේ කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට කැඳවනු ඇති බවයි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

on Sun Jul 23, 2017 10:29 am
Message reputation : 100% (1 vote)
Thanks Nihal. Question
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

on Sun Jul 23, 2017 10:08 pm
රවී බැඳුම්කර කොමිසමට කැඳවයි
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
avatar
malanp
Posts : 515
Join date : 2014-03-04

කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

on Mon Jul 24, 2017 11:08 am
හොරාගේ අම්මගෙන් පේන අහනවා.
The Invisible
The Invisible
Posts : 2920
Join date : 2016-11-28
Age : 41

කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

on Mon Jul 24, 2017 4:20 pm
Message reputation : 100% (2 votes)
nihal123 wrote:රවී බැඳුම්කර කොමිසමට කැඳවයි
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට  තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන  විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට  තීරණය කොට ඇතැයි වාර්තා වේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

RK knows very well to give them back what they have given. Don't you think that it needed several millions from Perpetual to topple the then government and the present government has the moral obligation to pay it back to them with small profit (few billions) for the risk lol!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum