The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් Empty ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්

    Post by Ethical Trader Wed Jun 28, 2017 7:00 am

    ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්
    BBC Sandeshaya    2017 ජුනි 27
    ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් _96701222_4b566749-9f70-49d5-b58c-ef4d201f97f7
    Image copyright SLC

    ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද (ජුනි 27) පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    විමර්ශනයේ ප්‍රතිඵල අද සවස විශේෂයෙන් රැස්වූ විධායක කමිටුවට දැනුම් දෙන ලද අතර එහිදී මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම මීළඟ එක්දින තරග මුදලින් සියයට 50 ක දඩයක් ද පැනවිණි.

    කෙසේවෙතත්, අද දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය.

    තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව "දිගින් දිගටම උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව යන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

    විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

    මේ අතර, ලබන 30 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මෙසේය.

    උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, එල්. සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මදුශංක.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් Empty Re: ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්

    Post by කිත්සිරි ද සිල්වා Wed Jun 28, 2017 8:13 am

    Many players in the past brought so much disrepute to the cricket and the nation in general with fixing matches for money and for other favors but authorities have failed to initiate any credible inquiry into any of those.
    Why?
    If I am in his boots, I will not apologies and give my resignation and go play somewhere else.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක් Empty Re: ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්

    Post by CK Wed Jun 28, 2017 9:08 am

    Agree with kith. It is very sad to see dirty politicians try to control world class sportsmen. All of us strongly deny these kind of actions

      Current date/time is Sat Jul 27, 2024 2:29 pm