The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

    Post by nihal123 Fri Jul 21, 2017 7:49 pm

    තීරණාත්මක සාක්ෂිකරුවෙක් බැඳුම්කර කොමිසම හමුවට

    එළඹෙන සඳුදා (24) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට තීරණාත්මක සාක්ෂිකරුවකු කැඳවීමට නියමිත බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පැවසීය. ඊයේ (20) දිනයේ දී කොමිසම ලබන සඳුදා  දින දක්වා කල් තබන බව දැනුම් දෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

    මේ අතර ඊයේ කොමිසමේ කටයුතු අවසානයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිඥවරයෙකු කියා සිටියේ කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට කැඳවනු ඇති බවයි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

    Post by Ethical Trader Sun Jul 23, 2017 10:29 am

    Thanks Nihal. Question
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

    Post by nihal123 Sun Jul 23, 2017 10:08 pm

    රවී බැඳුම්කර කොමිසමට කැඳවයි
    (මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.

    ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.

    2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

    Post by malanp Mon Jul 24, 2017 11:08 am

    හොරාගේ අම්මගෙන් පේන අහනවා.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට  Empty Re: කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට

    Post by The Invisible Mon Jul 24, 2017 4:20 pm

    nihal123 wrote:රවී බැඳුම්කර කොමිසමට කැඳවයි
    (මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට  තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.

    ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන  විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට  තීරණය කොට ඇතැයි වාර්තා වේ.

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.

    2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

    RK knows very well to give them back what they have given. Don't you think that it needed several millions from Perpetual to topple the then government and the present government has the moral obligation to pay it back to them with small profit (few billions) for the risk lol!

      Current date/time is Sat Jul 27, 2024 8:33 am