The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් Empty 'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක්

    Post by Ethical Trader Thu Jul 06, 2017 11:49 am

    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක්
    BBC Sandeshaya 2017 ජූලි 5
    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් _96817503__96796089_19554056_785712928274155_5170878471421453803_n
    Image copyright Thean Hou Temple

    චීනයේ සියාමෙන් නගරයේ සිට මැලේසියාවේ කවාලාලම්පුර් නුවර බලා පියාසර කළ ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ ගමන්ගත් චීන දෙව් රූ තුනක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් පැතිර යමින් පවතී. කුමක්ද මේ අමුතු ගුවන් ගමනේ පසුපස කතාව?
    කවුද මේ ගුවන් මගීන්?

    දෙව් රූ අතරින් පළමුවැන්නී, දකුණු චීනයේ මෙන්ම මැලේසියාව, වියට්නාමය හා තායිවානය වැනි චීන බෞද්ධ ප්‍රජාව මෙන්ම තාඕ බැතිමතුන් අතර පුළුල්ව වන්දනයට පාත්‍රව සිටින 'මාසූ' (මත්සු ලෙසද හැඳින්වේ) නම් දෙවඟනය.

    සාගරයට අධිපති දෙවඟන ලෙස සැළකෙන ඇය ධීවරයින් මෙන්ම නාවිකයින් ද සුරකින බව විශ්වාස කෙරේ.
    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් _96817504__96808346_19657263_786313108214137_6399797008082461360_n
    Image copyright Thean Hou Temple

    අනෙක් දෙදෙනා වන්නේ 'මාසූ' දෙවඟනගේ ආරක්ෂකයින්වන 'කියන්ලියන්' සහ 'ශුන්ෆෙන්ග්'අර්' ය.

    දිගු දුර දැකීමේ බලයකින් 'කියන්ලියන්' සමන්විත වන අතර සුළගේ පාවන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකීයාව අසුරයකුවන 'ශුන්ෆෙන්ග්'අර්' සතුවන අතර ඉදිරියේ එන කුණාටු හමුවේ නාවිකයින් මෙන්ම නැව්වලට ද ඔහු සහය වේ යැයි විශ්වාස කෙරේ.

    'බිස්නස් ක්ලාස්' ඇයි ?

    සමුදුරු දෙවඟනට උපහාර පිදීමට හා ඇය වෙනුවෙන් උත්සවයක් සැමරීමේ සමාරම්භක සංස්කෘතික හුවමාරු චාරිකාවක් වෙනුවෙන් මෙම දෙව් රූ තුන චීනයේ 'මෙයිශු මාසූ' දෙවොල විසින් මැලේසියාව හා සිංගප්පූරුව වෙත පිටත්කර හරිනු ලැබිණි.
    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් _96817505__96796093_1
    Image copyright Thean Hou Temple

    මෙම ගුවන් ගමනට එක්වූ දෙව් රූ සිය සමුද්‍රාසන්න දෙවොලෙන් පිටත්ව සියාමෙන් ගාකි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අයුරු චීන සමාජ මාධ්‍ය ජාලවල පළවීමත් සමග බොහෝදෙනා ඒ පිළිබඳ විනෝදශීලීව ඒ පිළිබඳ සංවාදයේ යෙදුණාහ.

    WeChat පණිවිඩ ජාලයෙන් ටොන්ග් හුයිචුවාන් නැමැත්තා ප්‍රශ්න කර තිබුණේ "ආරක්ෂක පරීක්ෂාව ඇය පසුකළේ කෙසේද ?" යැයි විමසමිනි.

    "මේ ගමන ඇයට දුර වැඩියි. බෝට්ටුවක නැගුනොත් ඊට දිගු වෙලාවක් යනවා. ගමන දුර වැඩි නිසා ඇය ගුවනින් යනවා" යැයි WeChat ඔස්සේම ප්‍රකාශයක් කළ තවත් අයෙකු පැවසීය.

    දෙවියන්ට 'පාස්පෝට්'

    දේවාලයේ සිට ගුවන් තොටුපොළ වෙතත් එතැන් සිට සියාමෙන් ගුවන් සේවයේ යානයකින් මැලේසියාවේ ක්වාලාලම්පුර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ වෙත දෙව් රූ වැඩම කරවන ලද්දේ පරිවාරයෙහි "130ට අධික නියෝජිත පිරිසක්" සමග බව දේවාල කාර්ය මණ්ඩලය සඳහන් කළේය.

    ව්‍යාපාරික පන්තියේ සුව පහසුව මැද ගිය මේ ගමනේදී එක් අයෙකුගේ ගුවන් ටිකට් පතක මිල යුවාන් 2,091 ක් (පවුම් 237ක්) විය.
    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් _96817507__96795970_6
    Image copyright Thean Hou Temple

    ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව, පුජනීය දේව රූප ව්‍යාපාරික පන්තියේ ඉදිරියේම අසුන් පෙළේ වඩා හිඳුවන ලද්දේ වැඩි ඉඩකඩක් සළසමිනි.

    "මෙය 'මාසූ' දෙවඟන වෙනුවෙන් කළ ඉතාම සරළ පිදීමක්" බව මැලේසියාවේදී ඇයව පිළිගත් එක් ප්‍රකාශකයකු, "අඩි හයකට වඩා උස නිසා ව්‍යාපාරික පන්තියේ පියාසර කරන්නට වුණා" යැයි ද කීය.
    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් _96817506__96795974_3
    Image copyright Xiamen Airlines
    Image caption දෙව් රූවලට 'බෝඩින් පාස්'

    මේ දෙව් රූ වෙනුවෙන් විශේෂ ගමන් බලපත්‍ර ද නිකුත් කෙරුණු බව සඳහන් කළ දේවාලයේ කාර්ය මණ්ඩලය, ගුවන් සමාගම "විශේෂ ගරු සැළකිල්ලක්" දැක්වූ බවද සඳහන් කළේය.

    දකුණට යන චාරිකාව : දෙව් රූ වැඩියේ කොහෙන්ද ?

    මෙම දෙව් රූ වැඩම කරන ලද්දේ චීනයේ ෆුජියාන් පළාතේ සමුද්‍රාසන්න පූජනීය දෙවොලක සිට වන අතර බැතිමතුන්ට අනුව එය 'මාසූ' දෙවඟනගේ උපන් ස්ථානය ලෙස සැළකේ.

    කිලෝමීටර 2,800 ක දුර ගෙවමින් එම දෙව් රූ වැඩම කෙරුනේ මැලේසියාවේ තියාන් හොවූ චීන දේවාලයට ය.
    'බිස්නස් ක්ලාස්' ගිය දෙවඟනක් _96817506__96795974_3
    Image copyright Thean Hou Temple

    මෙම ගමනේ වැදගත්කම ඉහළින් වර්ණනා කළ එක් නියෝජිතයෙකු, " මේ අපේ පුජනීය දෙවඟනගේ ශරීරයයි, එය

    දෙව් රූ තුන සිංගප්පුරුවට වැඩම කරවන අතරේදී මලක්කා නගරය වෙතද ගෙනෙනු ලැබීය. සින්ගප්පුරුවෙන් සිට යළි ඒවා චීනය වෙත වැඩම කරවනු ඇත.

      Current date/time is Sat Jul 27, 2024 12:24 pm