The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? Empty පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

    Post by Ethical Trader Sat Jun 03, 2017 3:34 pm

    පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?
    BBC Sandeshaya  පැයකට පෙර
    පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? _96320809_gettyimages-689723790
    Image copyright Getty Images
    Image caption පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට බලපායිද?

    දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හෙළා දකිමින් ලොව පුරා නායකයෝ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.

    දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීම 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියේ ප්‍රධාන අරමුණයි.

    දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ට හැකි අයුරින් කටයුතු කරන බවට එහිදී එකඟ විය.

    ඒ අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් එකඟ වී සිටියහ.

    පැරිස් සම්මුතියෙන් ඉවත් වීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ගිවිසුම තුළින් ඇමරිකානු ජනතාවට අවාසිසහගත තත්ත්වයක් ඇති වන බවය.

    ලොව ප්‍රධාන කාර්මික රටක් වන ඇමරිකාව අදාළ ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑමක් එල්ල වේද?
    සංවර්ධනය වෙමින් පවතින රටවල්

    පැරිස් සම්මුතියට අනුව, දේශගුණික විපර්යාස නිසා ඇති වන බලපෑම අවම කර ගැනීම සඳහා ආධාර කළ යුතු රටවල් අතර ඇමරිකාව ද සිටින බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග පවසයි.

    ශ්‍රී ලංකාවට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට ද මූල්‍යාධාර ලබා දිය යුතු රටක් එම වගකීමෙන් බැහැර වීමත් සමග දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලැබෙන ආධාර මුදල් අඩු විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

    "විශේෂයෙන්ම හරිත අරමුදල සඳහා මුදල් ලබා දීමේ වගකීමට බැඳී සිටි රටක්. ඒ නිසා දේශගුණික හරිත අරමුදල සඳහා ඇමරිකා එක්සත් ජනපදය සැපයීමට එකඟ වී තිබූ මුදල් නොලැබීම සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණ විපර්යාස පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන මූල්‍යාධාර අඩු වීමට හේතු වෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

    දේශගුණික විපර්යාස සම්මුතියට අනුව එහි අනුවර්තන අරමුදලින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 79 ක ආධාර මුදල් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම සම්මුතිය යටතේ මූල්‍යාධාර ලබා දිය යුතු රටවල් දේශගුණ හරිත අරමුදල සඳහා ද මුදල් ලබා දෙන බව කී ආචාර්ය සිරිනිමල් ජයතුංග ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 38.1 ක මුදලක් ලබා දීමට අනුමත වී ඇති බව පැවසීය.
    නියං සහ ගංවතුර
    පැරිස් සම්මුතිය :ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? _96320811_gettyimages-689707368
    Image copyright Getty Images

    දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද ආන්තික කාලගුණික තත්ත්ව හඳුනා ගෙන ඇති බව කී ඔහු දීර්ඝ කාලයක් පවතින නියං තත්ත්ව සහ අධික වර්ෂාව හමුවේ ඇතිවන ක්ෂණික ගංවතුර තත්ත්ව දැකිය හැකි බවත් පෙන්වා දෙයි.

       BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න

    "විශේෂයෙන් ගිය වසරේ මැයි මාසයේත් ලංකාව මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නා. ලංකාවේ වියලි කලාපයේ දිගු කාලීන නියං තත්වයක් දැනට ඇති වෙමින් තිබෙනවා. කෙසේ නමුත් දේශගුණික විපර්යාසයක් කියන්නේ අවුරුදු තිහක වගේ කාලයක සාමාන්‍යයක්" යනුවෙන් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග වැඩිදුරටත් කියා සිටියේය.

      Current date/time is Sat Jul 27, 2024 2:20 pm