The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් Empty කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක්

    Post by Ethical Trader Sun Jul 16, 2017 11:25 am

    BBC Sandeshaya 2017 ජූලි 15
    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් _96927194_lioness1
    Image copyright Joop Van Der Linde/Ndutu Lodge
    Image caption "ඇයට කුඩා කොටි පැටවා හමු වුනා. ඇය කොටි පැටවාට සලකා තිබෙන්නේ තමන්ගේ දරුවෙකුට වගේ "

    "කැලය මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ", යන්න සිංහල ව්‍යවහාරයේ එන යෙදුමකි.

    එසේ පුල්ලි මාරු කිරීමට නොහැකි කොටි පැටවෙකුට කිරි මව් වූ සිංහ ධේනුවක් පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ.

    වෙනත් සත්ව විශේෂයකට අයත් පැටවෙකුට වනගත සිංහ ධේනුවක් ලේ කිරි කර දෙන ආකාරය කැමරා කාචයක සටහන් වූයේ පළමු වරටය.

    එය ඉතාමත් දුර්ලභ සිදුවීමක් ලෙස සත්ව විද්‍යාඥයෝ හඳුන්වති.

    එම අවස්ථාව කැමරා කාචයේ සටහන් කර ගනු ලැබුවේ යෝප් වෑන් ඩර් ලින්ඩේ විසිනි.

    ඒ ඔහු ටැන්සානියාවේ න්ගොරොන්ගොරෝ සංරක්ෂිත කලාපයේ සංචාරයක නිරත වී සිටින අතරතුරදීය.
    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් _96927675_lioness8
    Image copyright Joop Van Der Linde/Ndutu Lodge

    'Kope Lion' නමැති රාජ්‍යය නොවන සංවිධානය විසින් GPS කොලරයක් පලඳවනු ලැබ ඇති පස් හැවිරිදි 'නොසිකිටොක්' නමැති සිංහ ධේනුව ජුනි 27-28 අතර ආසන්න කාලයේ තමන්ගේම පැටවුන් තිදෙනෙකු බිහි කර තිබේ.

    'Kope Lion' වෙත සහාය ලබා දෙන වනගත බිළාල විශේෂ සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර ආයතනයක් වන 'Panthera' සංවිධානයේ සභාපති මෙන්ම ප්‍රධාන සංරක්ෂණ නිලධාරි වශයෙන් කටයුතු කරන වෛද්‍ය ලූක් හන්ටර් කියා සිටියේ එය සුවිශේෂිත සිදුවීමක් බවය.

    "මගේ දැනීමේ හැටියට බිළාල කුලේ විශාල සතුන් අතර මෙවැනි දෙයක් සිදු වී නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

    "සිංහ ධේනුවන් විසින් වෙනත් සිංහ පැටවුන් හදාවඩා ගත් අවස්ථා ගැන අපි දන්නවා, නමුත් මෙවැනි දෙයක් ගැන වාර්තා වී නැහැ"

    සාමාන්‍යයෙන් සිංහ ධේනුවකට කොටි පැටවකු හමු වූ අවස්ථාවක ඔවුන් මරා දැමීමට වැඩි ඉඩකඩක වැඩිය.
    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් _96927673_lioness5
    Image copyright Joop Van Der Linde/Ndutu Lodge
    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් _96927199_lioness4
    Image copyright Joop Van Der Linde/Ndutu Lodge

    කොටි පැටවා මෙන් සති දෙකක හෝ තුනක සම වයසේ පසුවන පැටවුන් 'නොසිකිටොක්' සිංහ ධේනුවට සිටින බව වෛද්‍ය හන්ටර් පවසයි.

    ඇයට කොටි පැටවා හමුවන්නේ තම පැටවුන් සඟවා තබා ඇති සිංහ ලෙනින් කිලෝමීටරයක් පමණ දුරක පිහිටි ස්ථානයකදීය.

    "ඇයට කුඩා කොටි පැටවා හමු වුනා. ඇය කොටි පැටවාට සලකා තිබෙන්නේ තමන්ගේ දරුවෙකුට වගේ " යනුවෙන් වෛද්‍ය හන්ටර් සඳහන් කළේය.
    කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක් _96927677_lioness7
    Image copyright Joop Van Der Linde/Ndutu Lodge

    ඇය පැටවුන් බිහි කිරීමත් සමග ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස ද ඊට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

    එමෙන්ම සිංහ ධේනුවන් සිය පැටවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔහු කියා සිටියේය.

    කොටි පැටවාගේ මව කොහේ සිටී දැයි යන්න හෝ සිංහ ධේනුව විසින් පැටවා පූර්ණ කාලීනව හදා වඩා ගනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලිව කිව නොහැක.

      Current date/time is Sun Oct 06, 2024 2:05 pm