by nihal123 Wed Jul 12, 2017 12:37 pm
ප්‍රාග්ධන වෙළෙඳපොළ හඳුන්වාදීමේ මහජන සම්මන්ත්‍රණ රැසක් දිවයින පුරා
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් කිහිපයක් මෙම මස (ජුලි) අනුරාධපුර, මීගමුව, රත්නපුර, මාතර, මහනුවර, කුරුණෑගල, අම්බලන්තොට, හා කොළඹ යන ශාඛාවන්හිදී පැවැත්වීමට නියමිතය.
2017 වර්ෂය තුල කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා ඇත. සියලු කොටස් මිල දර්ශකය 8.51% වර්ධනයක්ද, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 11.67% වර්ධනයක්ද පෙන්වා ඇත. එවන් වර්ධනයක් සමග දේශීය හා විදේශීය ආයෝජකයින් අතර වෙළෙඳපොළ කෙරෙහි ඇති උනන්දුවද වැඩිවෙමින් පවති.
අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ කාර්යක්ෂමව ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. මෙම වැඩසටහන් මාලාව පහත දිනයන්හි පැවැත්වෙන අතර වැඩි විස්තර සඳහා අනුරාධපුර ජුලි 13 සහ 27 - 025 2235244 / 0777 820546, මීගමුව ජුලි 13 - 031 2227861 / 0773060171, රත්නපුර ජුලි 18 සහ 27- 045 2232388 / 071 7097010, මාතර ජුලි 18- 041 2220095 / 0713871100, මහනුවර ජුලි 21 - 081 4474409 / 0773469466, කුරුණෑගල ජුලි 27- 037 4691802/4, 0773060173, අම්බලන්තොට ජුලි 27 - 047 2225462 / 0716273432, කොළඹ ජුලි 27 - 011 2356517/514, 011 2356512 අමතන්න.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?